යහපාලනයේ අවසාන අයවැය බලාපොරොත්තු වෙන්න...

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලනයේ අවසාන අයවැය බලාපොරොත්තු වෙන්න...

    ඔන්න අද කටයි පුකයි ඇරගෙන ඉඳපල්ලා
    මේ ආණ්ඩුවේ ස්වර්ණමය යුගයේ අවසන් කාලය අද සිට පටන් ගන්නවා ඇති ...

    ඔය පොනිල් ගේ බෙට්ට ලොවන උන් මේ ෆෝරම් එකේ ඉන්න හොඳට බලාගනිල්ල අද දෙන්න යන අයවැය
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    12279233_1260804953936998_4736232341798544214_n.jpg
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මොන ආණ්ඩුවේ මොන අයවැයෙන්ද ජනතාවට සෙතක් උනේ. 10ක් අරගෙන 1ක් දෙන එක තමයි හැමදාම වෙන්නේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොන ආණ්ඩුවේ මොන අයවැයෙන්ද ජනතාවට සෙතක් උනේ. 10ක් අරගෙන 1ක් දෙන එක තමයි හැමදාම වෙන්නේ.

    :lol:mun wage gonnunta eka theren na..
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ilaga awrudu 5 iwara wenakota rata adiyak hari issena ayawayak unoth athi.nathuwa sahana denawa kiyala deela boruwata awrudu 5 k nasthi karana eka pissuwak.me duppath rate sahana denna nidan pahala wen nane
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    ilaga awrudu 5 iwara wenakota rata adiyak hari issena ayawayak unoth athi.nathuwa sahana denawa kiyala deela boruwata awrudu 5 k nasthi karana eka pissuwak.me duppath rate sahana denna nidan pahala wen nane

    නිකන් කන්න බොන්න දෙනකම් උඩ බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක මොන ආණ්ඩුවක් මොන අයවැයක් ගෙනාවත් එකේ ඇති වැඩක් නැ....

    අනාගතේ ගැන හිතල හදන අයවැයක් නම් හොදයි... priority දෙන්න ඕන ඒවාට priority දීල රට ඉස්සරහට අරන් යන එකයි කරන්න ඕනා.... :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: roma3547

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මම කැමති

    1. ctb / CEB/සතොස / විකුණනවට
    2.හැම එකාටම ඉස්කෝලේ ඇදුම් නොදී ඉන්නවට
    3.මහපොළ අයින් කරලා දානවට
    4.සමුර්ධි අයින් කරනවට (හම්බෙන එවුන්ට වැඩකුත් නැහැ රටට වැඩකුත් නැහැ )
    5.රජෙ සේවකයින් අඩු කරනවට
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    ilaga awrudu 5 iwara wenakota rata adiyak hari issena ayawayak unoth athi.nathuwa sahana denawa kiyala deela boruwata awrudu 5 k nasthi karana eka pissuwak.me duppath rate sahana denna nidan pahala wen nane

    Ow habai Highway hadana ewa ehema nathara karoth aparade, ewa digatamata karagena yanna puluwannan hodai digu kaalina ayojana hatiyata :yes::yes::yes::yes::yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වහල් බයියන්ට බඩු මිල ගැන කතා කරන්න කිසිම අයිතියක් නෑ මොකද අප්පච්චි ඉන්න කාලේ මිනිස්සු ඕවා ගැන කතා කරනකොට උන්ට කොටි කිව්වේ. බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතන්න කිව්වේ. දැන් මොකද උබලා රට ගැන නැතුව බඩ ගැන හිතන්නේ? අප්පච්චි පව්. උඹලට ඔච්චර ඉක්මනට අමතක වෙන ලෙඩේ කොහොමද බන් හැදුනේ? :lol::lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Starting-Line1.jpg

    මෙන්න මේ වගේ තමයි දැන් උග්‍ර මහින්දවාදීන් 2016 අයවැය කියනකන් බලාගෙන ඉන්නේ කිරියට ඇවිල්ල විසිල් සහ බල්ටි ගහන්න . . .