යහපාලනය මුලාවක් ද?

Nov 29, 2011
354
30
0
විශ්‍රාම වැටුප් ගැන මුකුත් කිව්වේ නෑ නේද මංචලා බජට් එකෙන්.:eek:.......අඩුම ගානේ වැඩි වෙන එකවත් නැත්නම්.අඩුවෙන එක ගැනවත්.:eek:


:oo:
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපි හොරු එලවන්ඩ චන්දෙ දුන්නට අන්තිමට උනේ හොර කල්ලියේ ලොක්ක වෙනස් වෙච්චි එක විතරයි ........:lol::lol::lol::lol:

    ඔන්න ඕක තේරුම් අරන් අතේ පාරක් ගහල නිදා ගනින් .Thread දාල කුනුහරපත් අහගෙන REP ත කපා ගන්නේ නැතුව

    avatar229238_7.gif
     
    Nov 29, 2011
    354
    30
    0
    You Better go to Office and question .... Truth is out there
    කොහොම හරි අාරන්චිය හැටියට නම් දැන් සමන්‍යයෙන් මෙතෙක් කල් ලැබුණු විශ්‍රාම වැටු‍පෙන්නුත් රුපියල් 50කුත් කපලා කියලා.ඔක්කොගෙම.:eek:විශ්‍රාම වැඩුප් වැඩි කරලා,කපන් කපන් ගිහින්,තියන එකෙනුත් තවත් කපලා:eek:...‍මම මොන Office එකටද යන්න ඕනේ.?:lol::oo:
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Mulawak wunath moko, kattiyata ona wune Mahinda gedara yawanna ne

    Tissa Attanayaka qva wede mehemai kiyala

    Dan ewa hari neda

    Demallu raja wenawo...

    Sinhalaya balu wenawo...


    Thopi meriyalla
     
    Last edited: