ඕකට තමයි කියන්නේ ගොන් කම ප්‍රදර්ශනය කරනවා කියලා, කණගාටුවක් දැනෙන්නේ අපේ ලංකාවේ සමහරු ඇමරිකාවේ Feminist ල වගේ හිතන එක ගැන. ලංකාවේ අපිට කියලා සංස්කෘතියක් තියෙනවා, ඇමරිකාවට නම් ඕක හරි ඇති නමුත් අපේ සංස්කෘතියට අනුව ඕක වැරදියි, ගෑණු ළමයෙක් උනාම පිරිමි ළමයෙක්ට වඩා සංවර වෙන්න ඕනේ මොකද ගෑණු තමයි කවදාහරි ළමයි හදන්නේ ,ළමයින්ට වැඩියෙන් කිට්ටු වෙන්නේ, එහෙම ගෑණියෙක් බඩුවක් වුනොත් ,ඔය වගේ විකාර වුනොත් ළමයිනුත් අනාතයි. කවදා හරි ගෑණියෙක් තමයි අම්මා කෙනෙක් වෙන්නෙත්, අම්මට අපි කියන්නේ ගෙදර බුදුන් කියලයි ,මේ විදියට හැසිරෙන ගෑණියෙක්ට ගෙදර බුදුන් කියලා අපිට කියන්න පුලුවන්ද? Feminist තර්ක අපිට හරියන්නේ නෑ, Feminist තර්ක බටහිරට හරියන්නේ බටහිර ආගම පදනම් කරගත්ත සමජය ගෑණුන්ට නිසි තැනක් දුන්නේ නැති නිසයි නමුත් බෞද්ධාගමින් පෝෂිත සමාජයේ ගෑණුන්ට ඉස්සර ඉදළම නිසි තැනක් තියෙනවා, කාන්තා මහරහතන් වහන්සේලා ඉදලා තියෙනවා බුදුන්ගේ කාලේ පවා නමුත් එහෙම සමාන තනතුරක් තිබිලා තියෙනවාද කතෝලික හෝ මුස්ලිම් ඉතිහාසයේ? නෑ නේ ඉතින් අපේ ගෑණුන්ට නිදහස බුදුන් විසින්ම ඒකාලේ දීලා තියෙනවා, ඒක නිසා අපිට බටහිර Feminist කුණුගොඩවල් ඕනේ නෑ. අපිට සංස්කෘතියක් තියෙනවා, ශිෂ්ඨාචාරයක් තියෙනවා ,දීර්ඝ ඉතිහාසයක් තියෙනවා අපි බටහිර කුණුගොඩවල් අරගන්න ඕනේ නෑ, බටහිර සංස්කෘතියක් නෑ, සමලිංගිකත්වය වැඩියි, ජර්මනියේ මේ ළගදි ව්යභිචාරයත් නීති ගත කරගන්න ගියා, කෙල්ලෝ පෙට්ටි කඩාගන්නවා අවුරුදු 11 දීම, බඩු පිරිලා, පවුල් අවුල්, ළමයි දෙමව්පියන් කියන දේවල් අහන්නේ නෑ, සමාජය සාරධර්ම අතින් විනාශ වෙලා තියෙන්නේ බටහිර ,මොකද බටහිර යන්නේ භෞතිකත්වය පදනම් කරගත් ගමනක් ඒ ගමනේදි ආධ්‍යාත්මික වර්ධනයක් ගැන උනන්දුවෙන්නේ නෑ, මම කියන්නේ නෑ අපේ රටවල් 100% හොදයි කියලා, අපේ රටේත් දූෂණය පිරිලා තියෙනවා නමුත් බටහිරට සාකේක්ෂ ලෙස අපේ රට හොදයි අනික අපේ මිනිස්සු හොද නරක මොකක්ද කියලා හරි දන්නවා, බටහිර එහෙම දන්නෙත් නෑ.