යහපාලනෙට චන්දෙ දීල මම කිරියට එන හැටි

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
තව අර Ned Stark හිරේ ඉද්දි උදව් කරපු ඇට දෙක නැති තට්ටයාත් ඒ වගේ එකෙක් නේද බන්?

වේරිස් :yes: :yes:
ඌත් මොනා කරන්න ඉන්නවද කියල හිතාගන්න අමාරුයි :no: :no:
 
topkollek

Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    978akz.jpg
    [/IMG]

    බයිසිකල් පොන්නයෙක් ඈතින් එනව දැකලත් මූ පාරට දාලනෙ. මම නම් කවදාවත් කිලෝමීටරයක් ඈතින් බයික් එකක් දැක්කත් වාහනේ මෙහෙම පාර හරහ දාන්නෙ නෑ.:dull:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඒ වුනාට පුතේ මහින්ද දිගටම හිටිය නම් ඒත් රටට හොඳක් නම් වෙන්නේ නෑ බන්. :D

    දැන් කියල වෙන හොඳක් කියපන් බලන්න? :D
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    බයිසිකල් පොන්නයෙක් ඈතින් එනව දැකලත් මූ පාරට දාලනෙ. මම නම් කවදාවත් කිලෝමීටරයක් ඈතින් බයික් එකක් දැක්කත් වාහනේ මෙහෙම පාර හරහ දාන්නෙ නෑ.:dull:

    බලපන් මේක ඇත්ත කියල පිලිගමු. ජීප් එක සම්පූරණයෙන් පාරේ. ජීප් එක හයියෙන් ආව කියන කතාව මෙතනින්ම ලොප් වෙනවා. අනිවා වංගුවක් ගන්නකොට ජිප් එකේ වේගේ අඩු වෙන්න ඕනේ. අඩුම තරමේ වංගුව ගන්න මීටර 30කට කලින් වත්. (දැන් බයියෝ කියපි හයියෙන් හරවන්න බැරිද කියලා වංගුවක් ගද්දි හයියෙන් ගන්න බෑ. ගන්න පුළුවන් උපරිම වේගය සිමාවෙනවා කේන්ද්‍ර අපසාරි බලයත් එක්ක. කාරයකට සාපේක්ෂව ජිපයක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඉහලින් අනිවා ජිප් එක පෙරලෙනවා. නැත්තන් වංගුව ගන්න දිශාවට විරුද්ධව ලෙස්සනවා.) දැන් බයික් එක ගමු 1000 cc එකක්. රේසින් ග්‍රේඩ් එකක්. දැන් රේසින් ග්‍රේඩ් 1000cc එකක් හිමින් පදිනවයි කියන්න හරි අමාරුයි. එහෙම හිමින් පැද්ද නම් මේ අනතුර වෙන්නේ නෑ. කාර් එක දාන්න ඇත්තේ අඩුම තරමේ බයික් එක මිටර 80ක් වත් ඇතින් තියෙද්දි වංගුවට. අධික වේගය නිසා පාලනය කරගන්න බැරුව හැපෙන්න ඇති ජීපයේ. කොහොම බැලුවත් වෙන්න පුළුවන් එකම දේ මේකයි,
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    ඔව් බන්. හැප්පිච්ච එකා හිරේ දාන්න ඕන මේ කරපු වැරැද්දට. පාටලී පව් බන්
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    බලපන් මේක ඇත්ත කියල පිලිගමු. ජීප් එක සම්පූරණයෙන් පාරේ. ජීප් එක හයියෙන් ආව කියන කතාව මෙතනින්ම ලොප් වෙනවා. අනිවා වංගුවක් ගන්නකොට ජිප් එකේ වේගේ අඩු වෙන්න ඕනේ. අඩුම තරමේ වංගුව ගන්න මීටර 30කට කලින් වත්. (දැන් බයියෝ කියපි හයියෙන් හරවන්න බැරිද කියලා වංගුවක් ගද්දි හයියෙන් ගන්න බෑ. ගන්න පුළුවන් උපරිම වේගය සිමාවෙනවා කේන්ද්‍ර අපසාරි බලයත් එක්ක. කාරයකට සාපේක්ෂව ජිපයක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඉහලින් අනිවා ජිප් එක පෙරලෙනවා. නැත්තන් වංගුව ගන්න දිශාවට විරුද්ධව ලෙස්සනවා.) දැන් බයික් එක ගමු 1000 cc එකක්. රේසින් ග්‍රේඩ් එකක්. දැන් රේසින් ග්‍රේඩ් 1000cc එකක් හිමින් පදිනවයි කියන්න හරි අමාරුයි. එහෙම හිමින් පැද්ද නම් මේ අනතුර වෙන්නේ නෑ. කාර් එක දාන්න ඇත්තේ අඩුම තරමේ බයික් එක මිටර 80ක් වත් ඇතින් තියෙද්දි වංගුවට. අධික වේගය නිසා පාලනය කරගන්න බැරුව හැපෙන්න ඇති ජීපයේ. කොහොම බැලුවත් වෙන්න පුළුවන් එකම දේ මේකයි,

    මචන් අපේ ගෙදර හෝදන්න තියන රෙදි ලොට් එකක් තියනවා washing machine එකත් කැඩිලා බන් මේ දවස්වල... ඔය ආල පාලුවගෙ රෙදි හෝදන ගමන් අපේ ටිකත් හෝදලා දියන්කෝ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: :yes:
    නෙඩ් ස්ටාක් වගේ :yes: :yes:
    රනිල් ලිට්ල් ෆින්ගර් වගේ :sorry: :sorry:
    මොනා ගන්න ඉන්නවද, මොනා කරන්න ඉන්නවද කියල හිතාගන්නවත් බෑ :no: :no:

    වේරිස් :yes: :yes:
    ඌත් මොනා කරන්න ඉන්නවද කියල හිතාගන්න අමාරුයි :no: :no:
    උන් දෙන්නයි අර කොටයි තමා බං නියම රාජ්‍යතාන්ත්‍රිකයො ඒකෙ ඉන්න......
    අනිත් උන් මොට්ට මූසලයො....:dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    පව් බන් උබලා..මට පෙන විදියට තව අවුරුදු 05ක් යද්දී my3 චන්දෙ දුන්න උන්ට නෙලනවා මිනිස්සු...ඒ තරමට my3 කුජිත වෙනවා..මන් නම් ඕකා පාරක දැක්කත් කෙල ගහල යනවා :rofl::rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පව් බන් උබලා..මට පෙන විදියට තව අවුරුදු 05ක් යද්දී my3 චන්දෙ දුන්න උන්ට නෙලනවා මිනිස්සු...ඒ තරමට my3 කුජිත වෙනවා..මන් නම් ඕකා පාරක දැක්කත් කෙල ගහල යනවා :rofl::rofl:

    :D:D:D පොන්සිරා කොහෙද බං පාරක ඇවිදින්නේ? ඌ යන්නේ "සාමාන්‍ය" ගුවන් යානා සහ "සාමාන්‍ය" බෙන්ස් වල..
    ටීවී එකේ දැක්කොත් කෙල ගහපන්...
    :yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    මචන් අපේ ගෙදර හෝදන්න තියන රෙදි ලොට් එකක් තියනවා washing machine එකත් කැඩිලා බන් මේ දවස්වල... ඔය ආල පාලුවගෙ රෙදි හෝදන ගමන් අපේ ටිකත් හෝදලා දියන්කෝ

    උත්තර නැති වුනාම ඔහොමතමයි බන් මොනව හරි වල් පල් කියලා ශේප් වෙමු.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බලපන් මේක ඇත්ත කියල පිලිගමු. ජීප් එක සම්පූරණයෙන් පාරේ. ජීප් එක හයියෙන් ආව කියන කතාව මෙතනින්ම ලොප් වෙනවා. අනිවා වංගුවක් ගන්නකොට ජිප් එකේ වේගේ අඩු වෙන්න ඕනේ. අඩුම තරමේ වංගුව ගන්න මීටර 30කට කලින් වත්. (දැන් බයියෝ කියපි හයියෙන් හරවන්න බැරිද කියලා වංගුවක් ගද්දි හයියෙන් ගන්න බෑ. ගන්න පුළුවන් උපරිම වේගය සිමාවෙනවා කේන්ද්‍ර අපසාරි බලයත් එක්ක. කාරයකට සාපේක්ෂව ජිපයක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඉහලින් අනිවා ජිප් එක පෙරලෙනවා. නැත්තන් වංගුව ගන්න දිශාවට විරුද්ධව ලෙස්සනවා.) දැන් බයික් එක ගමු 1000 cc එකක්. රේසින් ග්‍රේඩ් එකක්. දැන් රේසින් ග්‍රේඩ් 1000cc එකක් හිමින් පදිනවයි කියන්න හරි අමාරුයි. එහෙම හිමින් පැද්ද නම් මේ අනතුර වෙන්නේ නෑ. කාර් එක දාන්න ඇත්තේ අඩුම තරමේ බයික් එක මිටර 80ක් වත් ඇතින් තියෙද්දි වංගුවට. අධික වේගය නිසා පාලනය කරගන්න බැරුව හැපෙන්න ඇති ජීපයේ. කොහොම බැලුවත් වෙන්න පුළුවන් එකම දේ මේකයි,

    ඇයි ආලාපාලු පාර බලල නෙමෙද වාහන පාරට දාන්නේ?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    පව් බන් උබලා..මට පෙන විදියට තව අවුරුදු 05ක් යද්දී my3 චන්දෙ දුන්න උන්ට නෙලනවා මිනිස්සු...ඒ තරමට my3 කුජිත වෙනවා..මන් නම් ඕකා පාරක දැක්කත් කෙල ගහල යනවා :rofl::rofl:

    My3 = Petrol Rs.117
    Mahinda = Petrol Rs.163 :D

    117 ට පෙට්‍රල් ටික ගහගෙන මයිත්‍රීටම බැන බැන පලයන්කෝ. :rofl: