යහපාලනය හොඳද?

දැන් මෛත්‍රී, රන&#3538

  • මෛත්‍රී, රනිල් හොඳයි

    Votes: 71 20.7%
  • මෛත්‍රී, රනිල් මෙලෝ වැඩකට නෑ

    Votes: 272 79.3%

  • Total voters
    343

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
දැන් මෛත්‍රී, රනිල් යහපාලනය හොඳද? නරකද?

බම්ප් එකක් දාගෙන යන්න
 
Last edited:
  • Like
Reactions: toiya

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    එක දෙයක් කියන්න ඕන.. මේ පක්ෂ 2ම රනිල්, සහ මහින්ද තරම් ඊට වඩා හොඳ පසු පෙල නායකත්වයක් බිහිවෙලා නෑ.. මහින්දගෙන් පස්සේ ශ්‍රිලංකා නිදහස් පක්ෂේ දුර්භාග්‍යම කාලය දැන් මෛත්‍රීගේ කාලයේ උදා වෙලා. රනිල්ගෙන් පස්සේ ඉන්නේ සජිත් කියලා තමා ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ. නමුත් මම හිතන්නේ ඕකන් රවියටම දෙයි. සජිත්ට යූ.එන්.පී. එක රන් කරන්න බෑ. ඉන්නේ කරු ජයසූරිය වගේ කෙනෙක් තමා.
     
    True
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ටොයියො ප්‍රතිශතය සීග්‍රයෙන් පහල බසිමින් පවතී :lol:

    :lol::lol:

    එහ්හෙම වෙනෙන් නැහැ බන්..

    දැන් පැටියා,Srilanlankan1,සදුන් බුවා,PUBM,ලොරියක් fake බස්සනවා :rofl::rofl:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    වැඩක් ගන්න තිබුනා කුඹුරක පඹයට හිටෙව්වා නම්

    :lol::lol::lol::rofl::rofl::rofl:
    5lkx43dwokjzje8zg.jpg
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ane bun mahinda get honda naraka 2kama tibba naraka wadi nisa tamai gedara yawwe. thama ranil mairthree masa 11 ne. aduma gane 5 yrs wath deepan
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :lol::lol:

    එහ්හෙම වෙනෙන් නැහැ බන්..

    දැන් පැටියා,Srilanlankan1,සදුන් බුවා,PUBM,ලොරියක් fake බස්සනවා :rofl::rofl:

    unta tiyenne vena manasika ledak ban
    patiyage vadema mahindata monava hari kiyanava, srilankan1 karayath ehemai.
     
    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම
    ane bun mahinda get honda naraka 2kama tibba naraka wadi nisa tamai gedara yawwe. thama ranil mairthree masa 11 ne. aduma gane 5 yrs wath deepan

    ඒකනේ බන් අපිත් කියන්නේ මහින්ද අවුරුදු 10 ටම තියපු record ඔක්කොම අබිබවා රනිල්+මෛත්‍රී මේ මාස 11ට record තිබ්බනේ...(හැබැයි යහාපාලනෙන් හොදයි කියන්න දෙයක් නම් කලේ නැති තරම්...)
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice