යහපාලනේ----H*කලා--මාට්‍ටුයි

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
මහින්ද ජනපති වුන ගමන් මහින්දගේ සොහොයුරන් සේරටම බොඩිගාඩ්ලා සීයක් සහ ඩිෆෙන්ඩර් දහයක් විතර දීලා තිබුනා.නමුත් මෛත්‍රීගේ මල්ලි බුලත් විටක් හපාගෙන බයික් එකක් පැදගෙන ගිය කෙනෙක්.

හොර ගෑණු බලන්න සීයක් එක්ක විතර ගියොත් හොදට තියෙයි.:lol::lol:.උබ බීලද..?:rolleyes: පුලුවන්නං බයික් එකත් දාලා පයින් ගියා නම් හොදයි :lol:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සරල සැහැල්ලු උපකල්පනයකි... සාධක රහිතය.. සාධක ඇති නම් නඩුවක් file කිරීමට දින 75 ක් අවශ්‍ය නොවේ...:rolleyes:

    :yes::yes::yes::yes:

    නෑ මේ තාම සාක්කි හොයනවලු..... :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    රට කොහෙද බන් බිල්ලට දුන්නේ. උතුරේ ඉඩම් දුන්නු එක රට බිල්ලට දීමක් නම්. ගොංටාබය බල්ලා සියට 90ක් ඉඩම් දුන්නු එකක් බිල්ලට දීමක්. බන්

    අනතුරැ අදුනන් නැති අයට ඒක තේරැන් ගන්න අමාරැයි...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අවුරුදු දයහයක් නැනේ... ගොන් කතා කියන්න එපා මොඩ කම පෙනන්න ජනාදිපති දුරෙත් වසර හතරකට සිමා කරනවා කිව්වනේ අනික ආයේ ජනාදිපතිවරනෙකට ඉල්ලනෙත් නැ කිව්වා..... මහින්ද වගේ පිස්සු කෙලින්න ගත්තොත් මහින්දට උන දේම තමයි මයිත්‍රීට වෙන්නෙත්... :yes::yes:

    එතකොට රටට වෙන්න ඔිනි දේ වෙලා ඉවරයි..... :dull::dull::dull:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රටම ආවෙ නැහැ බන් බොරැ කියන්න එපා...! :lol::lol::lol::lol:

    රටේ බහුතරය... උබට ඉතින් තේරෙන විදිහට කියන්නත් එපයි... නැත්නම් කියන එක නෙමෙයි වෙන එකක්නේ තේරුම් ගන්නේ :lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :rofl::rofl::rofl::rofl:

    මහන්සි වෙලා ගොදාක්... දැන් ඔය තින ඒවා එකක් වත් සිද්ද වෙලා ද.? මහින්දත් 13 දෙන්නම් කිව්වේ... :lol::lol:

    13 මහින්ද දෙනවා කිව්වේ යුද්දේ ඉවර වෙනකන් ඉන්දියාවේ කටයි අහවල් එකයි වහන්න කියල පාමංකඩ ජීවත් උන පිරිසට නොතේරුනද එය එදා අලිමංකඩ සටන් වලට සහය දුන් සිංහලයාට වැටහේ...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    13 මහින්ද දෙනවා කිව්වේ යුද්දේ ඉවර වෙනකන් ඉන්දියාවේ කටයි අහවල් එකයි වහන්න කියල පාමංකඩ ජීවත් උන පිරිසට නොතේරුනද එය එදා අලිමංකඩ සටන් වලට සහය දුන් සිංහලයාට වැටහේ...

    ඔව්
     
    Last edited:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    පොරෝ පාර දීපු එකා තාමත් ජිවතුන් අතර.. අතුරු දහන් වෙලත් නෑ.. ඉතිං ඔහොම වෙයිද මහින්ද මාමි ඉන්නකාලේ මාමිගේ කෙනෙකුට උනානම් ඔහොම...? ලොවෙත් නෑ ,ලොවි ගහෙත් නෑ එහෙනම්..
    මාමිගේ කාලේ එයාගේ අය අනිත් උන් දුෂණය කරලා, මරල එළියේ හිටියේ අව්ලක් නැතුව.

    කොටු පැනීම සදාරනි කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    13 මහින්ද දෙනවා කිව්වේ යුද්දේ ඉවර වෙනකන් ඉන්දියාවේ කටයි අහවල් එකයි වහන්න කියල පාමංකඩ ජීවත් උන පිරිසට නොතේරුනද එය එදා අලිමංකඩ සටන් වලට සහය දුන් සිංහලයාට වැටහේ...

    තාම දුන්නේ නැනේ.. උපකල්පන නොකර දුන්න දවසක ඔහොම කියපන්.. :lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පොරෝ පාර දීපු එකා තාමත් ජිවතුන් අතර.. අතුරු දහන් වෙලත් නෑ.. ඉතිං ඔහොම වෙයිද මහින්ද මාමි ඉන්නකාලේ මාමිගේ කෙනෙකුට උනානම් ඔහොම...? ලොවෙත් නෑ ,ලොවි ගහෙත් නෑ එහෙනම්..
    මාමිගේ කාලේ එයාගේ අය අනිත් උන් දුෂණය කරලා, මරල එළියේ හිටියේ අව්ලක් නැතුව.

    කොටු පැනීම සදාරනි කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.

    ඒවා කතා කරන්න එපා. කතාකරොත් දේශ ද්‍රෝහියෙක් වෙනවා
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තාම දුන්නේ නැනේ.. උපකල්පන නොකර දුන්න දවසක ඔහොම කියපන්.. :lol::lol::lol:

    ජීවිතේ තීරණ ගන්නෙත් ඔය වගේ වෙන්න ඇති නේ.. කොරල යනකන් බලාගෙන ඉදි..... කොරාට පස්සේ "ආහ්හ්.... කොරා නෙහ්" කියයි....
    පවුලට දෙවි පිහිටයි... :baffled::baffled:
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජීවිතේ තීරණ ගන්නෙත් ඔය වගේ වෙන්න ඇති නේ.. කොරල යනකන් බලාගෙන ඉදි..... පවුලට දෙවි පිහිටයි... :baffled::baffled:

    තාම දුන්නැති එකක් ගැනනේ ඔය කතාව. හැබැයි පර මහින්දයා ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් ගැන තර්ජනයක් තියෙද්දි , ශරියා නිතිය එබිකම් කරද්දි අන්තාවදියෙක් වුනු රෞෆ් හකීම්ට අධිකරණය පුදපු එක තරම් පවා දීමක් තියෙනවද බන්. හිතට එකඟව කියපන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තාම දුන්නැති එකක් ගැනනේ ඔය කතාව. හැබැයි පර මහින්දයා ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් ගැන තර්ජනයක් තියෙද්දි , ශරියා නිතිය එබිකම් කරද්දි අන්තාවදියෙක් වුනු රෞෆ් හකීම්ට අධිකරණය පුදපු එක තරම් පවා දීමක් තියෙනවද බන්. හිතට එකඟව කියපන්

    :lol::lol::lol::lol::lol:

    ඉතින් දැනුත් උව ලොකු කරන් ඉන්නෙ?

    උඹ හිතන් ඉන්න‍ෙ මහින්දයා හකීම්ට ඇමති කන් දුන්නෙ හමිබයට සෙපා්ර්ට් කරන්න කියලද?

    එතෙකාට අැයි බන් ෙබාදු බෙල් අරන් අාෙව්.!