යහපාලනේ----H*කලා--මාට්‍ටුයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබලගේ ගෙදර වෙන දේවල් අපි කවුරුත් ඇහුවද දැන්.. ඕවා මේ ප්‍රසිද්දියේ ෆෝරම් වල දාන්න එපා යකෝ... උබලගේ තාත්තගේ පන නැති ඒවා ගැනයි... උබලගේ අම්මට එක එක උන් කරන ඒවා ගැනයි මේකේ දාන්න උබට මොංගල් ද.. ඒවා මෙතන ලොකු අකුරින් දානවා කියලා ඒ මිනිස්සු දන්නවා නම් මොනවා හිතෙයි ද..

    ඕකට පොතෙල් බාගයක් යවමු පාන අල්ලන ගමන් අප්පොච්චගේ අහවල් එකට ගාන්න බැරියෑ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මං මේ උබලයි අම්මට හුකන ගමං ඉන්නෙ.:lol::lol::lol:....වරෙන් බලන්න.:lol::lol::lol:...හැබැයි පුතේ පොරව නං ගේන්න එපා....මේ ගෑනි ආසාවෙන් ඉන්නෙ මං සුකන කොට...තොගෙ තාත්තගෙ අහවල් එක පන නෑ නේ...ඉතිං මට කරදරේ....:lol::lol:

    බලගේ ගෙදර වෙන දේවල් අපි කවුරුත් ඇහුවද දැන්.. ඕවා මේ ප්‍රසිද්දියේ ෆෝරම් වල දාන්න එපා යකෝ... උබලගේ තාත්තගේ පන නැති ඒවා ගැනයි... උබලගේ අම්මට එක එක උන් කරන ඒවා ගැනයි මේකේ දාන්න උබට මොංගල් ද.. ඒවා මෙතන ලොකු අකුරින් දානවා කියලා ඒ මිනිස්සු දන්නවා නම් මොනවා හිතෙයි ද..
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    එහෙනං අදට ටොයියොන්ගෙන් ආතල් ගත්තා ඇති වගෙහ්..ලොල්.:lol:..තව ටිකක් වෙලා මේක කට්ටියට බලන්න බුම්ප් කරපං හොදේ....:lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    හා දැන් ගිහිං වෙන එකකින් වරෙන් දුප් දුප්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එහෙනං අදට ටොයියොන්ගෙන් ආතල් ගත්තා ඇති වගෙහ්..ලොල්.:lol:..තව ටිකක් වෙලා මේක කට්ටියට බලන්න බුම්ප් කරපං හොදේ....:lol::lol::lol::lol:

    හා හා අප්පච්චි උඹලගේ ගෙදෙට්ට පැන්න වගේ. දැන් ඔහොම කියලවත් පාන අල්ලන්න යන්ට එපැයි පාන අල්ලන ගමන් අප්පොච්චගේ අහවල් එකේ ගහන්න මේන් අපෙන් පොල්තෙල්. අලි අප්පචිගේ අහවල් එකට ගාන්න අලිබබා පොල්තෙල්

    Vegetable_Cooking_Oil_Sunflower_Cooking_Oil_Canola.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිංහල උරුමය වැනසීම චන්ද්‍රිකාට

    සත්‍යය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලයක් චන්ද්‍රිකා කුමාරතුංගේ නායකත්වයෙන් පිහිටුවීමට යන බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත. සත්‍යය යන්නට දෙන සාමාන්‍ය තේරුම අනුව ඒ හා චන්ද්‍රිකා අතර කිසිම සම්බන්ධයක් නැති වුවත් මේ සූදානම් වන්නේ කුමකට ද යන්න පිළිබඳ ව චම්පක රණවකට අමුතුවෙන් කීමට අවශ්‍ය යැයි නො සිතමි. ජාතික හෙළ උරුමය මෛත්‍රිපාලට ආධාර කළේ මේ දේ නොවන බව නොදැන නො වේ. ඒවා නැවැත්වීමට ඔවුන්ට කළ හැකි දෙයක් ද නැත.
    ජාතික හෙළ උරුමය මෙයට විරුද්ධ වුවත් නැතත් ඔවුන්ට ජාතික ව්‍යාපාරයේ කිසිදු තැනක් නො දිය යුතු ය. චන්ද්‍රිකාට මෙන් ම හෙළ උරුමයට ද ඇත්තේ මහින්ද රාජපක්‍ෂ සමග වූ බද්ධ වෛරයකි. ඇතැමුනට අනුව අද රඟ දැක්වෙන්නේ ඇගේ වෛරය හා උගේ වෛරය ය.

    ඒ කුමක් වුවත් සත්‍යය හා සංහිඳියාව ගැන කොමිසම් පත් කෙරෙන්නේත් කාර්යාල ඇති කෙරෙන්නේත් එකම එක කරුණක් සඳහා ය. ඒ සිංහල උරුමය වැනසීමට ය. ඒ සඳහා චන්ද්‍රිකා තෝරා ගැනීම සිංහල විරෝධීන්ගේ පැත්තෙන් බැලූ කල රනිල් ගෙන ඇති බුද්ධිමත් තීරණයකි. රනිල් හා චන්ද්‍රිකා සිංහල විරෝධීන් අතර ඉහළ ම තැනක වැජඹෙති. ඔවුහු ආගමෙන් කවුරුන් වුවත් සංස්කෘතියෙන් යුදෙවු ක්‍රිස්තියානි වෙති.

    මේ ඊනියා සත්‍යය හා සංහිඳියා කාර්යාල කතාව මාධ්‍යයට ප්‍රකාශ කරන අතර රනිල් කියා ඇත්තේ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට විරුද්ධ වීම තේරුමක් නැති දෙයක් බව ය. 2005 දී පෘතුගීසීන් මෙරටට පැමිණීමේ පන්සිය වස සැමරීමට සූදානම් වූ රනිල් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව ක්‍රියා කරන බව රහසක් නො වේ. ජාතිකත්වය පසෙකට තල්ලු කර ඊනියා යහපාලනයක් පෙරට දමා මෛත්‍රිපාල ජනාධිපති කර අගමැති කම පික්පොකට් ගැසූ රනිල් සිංහලත්වය විනාශ කිරීමට සැරසෙයි.

    සිංහල පමණක් රාජ්‍ය භාෂාව විය යුතු ය, සිංහලෙන් පමණක් ජාතික ගීය ගැයිය යුතු ය අදී ඉල්ලීම්වල තේරුම මෙරට සිංහල ජාතිකත්වයට, සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන ලබා දීම ය. ඉංගිරිසින්ගේ අනුග්‍රහය ලැබූ දෙමළ වෙල්ලාල ප්‍රභූහු එයට මුල සිට ම විරුද්ධ වූහ. ඉංගිරිසින් විසින් 1833 දී දේශපාලනික ව බෞතීස්ම කරනු ලැබූ දෙමළ ජාතිවාදය අදත් ඉල්ලා සිටින්නේ සිංහලට පමණක් කිසිවක් හිමි නොකළ යුතු බව ය. අවාසනාවකට ඇතැම් සිංහල ජාතිකවාදීන් ද මේ කරුණ තේරුම් ගැනීමට අපොහොසත් වී ඇත.

    මෙරට බහුතරය අදත් එදත් සිංහලයෝ වෙති. මෙරට සංස්කෘතිය පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ගොඩ නගනු ලැබුයේ සිංහලයන් විසිනි. එ ඉතිහාසය අවුරුදු දෙදහසකට වඩා පැරණි ය. ලෝකයේ අවුරුදු දෙදහසකට වැඩි අඛණ්ඩ ඉතිහාසයක් ඇත්තේ ජාතීන් දෙකකට පමණ ය. ඒ චින හා සිංහල ය. අපි මෙහි දී බටහිර දේශපාලන විද්‍යාවේ හා සමාජ විද්‍යාවේ ජාතිය පිළිබඳ නිර්වචනවලට සීමා නො වෙමු. ඒ ෆෝටෝනයේ ස්කන්ධය පිළිබඳ බටහිර භෞතික විද්‍යාවේ සංකල්පවලට සීමා නොවන ආකාරයෙනි.

    මෙරට ආක්‍රමණය කළ සියල්ලන්ට විරුද්ධ ව සටන් කළෝ සිංහලයෝ ය. විශේෂයෙන් ම මෑත ඉතිහාසය ගතහොත් 1815න් පසු ඉංගිරිසි යටත්විජිතවාදයට විරුද්ධව සටන් කර ඇත්තේ සිංහලයන් පමණ ය. ජාතික කොංග්‍රසය ඊනියා නිදහසක් වෙනුවෙන් යැවූ පෙත්සම්වල හරය වූයේ ඉංගිරිසින්ට ද වඩා ඉංගිරිසි වූ කලු සුද්දන්ට සුද්දන් වෙනුවෙන් කල්ලන් පාලනය කිරීම සඳහා සීමිත බලයක් ලබා ගැනීම ය.

    රනිල් හා චන්ද්‍රිකා නොසලකන්නේ මෙරට සිංහලයන්ට පමණක් හිමි වූ මේ සුවිශේෂත්වය ය. සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි සුවිශේෂත්වය නොසැලකීම රටේ බොහෝ ප්‍රශ්නවලට මුල ය. එංගලන්තය, ඇමරිකාව, ඕස්ටේ‍ර්ලියාව ආදී රටවල ජීවත්වන සිංහලයෝ ඒ රටවල යුදෙවු ක්‍රිස්තියාානි සංස්කෘතියේ ඇංග්ලො සැක්සන් ප්‍රභේදයෙහි ආධිපත්‍යය ඒ රටවල පන්සල්වලට යෑමේ දීත් අත්විඳිති.

    ඊනියා සත්‍යය හා සංහිඳියා කාර්යාලය දකුණු අප්‍රිකානු ආකෘතියේ ආයතනයකි. එයට උපදෙස් ලැබෙනු ඇත්තේ ඩෙස්මන්ඩ් ටුටූ, රැම්පෝසා වැනි සිංහල විරෝධීන්ගෙනි. මහින්ද රාජපක්‍ෂගෙන් ද රැම්පෝසාලා යම් යම් දේ සිංහලයන්ට විරුද්ධව කිරීමට ඉල්ලා සිටි නමුත් සිංහල ජාතිකත්වයට කන්දෙන මහින්දගෙන් ඒ කරගත නොහැකි විය. රනිල් හා චන්ද්‍රිකා සිංහල ජාතික මතය සත පහකටවත් ගණන් නො ගනිති. මෛත්‍රිපාලට ඇත්තේ සර්ට හා මැඩම්ට යස් කීම පමණකි. ඊනියා යහපාලනයේ තත්ත්වය එබඳු ය. මෙය යහපාලනයක් නොව යමපාලනයක් බව අපි දින හැත්තෑපහකට පෙර ම කීවෙමු.

    ඒ කුමක් වුවත් දකුණු අප්‍රිකානු සත්‍යය හා සංහිඳියාව යනු කොළේ වසා සුළු ජාතිකයන්ට විශේෂ වරප්‍රසාද හිමි කිරීමකි. එරට සුද්දන් සුළුතරය වුවත් එහි ආර්ථිකය පාලනය කරන්නෝ සුද්දෝ ය. ඔවුන්ගේ සම්භවය කුමක් වුවත් අපි ඔවුන්ට ද සුද්දන් යැයි කියමු. සුද්දන්ගෙන් ඉගෙන ගන්නා, සුද්දන්ගේ දැනුම එක ම නිවැරදි ඊනියා විද්‍යාත්මක දැනුම යැයි සිතන, ඇතැම් සිංහල ජාතිකවාදීන් තේරුම් නොගත්තාට මැන්ඩෙලා කර ඇත්තේ දරුණුම ගණයේ පාවාදීමකි. ඔහු බහුතරයේ අයිතිවාසිකම් සුද්දන්ට ලබා දුන්නේ ය. අද මෙරට භාවිතාවන වචනයක් යොදා ගන්නේ නම් ඒ මැන්ඩෙලා හා සුද්දන් අතර ඇති වූ ඩීලයක (ගනුදෙනුවක) ප්‍රතිඵලයකි. සුද්දන් අප්‍රිකානු රටවලට යද්දී සුද්දන් අතේ බයිබලය ද අප්‍රිකානුවන් අත ඉඩම් ද විය, අද අප්‍රිකානුවන් අත බයිබලය ද සුද්දන් අත ඉඩම් ද වේ යැයි කතාවක් ඇත. සුද්දන් හා මැන්ඩෙලා අතර වූ ගනුදෙනුවෙහි ප්‍රතිඵලයක් ලෙස සුද්දන්ට ආර්ථිකය ද මැන්ඩෙලාට නොබෙල් තෑග්ග ද හිමි විය. ඒ සුළුතරයෙහි ආධිපත්‍ය ය

    චන්ද්‍රිකාට හා රනිල්ට ද අනාගතයේ දී සිංහල උරුමය පාවා දීම වෙනුවෙන් නොබෙල් සාම තෑග්ග ලැබීමට ඉඩ ඇත. ඔවුන් නොබෙල් තෑග්ග දිනාගැනීම අපට ප්‍රශ්නයක් නො වේ. අපට ඒ තෑග්ග තුට්ටුවක් නො වටියි. එහෙත් අප මෛත්‍රිපාලගේ මැඩම්ට හා සර්ට සිංහල ජාතික උරුමය ඊනියා සත්‍යයක් හා සංහිඳියාවක් වෙනුවෙන් පාවා දීමට ඉඩ නොදිය යුතු ය.

    නලින් ද සිල්වා

    2015 මාරතු 27
     
    ඊලාම් වාදියෙක්ව සිටි නලින්ද සිල්වා. :lol::lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඊලාම් වාදියෙක්ව සිටි නලින්ද සිල්වා. :lol::lol::lol::lol::lol:

    ස්වයං පාලනය නිජබිම් සංකල්පය අපේ ප්‍රවාද තුලින් එළිදැක්වූ එකා
    දැන් ස්වයන් පාලනය ස්වයන් වින්දනය වෙලා :rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ස්වයං පාලනය නිජබිම් සංකල්පය අපේ ප්‍රවාද තුලින් එළිදැක්වූ එකා
    දැන් ස්වයන් පාලනය ස්වයන් වින්දනය වෙලා :rofl:

    අනිවා ඔය ස්වයංපාලන ඉල්ලිමට උඩ ගෙඩ දුන්නු එකා ඕකා
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    නලීන්ද සිල්ව හිතන් ඉන්නෙ මිනිහ තමයි පොර. මිනිහගෙ පොත් කියෙවුවෙ නැත්තන් අපි ගොන්නු කියල.
    ලොන් හැලිච්ච බයියෙක්.
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    දවසකට එක සැරයක් හරි බයියෙක්ට elakiri එකේ පෝලිමක් දැන්මෙ නැත්තන් එදාට අවුල් වගේ
    :sorry::sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දවසකට එක සැරයක් හරි බයියෙක්ට elakiri එකේ පෝලිමක් දැන්මෙ නැත්තන් එදාට අවුල් වගේ
    :sorry::sorry:

    රාජපරයට virtually ජාතකවෙච්චි බයියෝ තමයි වැඩි හරියක් ඉන්නේ
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ආහ්හ්...කට්ටිය නිදාගෙන නෑ වගේ...:lol:

    මලගෙදර නයිට ගැහුවද...?:P:(:(:(

    අනේ..අනේ...තමන්ගෙ ගෙදර නැති යහපාලනේ කොහෙද යකෝ රටේ තියෙන්නෙ...මෝඩ මන්ද බුද්ධික ටොයියෝ...:lol::lol::lol: