යහපාලන තවත් ජයක්

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    යහපාලන තවත් ජයක්

    ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය 2020 වසරේදී ශ‍්‍රී ලංකාවට අහිමි වී තිබෙනවා. ඒ, ලෝන්ලි ප්ලැනට් නම් වන ලෝක ප‍්‍රකට සංචාරක මාර්ගෝපදේශ ආතනයේ නවතම ලැයිස්තුගත කිරීමට අනුවයි.

    2019 වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය ශ‍්‍රී ලංකාවට හිමිව තිබුණා. පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ද ලොව හොඳම සංචාරක ගමනාන්නතය යන නාමය තවදුරටත් පවත්වාගෙන යාමට ශ‍්‍රී ලංකාව සමත්වීම විශේෂත්වයක්. එහෙත්, එම ආයතනය විසින් 2020 වසර වෙනුවෙන් නම් කර ඇති ලොව හොඳම සංචාරක ගමනාන්ත ලැයිස්තුවට මෙවර ශ‍්‍රී ලංකාව ඇතුළත් කර නැහැ.

    ඒ වෙනුවට 2020 වසරේ ලොව හොඳම සංචාරක ගමන්නාන්තය ලෙස නම් කර ඇත්තේ භූතානයයි. එහි දෙවන හා තෙවන ස්ථානය පිළිවෙළින් එංගලන්තයට සහ උතුරු මැසිඩෝනියාවට හිමිව තිබෙනවා.

    2020 වසෙර්දී ලොව සංචාරය කිරීමට හොඳම රටවල් ලැයිස්තුවේ පසුවන රටවල් 10 අතරින් එකකට හෝ පැමිණීමට ශ‍්‍රී ලංකාව සමත්ව නැහැ. ලෝන්ලි ප්ලැනට් යනු ලොව ජනපි‍්‍රයතම සංචාරක මගපෙන්වීමේ ප‍්‍රකාශනය ද වනවා.


    http://nethnews.lk/article/71437?fb...nOdH91ShWvpmuX7PJCpxyLH73eCMi-gDZ1jLvkmNho4TA
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    sticker-2x.png

    ඉන්න හිතෙන රටක්
    (නහය වහං)