යහපාලන පුවත් -4 (හිටං )
යහපාලන හරක් ගේ දැනගැනීම පිණිස හිටං
ජනපති බෑණටත් ලොකු තනතුරක්
February 15, 2015 at 9:00 pm | lanka C news
ජනපති බෑණටත් ලොකු තනතුරක්
ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය බෑණනුවන් පත් කර ඇතැයි වාර්තා වෙයි. ජනපතිගේ වැඩිමහල් දියණිය චතුරිකා විවාහ වී සිටින තිළිණ සුරංජිත් නම් බෑණනුවන් මෙසේ පත කර ඇත.
මේ අතඑ එම අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පත්කර තිබේ.
කෝ හෙලිකොප්ටර්, කෝ ලැම්බොගිනි.. චෝදනා කල අය දැන් ගලේ පැහැරූ බළලූන් වගේ..
February 16, 2015 at 1:05 am | lanka C news

තමනට ඇතැයි කියූ හෙලිකොප්ටර් හෝ ලැම්බොගිනි ඇත්තේ කොහේදැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රශ්න කරයි.
මැතිවරණ වේදිකාවලදී කිවුවා මට හෙලිකොප්ටර් ලැම්බොගිනි තිබුණා කියලා. හෙලිකොප්ටර් තිබුණා නම් ඒවා තිබුණු තැනක් තියෙන්න ඕන. ඒ චෝදනා කරන අයට මේ වෙනකොට ඉන්නේ ගලේ පහරපු බළලූන් වගේ කිසි දෙයක් ඔප්පු කරගන්න බැරිව. ලැම්බොගිනි තිබුණ කියල කියන චෝදනාවලට ඒවා නිෂ්පාදනය කරන සමාගම්වලින් ඇහුවොත් උත්තර දෙයි’ යයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
අයවැය හිඟය පියවන්න ඩොලර් බිලියන 04 ක ණයක් ඉල්ලා IMF වන්දනාවේ..
February 15, 2015 at 5:30 pm | lanka C news

වොෂින්ටනය බලා යෑමට නියමිත රජයේ ඉහළ පෙළේ ධූත කණ්ඩායමක් විසින් මෙරට ගෙවුම් ශේෂයට (balance of payments) සහනයක් ලෙස ඩොලර් බිලියන 04 ක පමණ සහන ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට සාකච්ඡා කිරීමට නියමිත බව අනාවරණය වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2009 වසරේදී ලංකාවට ඩොලර් බිලියන 2.5 ක සහන ණයක් ලබාදීමට කටයුතු කළේය.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසන්නේ වත්මන් රජය ජාත්‍යන්තර ප්‍රසාදය දිනාගෙන තිබෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකුවෙන් සියයට 0.5 ක් තරම් අඩු පොලියකට ණය ලබා ගැනීමේ හැකියාව තිබෙන බවයි.
මීට අමතරව, ලංකාව ලබාගෙන තිබෙන වැඩි පොලී ණය ප්‍රතිව්‍යුහගත (restructure) කිරීමටද නව රජය අදහස් කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග සාකච්ඡා කිරීමට වොෂින්ටනයට යන ධූත පිරිසට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාද ඇතුළත් වේ.
වී කුණු කොල්ලයට අරන් හාල් ගිණි ගානට විකුණනවා.. බත් කන මිනිසුන් අමාරුවේ…
February 15, 2015 at 4:40 pm | lanka C news

වී කිලෝවක නාමික සහතික මිල රුපියල් 50 දක්වා වැඩිකර ඇතත් අද රට පුරා වී කිලෝව මිලදී ගැනෙන්නේ රුපියල් 28-32 අතර මිලකට බවත් ඉහත නාමික සහතික මිල හේතුවෙන් අද සහල් මාෆියාව සහල් කිලෝව රුපියල් 112 දක්වා ඉහළ දමා ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.
මේ තත්වය හේතුවෙන් වී ගොවියා සහ මේ රටේ බත්කන ජනතාව දැඩි සේ අපහසුතාවට පත් වී ඇතැයි ද එම පෙරමුණ වැඩිදුරටත් පෙන්වා දෙයි.
බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එහි දේශපාලන මණ්ඩල සභික, හිටපු සංස්කෘතික අමාත්‍ය පියසිරි විජේනායක මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජේනායක මහතා මෙසේද පැවසීය.

Last edited: