යහපාලන තියරිය

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චන්ද්‍රිකාගේ බොදු බල විරෝධී යහපාලන තියරිය වෙරිමර ගාතේ එළියට පනියි..!


    135.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සෝමහාමුදුරුවන්ගේ ඝාතනයට ඇයගේ උපකාර අනිවාර්‍යෙන්ම ලැබුනා.බොදු බල සේනාවට එරෙහි වූ සෑම දෙනාටම අදවන විට ඒ සෑම කුහකයෙකුටම අද වනවිට ඵල විපාක ලැබිලා තියෙනවා. මේ රට වන සන්න ඉඩ දෙන්නේ නෑ. මැය කළ කෙහෙල් මලක් නෑ මේ රටට. 11 වසරරක්ම රට කෑවා. දැන් දෙශ්‍රෝහී පුතාව මේ රට කන්න දාන්න එන්නේ. ශ්‍රී ලාංකිකයෙක් වීම ලජ්ජාවූ පාහරයෝ කුමටද රට පාලනය කරන්න....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    This message is hidden because N sriyantha is on your ignore list.

    e dawaswala dammane umbala meka spam karapu nisa. dab ayin karanna oone. echcharama unusuma nathi nisa :)
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    This message is hidden because N sriyantha is on your ignore list.
    ඌ කියන දේවල් වල නොවැදගත් ටික අයින් කරල වැදගත් ටික පෙරල ගනින්,කනෙක් බීරෙක් විඩියට ඇක්ට් කරාට වැඩක් නෑ,උබ උබවම රවට්ටගන්න එක ඒකෙන් වෙන්නෙ.....
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඌ කියන දේවල් වල නොවැදගත් ටික අයින් කරල වැදගත් ටික පෙරල ගනින්,කනෙක් බීරෙක් විඩියට ඇක්ට් කරාට වැඩක් නෑ,උබ උබවම රවට්ටගන්න එක ඒකෙන් වෙන්නෙ.....
    This message is hidden because N sriyantha is on your ignore list.

    hidden කියන්නෙ මොක්ද්ද කියලවත් දන්නෙ නැති උන්නෙ යකො කඩේ යන්නෙ. :(:lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යහපාලනයක් ගෙන්න වලිකාපු කුක්කෝ කිව්වේ අපි යහපාලනයක් ගෙනත් දැන් රටේ තියෙන සංවර්ධනය වාගේ තුන් ගුණයකන් සංවර්ධනය කරලා රටේ මිනිස්සුන්ට අඩුවට කන්න දෙනවා කියලා...
    දැන් කාපියව් දෙකට නැමිලා...
    පැය විසිහතරම ගොංජාගේ ගොං පාට් හැම ටිවි චැනල් ඵකකින්ම බලලා..
    චූන් වෙයල්ලා....

    141.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මුන්ට අද වෙත්දි කිසිදු ආර්ථික දේශපාලනයික සාමාජයික ක්‍රියා කරකමක් කරන්න බෑ.
    උදේට නිලධාරීන් චන්ද්‍රිකා ගෙ ලිස්ට් එක
    දවල්ට රනිල් හවසට රතන රෑට සෝභිත.
    අද වෙද්දි රටම විකාර වෙලා බොලව්.
     

    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    චන්ද්‍රිකාගේ බොදු බල විරෝධී යහපාලන තියරිය වෙරිමර ගාතේ එළියට පනියි..!


    View attachment 57526

    කොතනදීද බන් එහෙම කියල තියෙන්නේ:D. උබට තාම රක්ෂාවක් හම්බ උනේ නැහැ නේද?
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අත්අඩංගුවට ගැනීමේ නින්දිත ක්‍රියාව තරයේ හෙළා දකිමු...!!!

    හේතුව.. සිරිකොත ඉදිරිපිට සාමකාමී උද්ගෝෂණයක් කිරීම...
    එම උද්ගෝෂණයට පහර දුන් මුජිබර් රහුමන් ඇතුළු මාලිගාවත්ත පාතාලයන්ට..
    කුඩ්ඩන්ට.. රස්තියාදුකාරයන්ට.. අවුලක් නැත..
    යහපාලනය....
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යහපාලනය යනු රාජපක්ෂ පවුලට නෙලීමට භාවිතාවන මෙවලමක් නොවේ. එය හරියටම ක්‍රියාත්මක වෙනවානම් වී යුත්තේ මේ අලුත් ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමතිවරුන්ට ද නිත්‍ය ලෙස ක්‍රියාත්මක වීමයි.
    චෝදනා වලට ලක්වූ මර්වින්, දුමින්ද ඇතුළු විශාල විශාල පිරිසක් තාම නිදල්ලේය. අඩුම තරමින් සුදර්මන් ද එසේය. එහම නැත්නම් විපක්ෂය එදා කියා ඇත්තේ බයිලය. එතනෝල්, කුඩු, අසනික්, සිගරට් සහ කැසිනෝ මාෆියාවේ කට්ටිය කෝ?
    කව්රුහරි දෙන ඔත්තුවකට ඔහේ දුවන පොලිසිය අල්ලාගත් කිසිම දෙයක් මේ දක්වා නීති විරෝධී වී නැත.
    වසන්ත බණ්ඩාර මහතා කිසිම පහරදීමකට සම්බන්ධ නොවී රාහුමාන්ලගෙන් ගුටිකා අත්තඩන්ගුවට පත්වෙද්දී පොලිසිය ඉදිරිපිටම දෙනෝදාහක් ඉස්සරහ පරාදේශීය සභා මන්ත්‍රිට නෙලන පාලිත මන්ත්‍රී යහතිනි.
    යහපාලනයට කැමති මයිත්‍රිට ජන්දය දීපු අය පමණක් නොවේ. මහින්ද ට ජන්දය දුන් මහින්දගේ වැරදි දුටු බහුතරයක්ද රටේ යහපාලනයට එකඟය. එහෙත් මේ පෙනෙන්නේ යහපාලන බෝර්ඩ් එක දමා ගෙන යන එක පවුලක් පමණක් ඉලක්ක වන දේශපාලන පලිගැනීමක ස්වරූපයකි.