යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

mala2u

Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~

    හප්පේ සංවාදය දිගටම ගිහිල්ලා නේ.... මම මුල ඉඳන්ම කියවගෙන ආවා...
    බහුතරය මතය තියෙන්නේ ආණ්ඩුවට විරුද්ධව...
    හැබැයි ඒ වෙනුවට විකල්පයක් නැතිකම ගැන ඉන්නේ කණස්සල්ලෙන්.... :eek:



    wikalpayak hoyanna oona :yes::yes:
    mage nam adhahasa Mr. Nagananda Kodithuwakku :):)

    https://www.youtube.com/watch?v=SMH_QGfRVZs
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Fonseka මහතා ඔහුගේ පුද්ගලික තරහක් පිරිමහ ගන්න කරපු කතාවක් නිසා අපේ රට UN එකේදි ගොඩාක් කොටින්ගේ ප්‍රහාරයට ලක්වුනා..

    නමුත් අපේ සරත් විරසේකර මහතා ප්‍රමුක කන්ඩායම නිසා අපේ ජාමේ බේරුනා.

    යම් කෙනක් තමාගේ
    පුද්ගලික අරමුණු වෙනුවෙන් තම රට අන් රටවල් ඉදිරියේ අපහසුතාවයට ලක් කිරිමට හැකි වන පරිදි අදහස් දැක්විම නොමනා ක්‍රියාවකි.

    ඒක නෙමෙයි... මැතකදි තරුණයෙක් ජනාදිපතිතුමාගේ website එක හැක් කිරිම නිසා ජනාදිපතිතුමා ඒකට හොද action එකක් ගත්තා...කෝ Fonseka මහතාගේ කැත කතාවාට පියවරක්..

    යහපාලන ආණ්ඩුවේ දේශපාලන ප‍්‍රතිපත්තිය හරියට පන්සලක ඇබිත්තියාගේ මොඩලයේ....

    පන්සලේ ඇබිත්තිය හැම වෙලාවකම ‘එෙහෙයි, එහෙමයි’ කියන්න පුරුදවෙලා තියෙන්නේ....
    රනිලූත් මෛති‍්‍රත් ඕනෑම පක්කිලයෙකුට එහෙයි කියනවා... එතකොට ඉතිං ජාත්‍යන්තරය ෂේප.... :(

     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113


    යහපාලන ආණ්ඩුවේ දේශපාලන ප‍්‍රතිපත්තිය හරියට පන්සලක ඇබිත්තියාගේ මොඩලයේ....

    පන්සලේ ඇබිත්තිය හැම වෙලාවකම ‘එෙහෙයි, එහෙමයි’ කියන්න පුරුදවෙලා තියෙන්නේ....
    රනිලූත් මෛති‍්‍රත් ඕනෑම පක්කිලයෙකුට එහෙයි කියනවා... එතකොට ඉතිං ජාත්‍යන්තරය ෂේප.... :(


    නොබෙල් එකට පවා නම වැටෙන්නේ ඒකනේ....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ithin uba kiyana tika karanna puluwan minihekuta inne gota vitharayi okata bayayine godak un enisaa bayen hadanna puluwan

    ethakota apema un ekadipathiya kiyalaa marenna yanawane


    nathnam vikalpa nayakayo innawa apita

    sarath virasekara la wage aya:cool:


    I know.
    I just don't like what happened to MR, Recent 5 years.
    You know what reputation MR had earlier and what mistakes he did finally.
    We people must ensure to avoid being victim of deception.

    So refining inside the group isn't good? :dull:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    පවතින ක්‍රමය හරි යන්නේ නැත. ඒ ගැන ආයේ විවාද නැත. ප්‍රශ්නය මොවුන් වෙනුවට අපි විකල්පය ලෙස තෝරා ගන්නේ කවරෙක් ද යන්නය...
    මුන්ව පන්නල ගඩාෆි වගෙ ඒකාධිපතියෙක් ගේන්න ඕන:nerd:
     
    • Like
    Reactions: හෙනයා

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    20663686_1751141614897187_7812102114634486897_n.jpg
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    lankawe mona viplawada ban :lol::lol:
    අපොයි ඔව් බන්,
    ඔය කැම්පස් ගිහින් විප්ලව කරන උන්ම තමා පස්සෙ ධනපති පංතියට ගිහින් අරුන්ටම කෙලින්නෙ :rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    හරි හරි දැන් කවුද ගේන්නේ කියපල්ලකෝ ...පන්නලා එකෙක් ගේන්නත් ඔනින්නේ


    මොකද කියන්නේ JVP හොද නැද්ද ? :baffled::baffled::baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අපොයි ඔව් බන්,
    ඔය කැම්පස් ගිහින් විප්ලව කරන උන්ම තමා පස්සෙ ධනපති පංතියට ගිහින් අරුන්ටම කෙලින්නෙ :rofl:

    :rofl: sirama kathawa
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    [SIZE="5"[COLOR="Blue"]]මුන් රටට දෙයක් කරයි කියල හිතුන හින්ද චන්දෙ දුන්න. දැන් ලැජ්ජාවක් නැතුව කටක් ඇරල කියන්න පුලුවන්ද මුන්ට චන්දෙ දුන්න කියල? :angry::angry::angry: මට නම් බෑ. මහින්දලා ඉන්න කාලෙ වැරදී තිබුන. හැබැයි මුන් රටට කරන විනාසෙ ඊට වඩා ගොඩක් වැඩි. මෙහෙම ගියොත් අපිට තව අවුරුදු 10-20 යද්දී ඉන්න රටක්වත් නැතිවෙන සයිස් එකට මුන් වැඩ කරන්නෙ. :no::no: මුන්ව පන්නල jvp එක ගෙනාවට වැඩක් නෑ. උන්ගේ කියවිල්ල විතරයි. ඒ හින්ද වෙන වෙන විකල්ප හොයන්න ගිහින් අපිට වෙන්නේ තියන ටිකත් නැති වෙන එක. මගේ මතේ නම් ඉන්න යකාට වඩා හිටිය බූතය හොදයි කියන එක. අඩු ගානේ ඉන්න රටක් හරි ඉතුරු වෙලා තියෙයි.[/COLOR] :rolleyes::rolleyes::rolleyes:[/SIZE]