යහපාලනේ----H*කලා--මාට්‍ටුයි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    10172687_10153094592026259_2520918990147941924_n.jpg

    ගොන්න පොටා ගැන කිව්වම දැන් උට පුක දෙන බයියෝ රිදිලා ඇවිත් කුරුකුරු ගායි
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    Lamborghini ත් නීතියෙන් තහනම් නෑ ඕයි.....:lol::lol::lol:

    වීරකැටියේ කාල්ටන් මධ්‍යස්ථානයේ ලම්බෝගිනි?

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආධාරකරුවන්ට එරෙහිව බරපතල පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී නැති බව පොලිසිය පවසයි.
    පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඒ බව සඳහන් කළේ, හම්බන්තොට මෙන්ම රට පුරා වෙනත් ප්‍රදේශවලදීත් සිය ආධාරකරුවන්ට දිගින් දිගටම තර්ජන එල්ල වෙමින් තිබෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සිකුරාදා සංදේශයට කළ ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ.
    මේ අතර ගාල්ලේ යාත්‍රාවක තිබී ආයුධ තොගයක් හමුවීම පිළිබඳව සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, ස්වයංක්‍රීය අවි, අර්ධ ස්වයංක්‍රීය අවි ඇතුළු ආයුධ 3150 කට වැඩි ප්‍රමාණයක් හමු වූ අතර රතු මුහුද හරහා යුරෝපය වෙත යාත්‍රා කරන නැවුවලට ආරක්ෂාව ලබාදීම් වස් ආයුධ තබාගැනීමට 2012 දී ආරක්ෂක අමාත්‍යාංශය පුද්ගලික ආරක්ෂක සමාගමකට අවසර දී ඇති බව කියා සිටියේය.
    "කොපමණ ආයුධ සංඛ්‍යාවක් තියා ගෙන ඉන්න බලය දීල තියෙනවද, ඊට වඩා වැඩිපුර ආයුධ තියෙනවද, ඒ වගේම පුද්ගලික ආරක්ෂක සමාගමකට මෙවැනි බලයක් දෙන්න තිබෙන නෛතික ප්‍රතිපාදන මොනවාද කියන කාරණා ගැන විමර්ෂණ පැවැත්වෙනවා," යනුවෙන් ඔහු කියා සිටියේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.
    ආයුධ සහ කුමන්ත්‍රණ චෝදනා

    කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පුද්ගලික ආරක්ෂක සමාගමක අවි ගබඩාවේ නීතිවිරෝධී ආයුධ තිබෙන බවට ලැබුණු තොරතුරක් මත එම ස්ථානය අඟහරුවාදා පරීක්ෂා කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.
    කොපමණ ආයුධ සංඛ්‍යාවක් තියා ගෙන ඉන්න බලය දීල තියෙනවද, ඊට වඩා වැඩිපුර ආයුධ තියෙනවද, ඒ වගේම පුද්ගලික ආරක්ෂක සමාගමකට මෙවැනි බලයක් දෙන්න තිබෙන නෛතික ප්‍රතිපාදන මොනවාද කියන කාරණා ගැන විමර්ෂණ පැවැත්වෙනවාපොලිස් ප්‍රකාශක අජිත් රෝහණ
    ජනපතිවරණයෙන් පරාජය වීමෙන් අනතුරුව දිගටම බලයේ රැඳී සිවීමට කුමන්ත්‍රණය කළ බවට හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වන චෝදනාව සහ මේ නීති විරෝධී අවි අතර සම්බන්ධයක් තිබෙන්නේ දැයි විමසූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේ, ඒ පිළිබඳව දැන් විමර්ෂණ පැවැත්වෙන බවයි.
    ජනාධිපති මන්දිරයෙන් ඉවත් කළ හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික දේපොළ අඩංගු බව පැවසෙන කන්ටේනර් කිහිපයක් පෑලියගොඩ නවලෝක කන්ටේනර් අංගනයේ තිබී හමු වූ බව සඳහන් කළ ඔහු, වෙනත් රටවලින් ලැබුණු ඇතැම් සිහිවටන ද එහි තිබෙන බව පැවසීය.
    ලම්බෝගිනි මෝටර් රථයක් සහ මුහුදේ ගොඩබැස්විය හැකි ගුවන් යානයක් තිබෙන බවට ලද තොරතුරක් මත වීරකැටියේ කාල්ටන් මධ්‍යස්ථානය පරීක්ෂා කරන ලද නමුත් ඒ කිසිවක් එහි තිබී හමු නොවූ බව ද පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය.
    මේ සියලු සැකකටයුතු දේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අලුත් ආණ්ඩුවක් පත්වන තුරු බලා සිටියේ මන්දැයි මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේ පොලිසියට හුදෙකලාව කටයුතු කළ නොහැකි බවයි.

    http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150119_police_seaplane_attacks
     
    Last edited:

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    යහපාලනේ කොරාට කමක් නෑ...හිතු මතේ හු*න්න යන්නෙපා...:lol::lol::lol::lol:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ලබන සදුදා සිට ක්‍රියාත්මක වන පරිදි ලංකාව තුල පොරව තහනම් කර ඇත...:lol::lol:
     
    fbakilaruwan2

    Member
    Mar 28, 2015
    18
    2
    3
    පි එස් ඩි ගාර්ඩ් නෑ රජයේ වාහන නෑ , පොරවෙන් කෙටුවා කියල ඒ මනුස්සයාගේ ගේ කුඩු කරේ නෑ, සහෝදරයා මොනවා කරත් අපිට මොකද ඉතින්, අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි කන්නේ නෑ නේ හොර ගනුන්ට බෙන්ස් අරන් දි දි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පි එස් ඩි ගාර්ඩ් නෑ රජයේ වාහන නෑ , පොරවෙන් කෙටුවා කියල ඒ මනුස්සයාගේ ගේ කුඩු කරේ නෑ, සහෝදරයා මොනවා කරත් අපිට මොකද ඉතින්, අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි කන්නේ නෑ නේ හොර ගනුන්ට බෙන්ස් අරන් දි දි

    රාජපරයගේ පොන්න සහෝදරයට කෙටුව නම් කොටපු එකා පොරව පෙන්නන එක්කං ගිහිං ආත්මේ මාරු කරලා. සිරිසේනගේ සහෝදරයට කොටපු එකා ඇරෙස්ට් කරලා උසාවිත් දාල. මේකද යහ පාලනේ

    ඇමරිකාවේ නිග්ගන්ට පුක දුන්න සොන්නයා මෙහෙ ගෑනුන්ට බෙන්ස් දෙනවා
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    සියලුම ස්වාමි පුරුෂයන්ට තම නිවසේ ඇති පොරව ලගම ඇති පොලීසියට බාරදෙන ලෙස පොලිස්පති තුමා නියෝග කර ඇත...:lol::lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පි එස් ඩි ගාර්ඩ් නෑ රජයේ වාහන නෑ , පොරවෙන් කෙටුවා කියල ඒ මනුස්සයාගේ ගේ කුඩු කරේ නෑ, සහෝදරයා මොනවා කරත් අපිට මොකද ඉතින්, අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි කන්නේ නෑ නේ හොර ගනුන්ට බෙන්ස් අරන් දි දි

    Defenders ම 10 ක් විතර නිවුස් වලට පෙන්නුවා....
    PSD ගාඩ් එක දුන්නේ එතකොට ambulance එකේ driver ට වෙන්න ඇති.... :lol::lol:

    මහබැංකු බැදුම්කර වංචාවෙන් උන රු.බිලියන 30 ක පාඩුව, මයිත්‍රී ගේ පෞද්ගලික ගිණුමෙන් යන්න ඇත්තේ...හිටං...
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    හා..හා...දැං මෙතන කක්ක හෝද හෝද ඉදලා හරි යන්නෙ නෑ...දැං කට්ටිය මලගෙදර යන්න..තියෙන වැඩක් පලක් කරලා දීලා එන්න..:lol:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    මෙන්න නියම සහෝදරයෝ....:love::love::love:....අයියගෙ ඔලුවෙ ඉදං කක්ක ගෑවා මාස 3 යන්න කලින්...:rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Defenders ම 10 ක් විතර නිවුස් වලට පෙන්නුවා....
    PSD ගාඩ් එක දුන්නේ එතකොට ambulance එකේ driver ට වෙන්න ඇති.... :lol::lol:

    මහබැංකු බැදුම්කර වංචාවෙන් උන රු.බිලියන 30 ක පාඩුව, මයිත්‍රී ගේ පෞද්ගලික ගිණුමෙන් යන්න ඇත්තේ...හිටං...

    ඒ නිව්ස් වලට පෙන්නුවා කිව්වා ලින්ක් එක නැද්ද.?
    තව අර බිලියන 30ක වංචාවක් උනා කියලා තිබ්බ තැනකුත් දාන්න බැරි ද.?
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    උදේ පාන්දරම බයියෙ රෙන්න මෙතෙන්ට ඇවිල්ල.
    වේස ඇට නැති dilwaleya
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඒ නිව්ස් වලට පෙන්නුවා කිව්වා ලින්ක් එක නැද්ද.?
    තව අර බිලියන 30ක වංචාවක් උනා කියලා තිබ්බ තැනකුත් දාන්න බැරි ද.?

    ඊයේ 7 ට පෙන්නපු හිරු නිවුස් තාම website එකට දාල නෑ.. දැම්මට පස්සේ ඒක බලාගන්න පුළුවන්...

    බැඳුම්කර පාඩුව දැනට කෝටි 2478 යි

    382.jpg

    පසුගිය පෙබරවාරි 27 දා භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී සිදුවූයේ යෑයි කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාව නිසා පසුගිය සති දෙකක කෙටි කාලයේදී පමණක්‌ රුපියල් කෝටි 2478 ක අති විශාල පාඩුවක්‌ සිදුවී ඇති බවට ඇස්‌තමේන්තු කර තිබේ.

    ඉකුත් පෙබරවාරි 27 දා හා ඉන් පසු මේ දක්‌වා පවත්වන ලද භාණ්‌ඩාගාර බැඳුම්කර හා බිල්පත් වෙන්දේසිවලදී වැඩි පොලියක්‌ තීරණය වීම නිසා මේ පාඩුව සිදුව ඇතැයි මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති.මහ බැංකුව විසින් අදාළ ආන්දොaලනයට තුඩුදුන් තිස්‌ අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර සඳහා ඉහළ පොලියක්‌ තීරණය කිරීමත් ඒ නිසාම ඉන්පසු වෙළෙඳපොළ පොලී අනුපාත ඉහළ යාමත් නිසාත් සිදුවූ බව ද එම මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති.

    මෙම සති දෙකක කෙටි කාලය තුළදී පමණක්‌ සිදුවූ පාඩුව ගාල්ල සිට මාතර දක්‌වා අධිවේගී මාර්ගය හැදීමට ගිය වියදමට සමාන අගයක්‌ බවද ඔවුහු තවදුරටත් පෙන්වා දෙති. :no::no:

    http://www.srilankaeconomy.com/newsInDetail.php?newsSection=පුවත් කවුලුව&newsId=382

    බැදුම්කර වංචාව මොකක්ද කියල නොදන්නා අයට මේක හොදම පැහැදිලිකිරීමක්.... watch from the beginning...

    https://youtu.be/uGc6ViT-Bg0?t=17m58s
     
    එල .. මහා බැංකු වංචාව ගැන.. එක එක තැන් වල හැබැයි එක විදිහට නිව්ස් එක තින්නේ... දෙකෙන් බෙදා ගන්න බැරි එකෙක්ගෙන් මහා බැංකු වංචා ගැන විග්‍රහ අහන එක නම් ගොන් වැඩක්... මේ තින්නේ හිරු නිව්ස් ලින්ක් එක

    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    එල .. මහා බැංකු වංචාව ගැන.. එක එක තැන් වල හැබැයි එක විදිහට නිව්ස් එක තින්නේ... මේ තින්නේ හිරු නිව්ස් ලින්ක් එක

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: