යහපාලන News 24x7[Updates]✔️

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    දූෂණ අසුවෙතැයි බියෙන් ගුවන්සේවා ලොක්කන් අධිකාරිය හැර යයි…

    මාසයක් වැනි කෙටි කාලයක් ඇතුලත සිවිල් ගුවන්සේවා අධිකාරියේ ඉහළ පෙළේ නිලධාරීන් 03දෙනකු ආයතනයෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ.
    ඉන් එක් අයෙකුට එරෙහිව ජනාධිපති විමර්ශන ඒකකය මගින් සිදුකරනු ලබන දූෂණ චෝදනා කිහිපයක් පවතින බව ද සඳහන්ය. හිටපු ගුවන්සේවා ඇමති පියංකර ජයරත්නට තමාට තර්ජනය කළ බව පවසමින් එකල පොලිසියේ පැමිණිලක් සටහන් කර ඇත්තේද මොහුය.
    පසුගිය රජයේ අමාත්යවරුන් නොමග යවමින් ගුවන් සේවා අධීකාරී පරිපාලනය මිලියන ගණනින් මුදල් නාස්ති කරන ලද අතර එහිදි 2012 වසරේ ගුවන්සේවා සියවස් සැමරුමට පමණක් වියදම් කරන ලද මුදල කෝටි 04කි. ඉන් කෝටියක පමණ වියදම් දරමින් සිදුකල වීඩියෝ පටයක මේ දක්වා වැඩ අවසන් වී නොමැති බවද සඳහන්ය.
    තවද මත්තල ඉදිකරන ලද උප කාර්යාලය, දැයට කිරුළ වැඩසටහන්, ගුවන්සේවා සංවර්ධන ව්යාපෘති, අවිධිමත් විදෙස් සංචාර මෙන්ම මෑතකදී පවත්වන ලද ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල්වරුන්ගේ සමුළුවද අධික වියදම් දරන ලද වැඩසටහන් අතර ප්රමුඛය.
    එකල සිදුකළ මූල්ය අක්රමිකතා විමර්ශන වලදී හෙළිවෙතැයි බියෙන් ඉහළ පෙළේ නිලධාරීන් අධිකාරියේ ඉවත්වෙමින් සිටින බව අධිකාරියේ සේවයකයින් පවසයි.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    අදිවේගී මාර්ග රත්තරන් වලින්ද හදන්නේ ............. එහෙම නැත්තම් බැසිල්ගේ ගැහිලි නැතිනම් මෙට වඩා අඩුවෙන් හදන්න පුළුවන් කියාපු අය අද කෝ?

    ඒ දවස්වල කෑගහපූ උන් දැන් ගලේ පහරපු බලල්ලු වගෙ...කට උත්තර නෑ..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉන්දියාවෙන් පකිස්ථානයෙන් සහ බන්ගලිදේශයෙන් ප්‍රතික්ෂේප වුන ත්රස්තවාදී රෝහින්ග්‍යා මුසල්මානුවන් 14000 ක් මයිත්‍රී සහ රනිල් ගේ ආශිර්වාදයෙන් දිවයිනට :dull::dull:

    සිංහලුන්ගේ බෙලි කැපෙන කාලේ ඉක්මන් වෙයි වගේ :(
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මරුසිරා;22226940 said:
    ඉන්දියාවෙන් පකිස්ථානයෙන් සහ බන්ගලිදේශයෙන් ප්‍රතික්ෂේප වුන ත්රස්තවාදී රෝහින්ග්‍යා මුසල්මානුවන් 14000 ක් මයිත්‍රී සහ රනිල් ගේ ආශිර්වාදයෙන් දිවයිනට :dull::dull:

    සිංහලුන්ගේ බෙලි කැපෙන කාලේ ඉක්මන් වෙයි වගේ :(

    වෙයි..සහජිවනේ කියලා ඉවසන්න්න කියයි යුඇන්පි අමන මොඩයෝ..කොටින්ගෙ නිදහස් කරගත්තු රට මුස්ලිම් ත්‍රස්ත්‍රයන්ගෙ නිජබිමක් කරන්න යන්නේ..යම පාලනට ඉවරකලෙ නැත්තං රටට අබ සරනයි..
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඇලෝසියස් සාක්ෂි නොදෙයි
    සාක්ෂි දෙන්න ඇලෝසියස්ට බලකිරීම් නෑ

    බැඳුම්කර කොමිසම තීරණය කරයි

    සාක්ෂි නොදුන්නොත් වාචික සාක්ෂි හා
    ලියවිලි සලකා බලා අවසානයේ තීරණයක් ගන්නවා

    - සභාපති විනිසුරු කියයි

    සරත් ධර්මසේන, ශ්යාම් නුවන් ගනේවත්ත

    පර්පෙචුවල් ට්රෙෂරීස් පෞද්ගලික සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා භාණ්ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට අකැමැති නම් හෝ සාක්ෂි දීම ප්රතික්ෂේප කරන්නේ නම් සාක්ෂි දීමට ඔහුට බල කිරීමෙන් වැළකීමට කොමිසම ඊයේ (13 වැනිදා) තීරණය කළේය.නඩුවකදී චෝදනා එල්ලවී සිටින පුද්ගලයකු (චූදිතයකු) සාක්ෂි කූඩුවට නැඟ සාක්ෂි දීමට අකැමැත්තක් දක්වන්නේ නම් ඒ සඳහා ඔහුට බල නොකළ යුතුයි යන පිළිගත් නීතිමය සිද්ධාන්තය මත පිහිටා කොමිසම එම තීරණය ගත් බව කොමිසමේ සභාපති ශේ්රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා සඳහන් කළේය.

    අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසම හමුවට අවශ්යයෙන්ම කැඳවිය යුතු සාක්ෂිකරුවෙකි.

    ඔහුගේ සාක්ෂිය කොමිසම හමුවේ දැනට පැවැත්වෙන පරීක්ෂණයට ඉතා වැදගත් කොට සලකනවා. ඔහු සාක්ෂියට කැඳවීමට කොමිසම තීරණය කළේ ඒ නිසාය.

    එමෙන්ම මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම්වලට සහ කොමිසම හමුවේ සඳහන් වූ තවත් සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ඔහුට අවස්ථාවක් ලබාදීම ඔහු සාක්ෂියට කැඳවීමට හේතු වන තවත් කාරණාවක් බවද විනිසුරු චිත්රසිරි මහතා කීය.

    ඒ අවස්ථාව ප්රයෝජනයට ගෙන ඔහු කොමිසම හමුවේ සාක්ෂි දීමට ඉදිරිපත් නොවන්නේ නම් එම සිද්ධීන්ට අදාළව කොමිසමට ලැබී ඇති වාචික සාක්ෂි සහ ඉතා විශාල සංඛ්යාවක් වූ ලියවිලි සලකා බලා අවසානයේදී තීරණයක් ගැනීමට කොමිසමට සිදුවන බවද විනිසුරු චිත්රසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂියට කැඳවනවාට ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පෙරේදා (12 දා) දැඩි විරෝධය පළ කළ අතර කොමිසමේ සභාපතිවරයා ඊයේ ඉහත ප්රකාශ කළේ එකී විරෝධය පිළිබඳ කොමිසමේ නියෝගය ප්රකාශයට පත් කරමිනි.
    සභාපති විනිසුරු චිත්රසිරි මහතා කොමිසමේ නියෝගය ප්රකාශයට පත් කිරීමට පෙර අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසමට පැමිණ සිටිනවාදැයි විමසූවිට ඔහු වහා සිය අසුනෙන් නැඟීS සිටියේය.

    විනිසුරු චිත්රසිරි මහතා - හොඳයි. වාඩිවෙන්න. සියලු දෙනාගේම දැන ගැනීම පිණිස මම සම්පූර්ණ නියෝගයම කියවන්නම්.
    පිටු 09 කින් යුත් නියෝගය කියෑවීමෙන් අනතුරුව නැඟී සිටි අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සිය සේවාදායකයා සාක්ෂියට කැඳවීමට ඔහු දැක්වූ විරෝධය පිළිගැනීම ගැන කොමිසමට සිය කෘතඥතාව පළ කළේය.

    විනිසුරු චිත්රසිරි මහතා - අර්ජුන් ඇලෝසියස් මහතා සාක්ෂියට කැඳවීම ගැන කොමිසමේ තීරණය අපි දැන් ප්රකාශයට පත් කළා. මේ නියෝගය හොඳට කියවා බලා අර්ජුන් ඇලෝසියස් මහතා සාක්ෂියට කැඳවීමට කැමතිද? නැද්ද යන්න ගැන තීරණයක් අරගෙන අපට කියන්න. අවශ්ය නම් ඒ සඳහා කාලයක් දෙන්නම්
    .
    ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා - අපට ලබන සඳුදා තෙක් කල් දෙන්න.

    සභාපති විනිසුරු - ඒ තරම් කල් දෙන්න බැහැ. හෙට කියන්න.
    ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා - සාක්ෂි දීමට මගේ සේවාදායකයාගේ නම් කැමැත්තක් නැහැ.

    කොමිසමේ සාමාජික විනිසුරු ජයවර්ධන මහතා - ඉක්මන් වන්නේ නැතිව කොමිසම දුන් නියෝගය හොඳට කියවලා තීරණයක් ගන්න.

    ජනාධිපති නීතිඥ - ගාමිණී මාරපන මහතා - හොඳමයි ස්වාමිනි.

    අර්ජුන ඇලෝසියස් සාක්ෂි දීම ප්රතික්ෂේප කරනවා නම් ඔහුට සාක්ෂිs දෙන්නැයි බල කිරීමෙන් වැළකීමට කොමිසම ගත් තීරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා දරණ ස්ථාවරය ඔහු සමග සාකච්ඡා කිරීමෙන් පසුව අද (14 දා) කොමිසමට දැනුම් දෙන බව ජ්යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා කොමිසමට දැනුම් දුන්නේය.

    http://www.divaina.com/2017/09/14/news01.html
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මහේන්ද්රන් 19 දා බැඳුම්කර කොමිසම හමුවට කැඳවයි


    ශ්යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන



    ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්රන් මහතාට සාක්ෂි ලබාදීම සඳහා කොමිසම හමුවට ලබන 19 වැනිදා පැමිණෙන ලෙස කොමිසම විසින් සිතාසියක් මඟින් දන්වනු ලැබ ඇත. කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා විසින් නිකුත් කළ එම සිතාසිය පිස්කල් හරහා මහේන්ද්රන් මහතාට ලබාදීමට කොමිසම පියවර ගෙන ඇත. කොමිසම මඟින් විභාග කරන කාලය තුළ ශ්රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළේ අර්ජුන මහේන්ද්රන් මහතාය..


    http://www.divaina.com/2017/09/14/news02.html
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේවනේ යකෝ නියම සංවර්ධන නිව්ස්- මොන්සන් මේ ඔබගේ අවධානයටයි....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    0906_02.jpg
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පෙට් යන්ත්‍රය නොවැම්බරයේ එනවා - සෞඛ්‍ය අධš

    පෙට් යන්ත්‍රය නොවැම්බරයේ එනවා - සෞඛ්‍ය අධ්‍යක්ෂ

    මහජන ආධාර මත පසුගිය වසරේ ඇනවුම් කළ පෙට් ස්කෑන් යන්ත්‍රය ලබන නොවැම්බර් මාසය වන විට මහරගම අපේක්ෂා රෝහ‍ලේ ස්ථාපිත කළ හැකි යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කරයි.

    ඔක්තොබර් වන විට එම යන්ත්‍රය මෙරටට ගෙන ඒමට හැකි වුවද එය රෝහ‍ලේ ස්ථාපිත කිරීම සඳහා සෑදිය යුතු විශේෂ බංකරය මේ වන විටත් සාදා නොමැති වීම හේතුවෙන් පෙට් ස්කෑන් යන්ත්‍රය ගෙන ඒම ප්‍රමාද වීමට හේතුවක් වී ඇතැයිද හෙතෙම ඊයේ (13) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

    කෙසේ නමුත් පෙට් ස්කෑන් යන්ත්‍රය මෙරටට ගෙන ආවද එය ක්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අපට ආසන්න රටකින් ගෙන්වා ගත යුතු බවත් ඒ සඳහා මේ වන විටත් විශේෂ සොයා බැලීමක් සිදුකරන බවත් වෛද්‍ය ජයසුන්දර මහතා පැවැසීය.
    :frown:

    කෙසේ නමුත් පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට මුල් වූ දරුවා මියයෑම පිළිබඳවද තමා කනගාටු වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

    ශ්‍රියානි විජේසිංහ (lakbima)
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පෙට් යන්ත්‍රය නොවැම්බරයේ එනවා - සෞඛ්‍ය අධ්‍යක්ෂ

    මහජන ආධාර මත පසුගිය වසරේ ඇනවුම් කළ පෙට් ස්කෑන් යන්ත්‍රය ලබන නොවැම්බර් මාසය වන විට මහරගම අපේක්ෂා රෝහ‍ලේ ස්ථාපිත කළ හැකි යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කරයි.

    ඔක්තොබර් වන විට එම යන්ත්‍රය මෙරටට ගෙන ඒමට හැකි වුවද එය රෝහ‍ලේ ස්ථාපිත කිරීම සඳහා සෑදිය යුතු විශේෂ බංකරය මේ වන විටත් සාදා නොමැති වීම හේතුවෙන් පෙට් ස්කෑන් යන්ත්‍රය ගෙන ඒම ප්‍රමාද වීමට හේතුවක් වී ඇතැයිද හෙතෙම ඊයේ (13) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

    කෙසේ නමුත් පෙට් ස්කෑන් යන්ත්‍රය මෙරටට ගෙන ආවද එය ක්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අපට ආසන්න රටකින් ගෙන්වා ගත යුතු බවත් ඒ සඳහා මේ වන විටත් විශේෂ සොයා බැලීමක් සිදුකරන බවත් වෛද්‍ය ජයසුන්දර මහතා පැවැසීය.
    :frown:

    කෙසේ නමුත් පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට මුල් වූ දරුවා මියයෑම පිළිබඳවද තමා කනගාටු වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

    ශ්‍රියානි විජේසිංහ (lakbima)


    :rofl::rofl:
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    අධිවේගී මාර්ග බදු දෙන්න, මහා මාර්ග ඇමතිටත් හොරෙන් අගමැතිගෙන් කැබිනට් යෝජනාවක්!


    විෂය භාර ඇමැතිවරයාට නොදන්වා අධිවේගී මාර්ග බදු දීම සඳහා කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කර ඇත්තේ ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යාංශය බවත් මහාමාර්ග අමාත්යාංශයේ විෂය පථයක් සඳහා වෙනත් අමාත්යාංශයකින් කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කිරීම ගැටලු සහගත බවත් මාර්ග සංවර්ධන අධිකාරිය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු මිල්ටන් විජයසුන්දර මහතා පවසයි.
    කෙසේ වෙතත් තමන් ඇමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී අනාවරණය වූයේ මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද නොදැන මේ කැබිනට් පත්රිකාව ඉදිරිපත් වී ඇති බවයි.
    ඒ අනුව කිලෝමීටර් 170ක් වන අධිවේගී මාර්ග සමාගමකට බදු දීමට තීරණය කර තිබෙන බවත් මේ කටයුත්ත සඳහා කැබිනට් අනු කමිටුවක් හා ව්යාපෘති කමිටුවක් පත් කරන බවට එහි සඳහන්ව ඇති බවත් ඔහු පැවැසුවේය.
    ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යාංශය පවතින්නේ අගමැති රනිල් වික්රමසිංහ මහතා යටතේය. නිරෝෂන් පෙරේරා එහි නියෝජ්ය ඇමති ධුරය දරයි.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    අර්ජුන් ඇලෝසියස් මගහැරිය බැඳුම්කර කොමිසමේ ප්රශ්න 13 මෙන්න..!


    පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීහට අත්යාවශ්ය පුද්ගලයෙකු බවත් ඔහුට අවශ්යනම් කොමිසම හමුවේ සාක්ෂි ලබා දිය හැකි බවත් ඒ සඳහා බල නොකරන බවත් පැවසූ බැඳුම්කර කොමිසම ඊයේ (13) දින ඔහුගේ මූලික කරුණු 13ක් ඔස්සේ කරුණු හෙළිකරගැනීම සඳහා සාක්ෂි විමසීමට නියමිතව තිබූ බවද ප්රකාශ කර ඇත.
    අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා මෙම කොමිසම හමුවේ සාක්කි දීමට හැකියාවක් නැතැයි ප්රකාශ කර තිබේ.
    ඔහු මෙම කොමිසම හමුවේ සාක්කි දීම නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් යම් දිනෙක තම සේවාදායකයාට අපරාධ අධිකරණයක් හමුවේ අධිචෝදනා මත නඩු පවරණු ලැබුවහොත් ඒ අවස්ථාවේදී ඔහුට පිරිමසාලිය නොහැකි පාඩුවක් සිදුවන්නේ යැයි කී ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා මේ තත්වය මත තම සේවාදායකයා මෙම කොමිසම හමුවේ සාක්කි ලබාදීමට අකමැති යැයිද ප්රකාශ කර ඇත.
    මේ අවස්ථාවේදී කොමිසම ඇමතූ විනිසුරු ප්රසන්න ජයවර්ධන මහතා කොමිසමේ මෙම තීන්දුව සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සළකා බලන ලෙස දැනුම් දුන් අතර ඇලෝසියස් මහතා කොමිසමේ සාක්කි ලබාදීමට අකමැති නම් ඒ බව දැනුම් දෙමින් අද (14) කොමිසමට අයැදුම් පතක් ඉදිරිපත් කරන ලෙසද දැනුම් දී තිබේ.

    පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ අධ්යක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතාට බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙන ලෙසට බලකිරීමට හැකියාවක් නැති බවට තීරණය කිරීමට පාදක වු කරුණු සහ ඒවාට පදනම් වු පසුබිම හා නීතී තත්වයන් පිළිබඳව වු විග්රහයන් ඇතුළත් කරමින් පිටු 09කින් යුත් තීන්දුවක්ද ප්රකාශයට පත් කර ඇත.
    බැඳුම්කර කොමිසම අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් සාක්ෂි විමසීමට පාදක වූ මූලික කරුණු 13 මේ වනවිට මාධ්ය වෙත මුදා හැර තිබේ. ඒ අනුව,


    1.පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ අයිතිය සහ ව්යුහය.

    2.අර්ජුන් ඇලෝසියස් මහතා පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ බලපත්රය ලබාගත් ආකාරය.

    3.අර්ජුන් ඇලෝසියස් මහතා ශ්රී ලංකා මහා බැංකුවට ඉදිරිපත් කළ ව්යාපාර සැළැස්ම.

    4.අර්ජුන් ඇලෝසියස් මහතා පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ ප්රධාන විධායක හා කළමණාකාර අධ්යකෂ ධුරවලින් ඉවත් වීමට හේතු.

    5.පර්පචුවල් ට්රෙෂරීස් සමාගම ප්රාග්ධන ලාභ හා එම ලාභය වියදම් කළ ආකාරය.

    6.පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ වර්ථමාන ප්රධාන විධායක කසුන් පළිසේන මහතා සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති වු දුරකථන සංවාද.

    7.ශ්රී ලංකා මහා බැංකුව පර්පචුවල් ට්රෙෂරීස් සමාගමට දඩ නියම කිරීමෙන් අනතුරුව අර්ජුන් ඇලෝසියස් මහතා කටයුතු කළ ආකාරය.

    8.ශ්රී ලංකා මහා බැංකුවේ ඇතැම් නිලධාරීන් හා අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතා.

    9..ශ්රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්රන් සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.

    10.සේවක අර්ථ සාධක අරමුදලේ සමන් කුමාර හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නවීන් අනුරාධ යන මහත්වරුන් සමඟ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.

    11.පෑන් ඒෂියා බැංකුවේ හිටපු සභාපති නිමල් පෙරේරා සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.

    12.පෑන් ඒෂියා බැංකුවේ රිචී ඩයස් මහතා මෙම කොමිසමේ සාක්කි ලබා දීමේදී අර්ජුන් ඇලෝසියස් මහතා ඔහුට දුරකතනයෙන් ඇමතීමට හේතුව.

    13.මොනෑක් එපාර්ට්මන්ට් එකෙන් නිවසක් බද්දට ගෙන එය රවී කරුණානායක මහතා සහ ඔහුගේ පවුලේ අයට දීමට අර්ජුන් ඇලෝසියස් මහතාට ඇති හේතුව.


    යන කරුණු ඔස්සේ සාක්ෂි විමසීමට නියමිතව තිබී ඇත.

    source:Colombo today
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    අධිවේගී මාර්ග බදු දෙන්න, මහා මාර්ග ඇමතිටත් හොරෙන් අගමැතිගෙන් කැබිනට් යෝජනාවක්!


    විෂය භාර ඇමැතිවරයාට නොදන්වා අධිවේගී මාර්ග බදු දීම සඳහා කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කර ඇත්තේ ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යාංශය බවත් මහාමාර්ග අමාත්යාංශයේ විෂය පථයක් සඳහා වෙනත් අමාත්යාංශයකින් කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කිරීම ගැටලු සහගත බවත් මාර්ග සංවර්ධන අධිකාරිය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු මිල්ටන් විජයසුන්දර මහතා පවසයි.
    කෙසේ වෙතත් තමන් ඇමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී අනාවරණය වූයේ මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද නොදැන මේ කැබිනට් පත්රිකාව ඉදිරිපත් වී ඇති බවයි.
    ඒ අනුව කිලෝමීටර් 170ක් වන අධිවේගී මාර්ග සමාගමකට බදු දීමට තීරණය කර තිබෙන බවත් මේ කටයුත්ත සඳහා කැබිනට් අනු කමිටුවක් හා ව්යාපෘති කමිටුවක් පත් කරන බවට එහි සඳහන්ව ඇති බවත් ඔහු පැවැසුවේය.
    ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යාංශය පවතින්නේ අගමැති රනිල් වික්රමසිංහ මහතා යටතේය. නිරෝෂන් පෙරේරා එහි නියෝජ්ය ඇමති ධුරය දරයි.

    mekath denna hadanne me ballo
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    අධිවේගී මාර්ග සියල්ල බදු දෙන්න කැබිනට් පත්රිකාවක් අගමැතිගෙන්යි



    මහාමාර්ග ඇමති ලක්ෂමන් කිරිඇල්ලටද නොදන්නවා නොදන්වා අධිවේගී මාර්ග බදු දීමට අගමැතිවරයා යටතේ ඇති ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යාංශය විසින් කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කර ඇති බව කොළඹදී පැවති මාධ්ය හමුවක් අමතමින් මාර්ග සංවර්ධන අධිකාරිය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව සදහන් කලේය.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,387
    113
    mewa ahaddii yanna hithenwa bn rata athaaralaa............ kohomath thawa tika kalekin hambayoo pataw gahuwwama apita wena ratak hoya ganna wenawa