යශෝධරා ඉස්කෝලේ කෙල්ලෙක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹගේ wife කවදාහරි වටේ ගිහිල්ල මාට්ටු උනොත් යාලුවෝ කියයි එකී පට්ට වේසි කියල...උබ වටේ ගියොත් කියයි උබනම් මරු මිනිහෙක් කියල...එතකොට උබ කියනවද පිස්සුද බන් ගෑනිත් මන් වගේම හෙන වැඩකාරියක් තමයි කියල?

    මම මේ පින්තුරේ දාල තියෙන comment සාදාරන කරනවා නෙමෙයි..නිකන් අදහසක් කිව්වේ..
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕකට තමයි කියන්නේ ගොන් කම ප්‍රදර්ශනය කරනවා කියලා, කණගාටුවක් දැනෙන්නේ අපේ ලංකාවේ සමහරු ඇමරිකාවේ Feminist ල වගේ හිතන එක ගැන. ලංකාවේ අපිට කියලා සංස්කෘතියක් තියෙනවා, ඇමරිකාවට නම් ඕක හරි ඇති නමුත් අපේ සංස්කෘතියට අනුව ඕක වැරදියි, ගෑණු ළමයෙක් උනාම පිරිමි ළමයෙක්ට වඩා සංවර වෙන්න ඕනේ මොකද ගෑණු තමයි කවදාහරි ළමයි හදන්නේ ,ළමයින්ට වැඩියෙන් කිට්ටු වෙන්නේ, එහෙම ගෑණියෙක් බඩුවක් වුනොත් ,ඔය වගේ විකාර වුනොත් ළමයිනුත් අනාතයි. කවදා හරි ගෑණියෙක් තමයි අම්මා කෙනෙක් වෙන්නෙත්, අම්මට අපි කියන්නේ ගෙදර බුදුන් කියලයි ,මේ විදියට හැසිරෙන ගෑණියෙක්ට ගෙදර බුදුන් කියලා අපිට කියන්න පුලුවන්ද? Feminist තර්ක අපිට හරියන්නේ නෑ, Feminist තර්ක බටහිරට හරියන්නේ බටහිර ආගම පදනම් කරගත්ත සමජය ගෑණුන්ට නිසි තැනක් දුන්නේ නැති නිසයි නමුත් බෞද්ධාගමින් පෝෂිත සමාජයේ ගෑණුන්ට ඉස්සර ඉදළම නිසි තැනක් තියෙනවා, කාන්තා මහරහතන් වහන්සේලා ඉදලා තියෙනවා බුදුන්ගේ කාලේ පවා නමුත් එහෙම සමාන තනතුරක් තිබිලා තියෙනවාද කතෝලික හෝ මුස්ලිම් ඉතිහාසයේ? නෑ නේ ඉතින් අපේ ගෑණුන්ට නිදහස බුදුන් විසින්ම ඒකාලේ දීලා තියෙනවා, ඒක නිසා අපිට බටහිර Feminist කුණුගොඩවල් ඕනේ නෑ. අපිට සංස්කෘතියක් තියෙනවා, ශිෂ්ඨාචාරයක් තියෙනවා ,දීර්ඝ ඉතිහාසයක් තියෙනවා අපි බටහිර කුණුගොඩවල් අරගන්න ඕනේ නෑ, බටහිර සංස්කෘතියක් නෑ, සමලිංගිකත්වය වැඩියි, ජර්මනියේ මේ ළගදි ව්‍යභිචාරයත් නීති ගත කරගන්න ගියා, කෙල්ලෝ පෙට්ටි කඩාගන්නවා අවුරුදු 11 දීම, බඩු පිරිලා, පවුල් අවුල්, ළමයි දෙමව්පියන් කියන දේවල් අහන්නේ නෑ, සමාජය සාරධර්ම අතින් විනාශ වෙලා තියෙන්නේ බටහිර ,මොකද බටහිර යන්නේ භෞතිකත්වය පදනම් කරගත් ගමනක් ඒ ගමනේදි ආධ්‍යාත්මික වර්ධනයක් ගැන උනන්දුවෙන්නේ නෑ, මම කියන්නේ නෑ අපේ රටවල් 100% හොදයි කියලා, අපේ රටේත් දූෂණය පිරිලා තියෙනවා නමුත් බටහිරට සාකේක්ෂ ලෙස අපේ රට හොදයි අනික අපේ මිනිස්සු හොද නරක මොකක්ද කියලා හරි දන්නවා, බටහිර එහෙම දන්නෙත් නෑ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය කෙල්ල නම් ෆේස්බුක් දැම්මද දන්නේ නෑ ඕක. සාමාන්යෙන් එහෙම කෙල්ලෝ දාන්නෙත් නෑ ඕව.

    එතකොට මවද උතුම්, පියාද?
    එහෙම නැත්තන් පියාට වඩා මව උතුම් ද? :eek: කොල්ලෝ බිලා පින්තුර දාන එකේ.. උනුත් පියවරු වෙන්න පෙරුම් පුරනවා කියන්න එපෙයි
    පැත්තක නොගෙන කිව්වේ

    ගෙදර බුදුන් අම්මා කියලනේ අපි කියන්නේ එහම් බලද්දි මව තමයි ගොඩක් උතුම් එහෙම බලද්දි ගෑණියෙක් වුනාම ගොඩක් සංවර වෙන්න ඕනේ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔය වයසට රටෙ යන රැල්ලට අහු වෙනවා ගොඩාක් අය ඔය පොඩි එකි උනත් දැනුම් තෙරුම් තියෙන දරුවෙක් නෙමෙ ඔකට වෙශ කතා කියල බනින එකනම් හරි නැහැ අපි මනුස්සයො වැඩිහිටියො වශයෙන් කියලා දෙන එක කරන්න ඔන
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය වයසට රටෙ යන රැල්ලට අහු වෙනවා ගොඩාක් අය ඔය පොඩි එකි උනත් දැනුම් තෙරුම් තියෙන දරුවෙක් නෙමෙ ඔකට වෙශ කතා කියල බනින එකනම් හරි නැහැ අපි මනුස්සයො වැඩිහිටියො වශයෙන් කියලා දෙන එක කරන්න ඔන

    :yes::yes:
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,629
    906
    113
    http://aboutrenewableenergy.com
    කෙල්ලෙක්ට කොල්ලෝ හතරක් හිටියොත්, හතර දෙනෙක් එක්ක යාලු වෙලා හිටියොත් එකට අපි කියන්නේ බඩුව. එත් කොල්ලෙක් කෙල්ලෝ හතරක් එක්ක යාලු වෙලා ඉන්නවනම් උ වැඩ්ඩ. math ekagai ban man nan ona taran kello ekka beela tiyenawa aapita bonna puluwan nan ai unta bari
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෙල්ලෙක්ට කොල්ලෝ හතරක් හිටියොත්, හතර දෙනෙක් එක්ක යාලු වෙලා හිටියොත් එකට අපි කියන්නේ බඩුව. එත් කොල්ලෙක් කෙල්ලෝ හතරක් එක්ක යාලු වෙලා ඉන්නවනම් උ වැඩ්ඩ. math ekagai ban man nan ona taran kello ekka beela tiyenawa aapita bonna puluwan nan ai unta bari

    උබ බීලා නටන, කොල්ලෝ දුසිම් ගණන් තියාගත්තු කෙල්ලෙක්ව බදින්න කැමති නම් ඔහොම හිතුවට කමක් නෑ. :yes::yes:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,219
    24,925
    113
    tracing Geo-location.. ... ...
    mama bona eka nam kello newei kollo karath moda wadak kiyala kiyanne,. bona aya tharaha wenna epa oka maha weerakamak newei.. me photo eka gana kiyanawa nam, me kella mage nangiyek una nam mama gahanawa kana palenna.. kellek unama thamange gaurawaya thiyaganna oni.. lankawe thiyanawane sanskruthiyak.. kello modakamata biwata nam mata kamak na. namuth lankawe minissunge ideas eka parata wenas karanna bari nisa thamange gaurawaya gana hithanna oni.. godakma.. kollek kiyanne paule shakthiya, kellek kiyanne paule gaurawaya kiyalai mama nam ahala thiyenne.. e nisa hodata pawathila innawa nam kaatath hodai.. kawadahari amma kenek wenna inna aya mehema hasirenna hoda na.. kawadahari thaththa kenek wenna inna kolloth mehema hasirenna hoda na.. mokada bonawa kiyana eka weerakamak newei.. samaharu kiyai "uba bonne nathnam nikan idapan eke athal danne apine" kiyala.. e aya samawenna.. meka mage paudgalika mathaya witharai.. kellonta labenna oni place eka denna oni.. ewa denna oni me dewal walin newei.. samaja thathwayen.. adyaapanayen.. e wage dewal walin.. me wage hamoma nasthi wena dewal walata sama thana denna kiyala illanna epa.. eka lajja nathi wadak..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ehenam bn unta api wage thaappayak ainata gihin hujja karannath puluwan wenna epai.moda katha.

    අන්න එක තමයි මිනිස්සු විදිහට තේරුම් ගන්න ඕන අපි...ලිංගික සමනතමතාවය කියන්නේ මොකක්ද කියන එක මේ මෝඩ මිනිස්සු දන්නේ නැහැ බන්..අපි පිරිමි හෝ ගැහැණු වේවා අපිට හැමදේටම සීමාවක් තියෙනවා..අපි හැමෝටම සමානව අවස්ථා දෙන්න ඕන, සමානව සලකන්න ඕන, ලිංගිකත්වය අනුව උස පහතකම් අයින් කරන්න ඕන..අන්න එකයි සමානත්වය කියන්නේ මම දකින විදිහට ..එහෙම නැතුව කරන්න පුළුවන් හැම එකම කරන එක නෙමෙයි..

    කරන්න පුළුවන්, බැරි කමක් නැහැ...එත් අපි ජිවත් වෙන සමාජයේ යම් යම් සාරධර්ම තියෙනවා..ඒවා තියාගන්න ඕන...
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    කොල්ලෙක්ට තියෙන නිදහස කෙල්ලන්ටත් තියෙන්න ඕන. අපේ උන් තාම ඉන්නෙ පන්සිය ගනන්වල:growl::growl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන්, කෙල්ලෙගේ වැදගත්කම පේන්නේ, කෙල්ලගේ ඇදුමින්වත්, බොන බීමෙන්වත් නෙමෙයි. තැබිලිබොන කෙල්ලො නැද්ද අමු බඩු.. දිගට අදින කෙල්ලො නැද්ද අමු බඩු.. මේ කෙල්ල ආතල් එකට මෙහෙම කරන්නත් ඇති, බාගේ වෙලාවට් ඔක හිස් වෙන්නත් ඇති, බීවමයි කියමුකො. ඒත් ඇයි අවුලක්.. ස්කූල් යුනිෆොම් එකෙන් ඉන්න එක ස්කොලේට හරි මදි. එච්චරයි මට නම් අවුල. අපිට හිතන්න හො නොහිතන්න දෙයක් මේ කෙල්ල තුලින් මම නම් දැක්කේ නැ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    purushadipathya kehemmalak na bn
    bona eka katath hoda na
    but macho ape sanskruthiye amma kiyana namata thiyenne loku gaurawayak bn
    eke wena kohewath na
    sanskruthiye ona nathi ewa thiyanawa menarche eken passe kellekwa kamareta dala wahanawa wage.a kella big girl kenek une ita dawas 14 kalin.ewa wadakata nathi ewa.
    lamayata una de kiyala deela hodata nawala hodata kanna deela duwe mekai loke kiyala kiyala denna ona
    et me wage ewa sanskruthiye thiyana eka hodai bn.ape amma beer ekak gahala awith umbata budusaranai kiyala oluwa atha gana ekada umbata ona??
    ganu kenekta a gaurawayak hamadatama thiyanawa eka me wage wada walin nathi wenawata man nam kamathi na macho


    මෝඩ කතා කියන්න එපා සින්හලයො. එකම නීතිය පිරිමින්ට එකක් ගෑනුන්ට එකක් වෙන්නෙ කොහොමද?

    ඩ්‍රින්ක් දාන එක වැරැද්දක් වෙන්නෙ ඒක කෙල්ලෙක් කලොත් විතරක් නෙමෙයි. පුද්ගලික අදහස කෙල්ලො බොන එක එච්චර වැදගත් මාතෘකාවක් නෙමෙයි.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ බීලා නටන, කොල්ලෝ දුසිම් ගණන් තියාගත්තු කෙල්ලෙක්ව බදින්න කැමති නම් ඔහොම හිතුවට කමක් නෑ. :yes::yes:
    එහෙම කියන්න එපා මචන්. කොල්ලන්ට කෙල්ලො දුසිමක් එක්ක රූම් ගාටලා ඒ කොල්ලම පෙට්ටි කැඩිච්ච නැති කෙල්ලෙක් හොයනවා නම්. බලපන් ඌ අර දුසිමටම ඒ අවස්තාව නැති කලා නේහ කියලා. ඌ වගේම හිතන තව කොල්ලෙකුට ඒ දුසිමේ ඉන්න කෙල්ලෙක්ව බදින්න තියන අයිතිය ඌ නැති කලා. අපි නිවන් දැකපු උන් නෙමෙයි බන්. බොසත්වරු නෙමෙයි. ඒත් අපි ප්‍රාර්තනා කරන්නේ යශොදරාවන්ව. ඒක සාදාරනද?