![]()
විලි ලැජ්ජයි යකෝ ඒ කාලේ දාපු තර්ක මතක් වෙද්දී.




[/IMG]![]()




රටේ හිටපු අගමැති කෙනෙක්, වර්තමාන අගමැති. ලංකාවේ විශාලම පක්ශයේ නායකයා. පොඩ්ඩක් ගරු සරු දීලා කතා කරමු නේද මහත්තයෝ![]()
අප්පච්චි හිටිය නම් අඩු කරලා දෙයි මේන් කියල. ටිකක් හිටහන්කෝ හිටන් වැඩ පටන් ගන්නකන්. තාම හිටන් පටන් ගත්තේ නෑ.![]()


බලපන් මේක ඇත්ත කියල පිලිගමු. ජීප් එක සම්පූරණයෙන් පාරේ. ජීප් එක හයියෙන් ආව කියන කතාව මෙතනින්ම ලොප් වෙනවා. අනිවා වංගුවක් ගන්නකොට ජිප් එකේ වේගේ අඩු වෙන්න ඕනේ. අඩුම තරමේ වංගුව ගන්න මීටර 30කට කලින් වත්. (දැන් බයියෝ කියපි හයියෙන් හරවන්න බැරිද කියලා වංගුවක් ගද්දි හයියෙන් ගන්න බෑ. ගන්න පුළුවන් උපරිම වේගය සිමාවෙනවා කේන්ද්‍ර අපසාරි බලයත් එක්ක. කාරයකට සාපේක්ෂව ජිපයක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඉහලින් අනිවා ජිප් එක පෙරලෙනවා. නැත්තන් වංගුව ගන්න දිශාවට විරුද්ධව ලෙස්සනවා.) දැන් බයික් එක ගමු 1000 cc එකක්. රේසින් ග්‍රේඩ් එකක්. දැන් රේසින් ග්‍රේඩ් 1000cc එකක් හිමින් පදිනවයි කියන්න හරි අමාරුයි. එහෙම හිමින් පැද්ද නම් මේ අනතුර වෙන්නේ නෑ. කාර් එක දාන්න ඇත්තේ අඩුම තරමේ බයික් එක මිටර 80ක් වත් ඇතින් තියෙද්දි වංගුවට. අධික වේගය නිසා පාලනය කරගන්න බැරුව හැපෙන්න ඇති ජීපයේ. කොහොම බැලුවත් වෙන්න පුළුවන් එකම දේ මේකයි,


ලංකාවේ 1001cc වෙනකන් රෙජිස්ටර් කරන්න දෙනව ඒත් කොන්දේසි සහිතව. 1000 CC බයික් එකක් පදින්න අවසර තියෙන්නෙ ධාවන තරඟ සඳහා පමණයි. VIC එකේ ඒ කොන්දේසි පැහැදිලිවම දාල තියෙනව ඒත් අපේ අය ශේප් එකේ නිකන් පාරවල් වල පදිනවMaru wela giya eka anuthama karanna baha..
1000cc bike ekak nisa bike eka weradiy kiyanna baha
habai pitipassen anapu nisa jeep eke weraddak naha![]()
. හැබැයි මේකෙන් පස්සෙ නං සුපර් බයික් එකක් නිකමට වත් පාරට දාන්න බැරිවෙයි පොලීසිය තදින් ඉඳිවි කියල හිතෙනව
. දැන් මේ නඩුවෙ වුනත් කොල්ලගෙ පාර්ශවයට බයික් මේක සැලකිය යුතු අවාසියක් වේවි. සමහර විට ජංගම දුරකථන ජාලා පරීක්ෂාවක් කරලත් ඇත්ත කියන්නෙ කවුද බොරු කියන්නෙ කවුද කියල හොයාගන්න පුලුවන් වේවි.බටලන්ද මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ මහා තර්කය.![]()
දැන් උඹ මෙතන යහපාලනේ වෙනුවෙන් ගෙනාපු තර්ක මතක් වෙද්දි විලිලැජ්ජයි කියල තාමත් කරන්නෙ යහපාලනේට කඩේ යන එකනෙ![]()
දැන්වත් හැදියං කුක්කෝ![]()
![]()
ඌ ඒ ත්‍රෙඩ් එක දැම්මේ ම ඌ හොද එකා කියල පෙන්නගෙන, යහපාලනය නෝටි උනත් නයිස් කියල කියන්න...

බයිසිකල් පොන්නයෙක් ඈතින් එනව දැකලත් මූ පාරට දාලනෙ. මම නම් කවදාවත් කිලෝමීටරයක් ඈතින් බයික් එකක් දැක්කත් වාහනේ මෙහෙම පාර හරහ දාන්නෙ නෑ.![]()




