යුද්ධය, මහින්ද කරපු සංවර්ධනයත් එක්ක ...
Care to elaborate on how the debts will be paid?
යුද්ධය, මහින්ද කරපු සංවර්ධනයත් එක්ක ...
Ane manda ban ubata kamaththak karapan !! apita nam podu janathawa widiyata me rate nidahasak labuna...neethiyak tyenawa,, adu tarame 19 amedment ekath genawa..umbalata owa epa nam mahindata deepan.. mahinda awa gaman inne parana theory ekama thamaiගියපාර යහපාලනෙට...මේ පාර සන්දනෙට
හේතුව-යහපලානේ වෙලාවට කලින් කරපු එකම දේ ජනාදිපති සහ අගමැති පත් කිරීම පමණක් නිසා
යුද්ධය, මහින්ද කරපු සංවර්ධනයත් එක්ක සංසන්දනාත්මක බැලුවොත් සුළු දෙයක්. එහෙවු එකේ මහින්දගේ මේ අවු 9ට කරපුවා (සහ කෙරෙමින් පවතින),
මුල් වසර හතර ඇතුලත,
තිස් අවුරුදු යුද්ධය නිමා කිරීම.
පසු වසර පහ ඇතුලත (සමහර ඒවා 2005න් පසු යුද්දේ කාලයේ පටන් ගත්තුවා),
1. දකුණු අධිවේගය
2. කටුනායක අධිවේගය
3. නුවරඑලිය මහාමාර්ගය
4. රත්නපුර බදුලු මහා මාර්ගය
5. රම්බොඩ උමං මාර්ගය
6. උතුරු නැගෙනහිර යුද්ධයේ අබලි වූ සියලුම ගොඩනැගිලි, මහාමාර්ග යලි පිළිසකර කිරීම, ඇතුළු රටපුරාම මහාමාර්ග අධිවේගී මාර්ග තත්වයට වැඩි දියුණු කිරීම
7. රටේ දිගම පාලම වන ත්‍රිකුණාමලයේ සුප්‍රකට කින්නියා පාලම
8. 2013 වසරේ අම්පාරේ තිබුණු “දැයට කිරුළ” මඟින් අම්පාර දිස්ත්‍රික්කයේ විශාල මාර්ග සංවර්ධනයක් සිදුවිය. ඒ යටතේ පොලොන්නරුව – මහඔය මාර්ගය ද ඉදිවිය. මහඔය ජනතාවට අම්පාරට නොගොස් කෙළින්ම පොළොන්නරුවට යෑමේ පහසුකම මේ නව මාර්ගය නිසා තිබේ. දැයට කිරුළ 2013, යටතේ පොලොන්නරුව, මඩකළපුව, ති‍්‍රකුණාමලය හා අම්පාර යන දිස්ති‍්‍රක්ක වල, කෘෂිකර්ම හා වාරි මාර්ග සංවර්ධනය, මහා මාර්ග සංවර්ධනය, කර්මාන්ත කරුවන් වෙත නව තාක්‍ෂණ දැනුම බෙදාදීම, අධ්‍යාපන, පාසල් සිසුන් වෙනුවෙන් දැනුවත් කිරිම් හා සෞඛ්‍ය අංශවල සංවර්ධන කටයුතු, නිවාස, පානීය ජල සම්පාදනය, විදුලිබල ඇතුළු අංශ සංවර්ධනය කෙරේ.
“මේක දැම්මේ දැයටකිරුල නිකංම නිකං, කිබුළ බනිස් දන්සලක්, බඩගෝස්තරවාදී ආතල් කසිප්පු බජවුවක් හෝ නාස්තියක් නොවන බව හා ඒ යටතේ අදාළ ප්‍රදේශයේ දැවැන්ත සංවර්ධනය පමණයි සිදු වෙන්නේ”
9. ත්‍රිකුණාමලය සහ පුල්මුඩේ යා කර ඉදිකළ ඉරක්කන්ඩි පාලම, අම්පාරේ පානම සිට ත්‍රීකුණාමලයේ කොකාවිල් දක්වා මහින්දගේ කාලයේ ඉදිවී ඇති පාලම් ගණන 12 කට අධිකය. ඉරක්කණ්ඩි, පුදවයිකට්ටු, යාන්ඔය, වේරුගල්, ගංගෙයි, රාල්කුලි, කෝමාරි, වාකරේ, පනිච්චයිකර්නි, ඔට්ටමාවඩි, මඩකලපුවේ කල්ලඩි, අරුගම්බේ ඇතුළු පාලම් මේ අතර ප්‍රධාන තැනක් ගනී.
10. ගුවන් පාලම්
11. ‘විසල් ත්‍රිකුණාමලය’, මුතුර්, අම්පාරේ හිමිදුරාව, පොතුවිල් සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ජල ව්‍යාපෘති 12, රඹකැන්ඔය ව්‍යාපෘතිය යටතේ පවුල් 25000 කට පානීය ජලය, ඇතුළු රටපුරා පානීය ජල යෝජනා ක්‍රම
12. වේලි සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ගිරිතලේ, මින්නේරිය, දඹුලු ඔය, කලා වැව, පරාක්‍රම සමුද්‍රය, තබ්බෝව වැව, කණ්ඩලම වැව, කන්තලේ, වෙන්ඩරාසන්කුලම් ඇතුළු රටපුරා ජලාශවල හා ඒවායේ වේලිවල සංරක්ෂණ කටයුතු
13. වාලච්චෙන, ත්‍රිකුණාමලය කොඩ්බේ, උතුරේ නව උතුරේ ධීවර වරායන් 06, ඇතුළු රටපුරා 20 කට අධික ධීවර වරායවල් (සමහර ඒවා තවමත් ඉදිකෙරෙමින් පවතී).
14. මාගම්පුර වරාය. (ලාභ ලැබීමට කල්ගතවනු ඇත, සාර්ථකවීම වැළක්විය නොහැක) මතක තබා ගන්න මෙම වරාය මහින්දට පෙර කාලෙක සැලසුම්. මෙම වරායේ අදහස මහින්දගේ නොවේ. මේක මහින්ද තමාගේ ගමට අමුතුවෙන් කිරීමක් නොවේ. මේක රටට, කලින් සැලසුම් කලාට, එකෙකුටවත් කරන්න හීනෙන්වත් හිතාගන්න බැරිඋනා.
15. නොරොච්චෝලේ බලාගාරය (ලාභ ලැබෙමින් පවතී)
16. ත්‍රිකුණාමලය ගල් අගුරු බලාගාරය
17. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය
18. කෙරවළපිටිය තාප විදුලි බලාගාරය
19. මත්තල ගුවන්තොටුපොළ (ලාභ ලැබීමට කල්ගතවනු ඇත)
20. නෙලුම් පොකුණ (බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද”)
21. නෙලුම් කුලුන (බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද”)
22. ඉතිහාසයේ විශාලතම ස්තුපය. විදේශිකයන් අද යන්නේ අතීතයේ ඉදිවුණු රුවන්වැලිසෑය, … බලන්න. දුටු ගැමුණු රජු රුවන්වැලි සෑය හැදුවේ කුමටද, රටක් යනු කුමක්දැයි නොතේරෙන බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද” එහෙමත් නැත්නම් මහින්දට බුදියගන්නද.
23. කොළබ වරාය නගරය.
24. කොළබ නගරයේ දැවැන්ත අලංකරණ ව්‍යාපෘතිය. අතිවිශාල ධනයක් වැයවන එම ව්‍යාපෘතිය , හමුදා මැදිහත් වීමෙන් 50% පමණ මුදල් ඉතිරි වීම. ඉතිරිවන මුදල් වලින් උදාහරණයක් ලෙස, කොලබ විශ්ව විද්‍යාලයේ ගණිතපිඨය ප්‍රතිසංස්කරණය නොමිලයේම කරදීම,
25. බඩගෝස්තරවාදීන්ට සිතීමටවත් නොහැකි, අතිදැවැන්ත උයන්වතු. අද 88 මිනිමස් කෑ අය කිලෝමීටර් ගණන් දුරකතර ගෙවාගෙන මේවාට පැමිණ ව්‍යායාම කරන්නේ, මහින්දට වයිර කරමිනි.
26. ඒකපුද්ගල ආදායම ඩොලර් 4000කට ආසන්න වීම.
27. ලක්ෂ ගණනකට රජයේ රැකියා.
28. ලක්ෂ ගණනකට නවතම නිවාස, මහල් නිවාස, හමුදා ගම්මානද ඇතුළුව (ප්‍රතිසංස්කරණය වූ නිවාස අයත් නොවේ).
29. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි මිල පාලනය.
30. දිවයිනම ආවරණය පරිදි ප්‍රතිනිර්මාණය වන ද්විතීක පාසල් 1000ක් හා ඊට සමගාමීව සංවර්ධනය වන ළමා මිතුරු ප්‍රථමික පාසල් 5000 (තවමත් කෙරෙමින් පවතී, නිමවී නැත).
31. රටපුරා නවතම “තාක්ෂණික විද්‍යාගාර” පිහිටුවීම. මෙම විද්‍යාගාර වල නම “මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර” වුවත් මම “මහින්දෝදය” කෑල්ල සදහන් නොකළේ, එම නම බඩගෝස්තරවාදීන්ට දිරවන්නේ නැති නිසාය.
32. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශේෂයෙන්ම, ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරින් එකක් තෝරා ගැනීමට හැකි, අතිශය වැදගත් නව තාක්ෂණවේදී විෂය, පාසල් 300ක පමණ ක්‍රියාත්මක වීම. මෙම විෂය විශ්වවිද්‍යාලයට නොගියත් සිසුවාට වැඩක්පොලක් කොට ජීවත්වීම, රැකියා සඳහා සුදුසු මානව සම්පතක් බිහිකිරීම ඉලක්ක කෙරුණකි. එමෙන්ම එම විෂයධාරාව හදාරන්නන්ට විශ්වවිද්‍යාලයන්හි විශේෂ පීටයක්ද ආරම්භ වේ.
33. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ප්‍රතිඵලයක් වන, “දස අවුරුදු දැක්ම සංවර්ධන ප‍්‍රතිපත්ති රාමුව 2006-16’’ යටතේ උසස් අධ්‍යාපනයේ උපායමාර්ගයක් ලෙස රජය විසින් නව විශ්වවිද්‍යාල 6ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් පිහිටුවනු ලැබේ (තවමත් කෙරෙමින් පවතී, නිමවී නැත).
34. විද්‍යා හා පර්යේෂණයන්හි සැලකිය යුතු වර්ධනය. පේපර් 3ක් හෝ වැඩි ප්‍රමාණයකට 30% ක වැටුපක් පඩියට එකතුවීම නිසා, කමින් බොමින් කාලය ගතකල විශ්වවිද්‍යාල ඇදුරෝ, මොනවාහරි වැඩක් කිරීමට පෙලෙබිම.
35. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, හමුදාව හරහා ක්‍රියාත්මක වෙමින් තුබූ පර්යේෂණ වැඩපිළිවෙල, උසස් අධ්‍යාපනය ලත් ඕනෑම පුද්ගලයකුට මිට සම්බන්ද වියහැකි අතර, ලක්ෂ අසුවක් පමණ දක්වා පර්යේෂණ වියහියදම් දැරීම (දන්නා හැටියට දැන් එය නතර කර ඇත).
36. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, විදේශීය විශ්වවිද්‍යාල(ලංකාවෙන් ගිය පර්යේෂකයින් සමග එක්ව) සමග එක්ව ආසනික් ප්‍රශ්නයට විසදුමක් ලෙස නවතම ඉඩම් අක්කර ලක්ෂයට ආසන්න ප්‍රමාණයක් දේශීය වී වගා කොට 160 තිබු දේශීය වී මිල 120 දක්වා අඩු කිරීමට (කිසිදු රජයේ ආධාරයකින් තොරව) දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින දැවැන්ත වියාපෘතිය. එම වී වගාවට අනුරාධපුර, පොළොන්නරුවේ වගාකරුවන් ඉඩම් දුන්නේ නැත හෝ සහභාගී වුයේ නැත (යහපාලන හාල් මාෆියාව). අවසානයේ දැවැන්ත පරිශ්‍රමයක් යොදවා වන්නියේ කැලෑ ඉඩම් මිට යොදවා ගත අතර, මේවා ප්‍රචාරය උනේ, මහින්දගේ ඉඩම් කොල්ලයක් ලෙසිනි.
37. නවතම විද්‍යා හා පර්යේෂණ ආයතන පිහිටුවීම
තවත් තියෙනවා ඕනෑ නම් ලියන්න...
අපේ එක දේශපාලකයෙක් ඉන්නවද මෙපමණ වැඩ කරපු?
මේවා කළේ ණයට කියන අය පහත වීඩියෝ එක බලන්න. (ආචාර්ය නාලක ගොඩහේවා)

Ane manda ban ubata kamaththak karapan !! apita nam podu janathawa widiyata me rate nidahasak labuna...neethiyak tyenawa,, adu tarame 19 amedment ekath genawa..umbalata owa epa nam mahindata deepan.. mahinda awa gaman inne parana theory ekama thamai
[FONT="]මමත්[/FONT] [FONT="]චන්දෙ[/FONT] [FONT="]දුන්නේ[/FONT] [FONT="]යහපාලනයට[/FONT].[FONT="]ඒ[/FONT] [FONT="]වෙලාවේ[/FONT] [FONT="]මහින්ද[/FONT] [FONT="]පැරදුන[/FONT] [FONT="]එක[/FONT] [FONT="]හොඳය[/FONT].
[FONT="]එත්[/FONT] [FONT="]අයෙත්[/FONT] [FONT="]මහින්ද[/FONT] [FONT="]එන්න[/FONT] [FONT="]ඕනේ[/FONT].[FONT="]ඒ[/FONT] [FONT="]ටිකක්[/FONT] [FONT="]විතර[/FONT] [FONT="]බලතල[/FONT] [FONT="]අඩුවෙන්[/FONT].
[FONT="]කොහොමත්[/FONT] [FONT="]රනිල්[/FONT] [FONT="]එක්ක[/FONT] [FONT="]බලද්දී[/FONT] [FONT="]මහින්ද[/FONT] [FONT="]සිය[/FONT] [FONT="]දහස්[/FONT] [FONT="]වාරයක්[/FONT] [FONT="]හොඳය[/FONT].
[FONT="]ආණ්ඩු[/FONT] [FONT="]දෙකේම[/FONT] [FONT="]හොරු[/FONT] [FONT="]ඉන්නවා[/FONT].([FONT="]මුන්[/FONT] [FONT="]දවස්[/FONT] [FONT="]සීයටත්[/FONT] [FONT="]ගැහුවා[/FONT] ).[FONT="]එත්[/FONT] [FONT="]සංවර්දනය[/FONT] [FONT="]සහ[/FONT] [FONT="]රටේ[/FONT] [FONT="]ආරක්ෂාව[/FONT] [FONT="]ගැන[/FONT] [FONT="]හිතද්දී[/FONT] [FONT="]මහින්ද[/FONT] [FONT="]හොඳය[/FONT].
[FONT="]තව[/FONT] [FONT="]එකක්[/FONT] [FONT="]ජනවාරි[/FONT] [FONT="]චන්දෙදි[/FONT] [FONT="]අනුර[/FONT] [FONT="]කුමාරය්[/FONT] [FONT="]චම්පිකය්[/FONT] [FONT="]මහින්ද[/FONT] [FONT="]ගැන[/FONT] [FONT="]කියපු[/FONT] [FONT="]ගොඩක්[/FONT] [FONT="]දේවල්[/FONT] [FONT="]බොරු[/FONT] [FONT="]වෙලා[/FONT].[FONT="]එකත්[/FONT] [FONT="]එක[/FONT] [FONT="]හේතුවක්[/FONT] [FONT="]මහින්දට[/FONT] [FONT="]චන්දෙ[/FONT] [FONT="]දෙන්න[/FONT].
lol mara reason thamay umbatath thiyenne neda mahindayawa aapahu genna.. monawa karannada.. neethiyak, sadaranayak nethi rate.. mahindage wahalek welama hitapan..
ජනතා විමුක්ති පෙරමුණ ත්‍රිරෝද පක්ෂයක්* බවට පත් වූ බව මෙයින් දැනුම් දෙනු කැමැත්තෙමි.
*ත්‍රිරෝද පක්ෂයක් යනු මුළු සාමාජිකත්වයටම එකට ත්‍රිරෝද රථයක ගමන් කළ හැකි පක්ෂයකි.
![]()
කොහෙද බං මේ දැකල පුරුදු තැනක් වගේ.. අනිවා මනාප 5ක් තියෙනවා
මචන් පැහැදිලි නෑ උඹේ තර්කය.මම පිලිගන්නවා මහින්ද කළා ගොඩක් ජරා වැඩ .ඒ උට බලය වැඩි වුන නිසා.
එත් මහින්ද කරපු හොඳ වැඩ අමතක කරන්න බෑ .
mahinda karapu ekama honda wede yudde welawedi karanna beri kamakata kelin hitapu eka. kalin hitaya ekektawath ehema kondak thibbe ne. eekath une, JVP ekay, hela urumey mahindawa yuddeta balenma thallu kala nisa.
wena nam mahindage eka hondak wath ne, maha loku poliyata paadu pita karana sanwardhana weda nam wedak ne machan, kawada hari lankawath wenne greesiyata una de thamay.
ee witharak da? mahindage kaale neethiya, sadharanathwaya thibbada? okkoma ballata gihilla thibbe.
දැන් JVP එකෙයි UNP එකෙයි වෙනසක් නෑ.
ඇයි ජෙප්පො බෙදුම්වාදය ගැන කට ඇරල කතා කරන්නෙ නැත්තෙ? ඒ උන්ගෙ මතය මාක්ස්වාදය නිසා. පට්ටපල් බොරු මාක්ස්වාදයේ මූලික ඉගැන්වීමක් තමයි "ජාතීන්ට ස්වයං නිර්ණ අයිතිය දිය යුතුය" කියන එක. ඒ කියන්නෙ දෙමළ ජනයාටත් වෙනම රටක් හෝ ඒ හා සමාන බලයක් දිය යුතුයි. මුන් ඒක පිළිගන්නෙ නැතිනම් "අපි දැන් මාක්ස්වාදය ප්‍රතික්ෂේප කරනව" කියල කියන්න පුළුවන් වෙන්න ඕනෙ.