එක දෙයක් කියන්න ඕන.. මේ පක්ෂ 2ම රනිල්, සහ මහින්ද තරම් ඊට වඩා හොඳ පසු පෙල නායකත්වයක් බිහිවෙලා නෑ.. මහින්දගෙන් පස්සේ ශ්රිලංකා නිදහස් පක්ෂේ දුර්භාග්යම කාලය දැන් මෛත්රීගේ කාලයේ උදා වෙලා. රනිල්ගෙන් පස්සේ ඉන්නේ සජිත් කියලා තමා ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ. නමුත් මම හිතන්නේ ඕකන් රවියටම දෙයි. සජිත්ට යූ.එන්.පී. එක රන් කරන්න බෑ. ඉන්නේ කරු ජයසූරිය වගේ කෙනෙක් තමා.
ටොයියො ප්රතිශතය සීග්රයෙන් පහල බසිමින් පවතී![]()

එහ්හෙම වෙනෙන් නැහැ බන්..
දැන් පැටියා,Srilanlankan1,සදුන් බුවා,PUBM,ලොරියක් fake බස්සනවා![]()

එහ්හෙම වෙනෙන් නැහැ බන්..
දැන් පැටියා,Srilanlankan1,සදුන් බුවා,PUBM,ලොරියක් fake බස්සනවා![]()
ane bun mahinda get honda naraka 2kama tibba naraka wadi nisa tamai gedara yawwe. thama ranil mairthree masa 11 ne. aduma gane 5 yrs wath deepan

ane bun mahinda get honda naraka 2kama tibba naraka wadi nisa tamai gedara yawwe. thama ranil mairthree masa 11 ne. aduma gane 5 yrs wath deepan
unta tiyenne vena manasika ledak ban
patiyage vadema mahindata monava hari kiyanava, srilankan1 karayath ehemai.