යහපාලන News 24x7[Updates]✔️

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    20 සංශෝධනය ගෙන ඒම
    කථානායකවරයා පාර්ලිමේන්තුව කල් තැබුවේය. සභාව කල් තැබූ අවස්ථාවේදී අසුනෙන් නැගී සිටි රනිල්
    තම හිතවතුන් සමඟ යළි සාකච්ඡාවකට ගියේය. යමු යමු තව කතා කරලා ප්‍රශ්නෙ විසඳගමු කී රනිල් විපක්ෂයේ අසුන්ගෙන සිටි අනුර කුමාර දෙසට අත දිගු කර අනුර එක්ක යැයි කියා අතින් සංඥා කළේ එළියට එන ලෙසය. එය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියළුම දෙනා පැහැදිලිව දුටහ.
    රනිල් ගේ සංඥාව දැක නොදුටු ලෙස අහක බලාගෙන සිටි අනුර ළඟට ගිය සිසිර ජයකොඩි
    *අන්න බොස් කතා කරනවා යැයි පැවසීය. සිසිරගේ කතාවට කේන්ති ගිය අනුර ඔහුට බැණ වැදුණේය. යළිත් සිසිර කීවේ බොස් කතා කළා නේද?* යනුවෙනි.
    *රතු අලි පැටියට ආරාධනාවක් ආවා නේද?* යැයි විමල් ඇසුවේය. ඊට කිසිවක් නොකී අනුර සභා ගැබෙන් පිටතට ගියේය. [/COLOR].​

    red_elephant.jpg
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රාජපක්ෂ යුගයේ මහා පරිමාණ දුෂිත ගණුදෙනුවක් නිසා ලෝක බැංකුව විසින් සුප්රසිද්ධ ඕස්ට්රේලියානු සමාගමක් BlackList කරයි..
    Umar.jpg


    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුගයේ වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්යවරයා සිටි මෛත්රීපාල සිරිසේන මහතා විසින් ලෝක බැංකුවේ ආධාර මත 2007 වර්ෂයේ මෙරට වේල්ලක් ඉදිකිරීමේ ව්යාපෘතියක් ඇ.ඩොලර් මිලියන 1.8 ක් ව්යපතියක් ඔස්ට්රේලියා සමාගමට දීමේදී විශාල මුදලක් ලබා ගත් බවට චෝදනා එල්ල කරමින් ඔ්ස්ටේ්රලියානු මාධ්ය ගණනාවක් වාර්තා පල කර ඇත.
    එම කරුණු අනුව ලෝක බැංකුව World Bank සිදු කල දීර්ඝ පරික්ෂණයකින් පසුව එම දූෂණය අදාළ සමගම විසින් ශ්රීලංකාවේ එවකට සිටි අමාත්යවරයා සමග මෙම ගනුදෙනුව සිදු කොට ඇති බව තහවරු වීමෙන් පසුව අදාළ ඕස්ට්රේලියානු සමාගම අසාදු ලේඛන ගත කොට ඇති බැව් ඔස්ට්රේලියාවේ සියලම මාධ්ය මේ සති අන්තයේ වාර්තා කොට තිබුනි.

    ඕස්ට්රේලියානු සුප්රසිද්ධ ඉංජිනේරු හා ඉදිකිරීම් සමාගමක් වු එස්එම්ඊසි Iconic Australian engineering company, SMEC මෙසේ ලෝක බැංකුව විසින් අසාදු ලේඛන ගත (Blak List) වේ.

    මෙම සමාගම විසින් ශ්රීලංකාවේ සහ බංගලිදේශයේ ලෝක බැංකු ආධාර මත විවිධ ව්යාපෘති කලහ.

    එහිදි ශ්රීලංකාවේ ව්යාප්ති සඳහා නුසුදුසු ගෙවීමක් එවකට ශ්රී ලංකාවේ කැබිනට් අමාත්යවරයෙකු වූ මෛත්රීපාල සිරිසේන අමාත්යවරයාට ගෙව් බව එම ප්රවෘත්තියේ සඳහන් වේ.
    එමෙන්ම 1944 දි ලෝක බැංකුව ආරම්භ කල අතර ශ්රීලංකාවේ නොයෙකුත් සංවර්ධන ව්යපති සඳහා ආධාර ලබාදීමට ලෝක බැංකුව කටයුතු කරන ලදි. එහෙත් ඉතිහාසයේ පලමුවරට ශ්රීලංකාවේ දේශපාලඥයෙකු සමඟ නුසුදුසු ගනුදෙනුවක් කිරිම හේතුවෙන් මෙසේ විදේශ සමාගමක් ලෝක බැංකුවම විසින් සිදු කල දීර්ඝ විමර්ශනයකින් පසුව වැරදිකරුකොට සමාගමක් ආසදු ගත කල පලමු අවස්ථාවයි.

    ඔස්ට්රේලියාවේ සියලු ප්රධාන මාධ්ය මෙසේ එම සිද්ධිය වාර්තා කොට ඇත

    Source:http://breakingnews.lk/16301

    Source
    ද සිඩ්නි මෝනිං හැරල්ඩඩ්
    බිස්බෙන් ටෛම්ස්
    ඕස්ට්රේලියා නිව්ස්
    ට්රේන්ඩ්ස් හබ්ස්
    කැන්බරා ටයිම්ස්
    මේ සම්බන්දයෙන් අද සන්ඩේ සයිම්ස් පුවත්පතද කර ඇති වාර්තාව
    සන්ඩේටෛම්ස්
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    කිලී මහාරාජාට ජනාධිපති බෑණාට කෝටි දහස් ගණනක් කැපෙන දූෂිත යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය: කොමිටියක් දානවාටත් ජනාධිපති මුලදී විරුද්ධ වෙයි..
    war-ship-cabinet-approval.jpg


    කිලී මහාරාජාට සහ ජනාධිපති බෑණාට රුපියල් කෝටි දහස් ගණනක් ගසා කෑම සඳහා ඉඩ කඩ සලස්වමින් නොවටිනා ගණනකට පරණ යුද නැවක් මිලදී ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

    රටේ යුද්දයක් නැතිව තිබෙන අවස්ථාවක හුදෙක් කොමිස් ගසා කෑමේ එකම අරමුණින්ම ගෙන එන ලද මෙම යුද නැව් ඩීල් කැබිනට් පත්රිකාව සඳහා කිසිදු ඇමැතිවරයෙකු ජනාධිපතිවරයාට විරෝධය දැක්වූයේ නැති අතර මංගල සමරවීර පමණක් මෙම ගණුදෙනුව සඳහා කොමිටියක් පත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

    ජනාධිපතිවරයා ඊට ද විරෝධය දක්වමින් කියා සිටියේ මෙය රාජපක්ෂලා විසින් අත්සන් කරන ලද රුසියානු ණයක ඉතිරිය බැවින්ද රටවල් දෙකක් අතර ඍජුව කෙරෙන ගණුදෙනුවක්ද නිසා කොමිටියක් අනවශ්ය බවයි.
    නමුත් මෙම ගණුදෙනුව ජනතාවගේ අවධානයට ලක්ව ඇති බැවින් කොමිටියක් පත් කිරීම යෝග්ය යැයි සමරවීර ඇමැතිවරයා පැවසීමෙන් අනතුරුව කොමිටියක් පත් කිරීමට ජනාධිපතිවරයා අකමැත්තෙන් නමුත් කැමැති විය. එය කුමන වර්ගයේ කමිටුවක් දැයි මෙතෙක් නොදනී.
    ලංකා ඊ නිව්ස් කළ සොයා බැලීමේ දී දැන ගන්නට ලැබුනේ රාජපක්ෂලා අත්සන් කළ ණයක ඉතිරි මුදලක් වුවද ඒ ණයෙන් යුද නැවක්ම හෝ යුද අවිම මිලදී ගත යුතු යැයි නියමයක් නැති බවයි. කබල් යුද නැවක් සඳහා වියදම් කරන මේ මුදල ලංකාව පසුගිය වසරේ සෞඛ්ය සඳහා වියදම් කළ සම්පූර්ණ මුදලින් බාගයකි. මේ ඉතිරි ණයෙන් රටට අත්යාවශ්ය වෙනත් දෙයක් මිලදී ගත හැකිය. පෙට් ස්කෑනර් යන්ත්රයක් මිලදී ගැනීමට හිඟා කද්දී ජනාධිපති බෑණාට සහ කිලී මහාරාජාට කෝටි දහස් ගණනක මුදලක් කැපෙන (යුද නැවෙන් සහ ඊට අදාල හෙලිකොප්ටර් දෙකෙන් පමණක් රටට අහිමි වන මුදල රු. කෝටි 16,677 කි ) යුද නැවක්ම කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මිලදී ගැනීම කුමන වර්ගයේ යහපාලනයක්ද? මේ වර්ගයේම අලුත් යුද නැවක් මෙම මුදලට වඩා හරි අඩකටත් අඩුවෙන් මිලදී ගැනීමට හැකියාව තිබියදී වසර 10 ක් පරණ රුසියානු දැරහැව මිලදී ගන්නේ දෙගුණයකටත් අධික මිලකට එනම් ඇ.ඩො. මිලියන 88 ක් වැඩිපුර මිලකට බවත් ඊට අදාල හෙළිකොප්ටර් දෙක නියමිත මිලට වඩා ඇ.ඩො.මිලියන 21 ක් අධික බවත් ලංකා ඊ නිව්ස් හෙළි කෙළේය. එහි රුපියල් වටිනාකම රු. කෝටි 16,677 කි.

    මහා දූෂණ විරෝධීන් ලෙස එළියේ පෙනී සිටින චම්පික රණවකලා රාජිත සේනාරත්නලා දයාසිරි ජයසේකරලා සරත් ෆොන්සේකලා ජනාධිපතිගේ දූෂිත කැබිනට් පත්රිකාවට නොකර කතා අනුමැතිය දීම කණගාටුදායක ය. කිලී මහාරාජාගේ නාලිකාවෙන් ලැබෙන ප්රචාරය නොලැබේ යයි බිය නිසා ජවිපෙ නායකයා ද මේ දූෂිත ගණුදෙනුව ගැන මුඛය වසාගෙන සිටී. රෑට ජනාධිපතිගෙන් කා දවල්ට සත්යග්රහ කරන සිවිල් සංවිධාන නායකයන්ද කෂාය බිව් ගොලුවන්සේ ය. පඳුරකට ගැසූ විට බුරුත්තක් එළියට විසිවන දූෂණ විරෝධී සංවිධානද අන්ධයන් සේ ය. කැබිනට්ටුව නියෝජනය නොකරන එජාප රැඩිකල් රැල්ලද තවමත් නිහඬ ය.
    (අදාල කැබිනට් පත්රිකාව පහත දැක්වේ)

    Source:lankaenews
    War-Ship-Cabinet-Paper1.jpg

    War-Ship-Cabinet-Paper2.jpg
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    තායිවාන් බැංකු මං කොල්ලයට රවීගේ ගෝලයා ශලීල මුණසිංහ රහස් පොලිස් අත්අඩංගුවට..

    %E0%B6%BB%E0%B7%80%E0%B7%93-%E0%B7%81%E0%B6%BD%E0%B7%92%E0%B6%BD-800x445.jpg

    නිව්යෝක් නුවර සිටි බැංකුවේ මූලස්ථානයේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළුවී තායිවාන බැංකුවකින් රුපියල් කෝටි 32කට ආසන්න මුදලක් වංචා කර සාවද්ය පරිහරණය කළැයි සැකපිට පොලිසිය සොයමින් සිටි ශලීල මුණසිංහ නමැත්තා අද(9) රාත්රියේ රහස් පොලිස් අත්අඩංගුවට පත්විය.

    රවී කරුණානායක මහතාට අයත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුන (හන්සයා) පක්ෂයේ වත්මන් සභාපතිවරයා වන ශලීල මුණසිංහ රවී කරුණානායක මහතාගේ ඉතා කිට්ටු සමිපමිතයෙක් බව වාර්තා වේ.

    මෙරට ප්රමුඛ පෙළේ ගෑස් සමාගමක් වන ලිට්රෝ ගෑස් සමාගම් ජාලයේ ශ්රී ලංකා ශාඛාවේ වත්මන් සභාපති ලෙස ශලීල මුණසිංහ කටයුතු කරයි. රවී කරුණානායක මහතාගේ ඉල්ලීමට අනුව මොහු ලිටිරෝ සමාගමේ සභාපතිවරයා ලෙසද පත්කර ඇත.

    නව ප්රජාතන්ත්රවාදී පෙරමුන (හන්සයා) පක්ෂ නිල නොලත් අයිති කරු වන්නේද රවී කරුණානායක මහතායි. පක්ෂේ ලේකම් වරියද ජාතික ලොතරැයි මණ්ඩලේ සභාපති ලෙස රවී කරුණානායක මහතා පත්කරන ලදී.
    රහස් පොලිස් අත්අඩංගුවට පත් ශලීල මුණසිංහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ (හංසයා) සභාපතිවරයා ද වන අතර ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා 2015දී ජනපතිවරණයට ඉදිරිපත් වුයේ ද මෙම පෙරමුණ යටතේ ය.

    තායිවාන් ඊස්ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී එහි රහස්ය දත්ත වෙනස් කර රුපියල් තිස්පන් කෝටියකට අධික මුදලක් ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හිටපු ජ්යෙෂ්ඨ හමුදා නිලධාරියකුගේ පුත්රයෙකු වන එම්.සී නම්මුනි නැමැත්තාය.

    ඔහු මේ වනවිට ලබන 11වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
    මොහු එංගලන්තයේ අධ්යාපනය ලැබූවෙකු බවත් මීට වසර කිහිපයකට පෙර ලංකාවට පැමිණ ඉදිකිරීම් ක්ෂේත්රයට සම්බන්ධ ව්යාපාරයක් ආරම්භ කර ඇති බවත් විමර්ශනවලදී හෙළි වි තිබේ. එමෙන් ඔහුට අයත් බව පැවසේන රොස්මිඩ් පෙදෙසේ පිහිටි කාර්යාලයක් වැටලූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි තිබී රහසිගත ලිපි ලේඛන තොගයක් සමග මෙම වංචාවෙන් උපයාගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 40ක මුදලක්ද සොයාගෙන ඇත.

    තායිවානයෙන් විශේෂ කණ්ඩායමක් හෙට (10) දින පැමිණීමටද නියමිත බව මේ අතර වාර්තා වේ.


    source:https://www.colomboxnews.com/2017/10/09/තායිවාන්-බැංකු-කොල්ලයට-ර/
     
    Oct 4, 2017
    231
    13
    0


    දේශපාලන වහල්ලුන්ට..

    මෝඩයින්ට කොච්චර කිව්වත් වැඩක් නෑ දේශපාලුවො තොපිව රවට්ටන් ඉන්නෙ කියල. මුන් පිලිගන්නෙම අර දිව දෙකේ හිකනැල්ලු කියනදේම තමයි.
    දේශප්‍රේමීත්වයයි ආගමයි රටයි කියල පටන් ගත්තම පේලියට රැවටෙනවා. උන්ට ඔය දේශප්‍රේමී අම්මගෙ රෙද්දවල්වලින් වැඩක් නෑ උන්ට ඕන තොපිවගේ මෝඩයින්ගෙගෙ හැගීම් අවුස්සල චන්දෙ දිනාගෙන රට කාල උන්ගෙ මඩිය තර කරගන්න.(අනිත් අයත් එහෙමම තමයි) තොපි මෝඩයො මොලේ කලදක් නෑ හිතන්න. ඉතින් තොපි හැගීම් අවුස්සගෙන රැවටෙනවා. තව දෙයක් තමා ඔහෙ පුදුම අසහනකාරයො ටිකක් ඉන්නෙ රෙදි වැලක ගෑනියෙක්ගෙ පෑන්ටියක් දකින්න බෑ මෝල තදවෙනව.
    නිලියෙක්ගෙ photo එකක් දැක්කත් අතේ ගහනව. පුදුම අසහනයක්. සංස්කෘතිය ගැන සදාචාරය ගැන හෙන පොර ටෝක් දෙන තොපි තමයි අහින්සක දරුවො නාකි ගෑනු දූෂණය කරන්නේ. මේක මහ කාලකන්නි රටක් දේශපාලුවො තොපිව රවට්ටන් කනවා, රට දිගටම වල පල්ලට යනවා, පුලුවන් උන් වෙන රටවල් වල පුරවැසිභාවය ලබා ගන්නවා. දේශපාලුවො මේ රටේ අධ්‍යාපන system එක හදන්නෙ නෑ මොකද උන් දන්නවා එහෙම කලොත් මිනිස්සු හිතන විදිය වෙනස්වෙලා උන්ට කෙලවෙනව කියල. ඉතින් තොපේ දැනුම හැදෙන්නෙ කොහොමද. තොපි රැවටෙනවා හැමදාම රැවටෙනවා. උඹල internet පාවිච්චි කරන උන් නිසාවත් ඔය connection එකෙන් වැල බලන එකයි gossip බලන එකයි නවත්තල තොපේ දැනුම හදාගනින්. වෙන රටවල්වල හැටි හොයල බලපල්ල ඒවයෙ මිනිස්සු ඉන්නෙ කොහොමද බලපල්ල ඒවයෙ මාධ්‍ය හැසිරෙන්නෙ කොහොමද බලපල්ල. එහෙ මාධ්‍ය දේශපාලුවොන්ගෙ වරදක් හීනියට ඇහුනත් කර මුල්ලෙ තියල ප්‍රශ්න කරනවා. මෙහෙ මාධ්‍ය කරන්නෙ දේශපාලුවො කරන්න කියන දේම තමයි. උන් ප්‍රශ්න අහන්නෙ දේශපාලුවන්ට උත්තර දෙන්න පුලුවන් ඒවට විතරයි. රටේ කොච්චර දූෂණ වෙනවද ඒව කවුරුවත් වාර්තා කරන්නෙ නෑ. ඒවට උන්ට කුට්ටි පිටින් හම්බෙනවා. තොපි උන් කියන දේවල් උඩින්ම පිලිගන්නවා.
    මේක ඩීල් ලන්තයක්. මරායි පොනිලුයි ඩීල් දාන් ඉන්නෙ දෙපැත්තෙන්ම හොරු බේරගන්න. තොපි මරාට වැද වැටිල පොනිල්ට පලුයන්න බනිනවා උන් එකම සමාජ පන්තියෙ උන්. උන් , උන් උන්ව රකිනවා කවදාවත් ආමාරුවෙ දාන්නෙ නෑ. තොපි මුන්ගෙ නාට්ටි වලට රැවටෙනවා. ඇත්තටම මෙහෙ දේශපාලුවොන්ගෙ නාට්ටි වලට ඔස්කාර් සම්මාන දුන්නත් මදි ඒව කැලේ. දැන් තට්ට ගෙඩි ටිකකුත් මරාලට සෙට් වෙලා තියනවා උන්ටට ඕනෙ ලෞකික සැප ගන්න මිසක් බුදුන්වහන්සේගේ ධර්මය පතුරන්න නෙවි. උන්ට කුට්ටි පිටින් සල්ලි යනවා කඩේ යනවට. ඊට පස්සෙ නැති ප්‍රශ්න රටේ මතු වෙනවා. මේ රට දේශපාලුවො කනවා ඒක තොපිට තේරෙන් නෑ තොපි හෙන මෝඩයි. රටට ආදරේනම් මොලේ පාවිච්චි කරපල්ල මෝඩයිනේ

     
    Last edited:

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රාජිත සිය ලේකම්ගේ නමට නැව් 8ක් ගෙන්නා මාට්ටු – පරීක්ෂණ නවත්වන්නැයි තර්ජනය කරයි
    Rajitha1.jpg

    -------------------------------------------------------------
    මාස කිහිපයකට පෙර ධිවර සංස්ථාව ඉදිරිපිට උද්ගෝෂණය කල ධිවර ජනතාවට රාජිත විසින් සිය මැරයන් යොදවා පහරදීමක් සිදු කලේ, එම ජනතාව විසින් රාජිතගේ මේ වංචාවන්ට විරුද්ධව පැමිණිලි රාශියක් වග කිවයුතු වයතනයන් වෙත ගොනු කර තිබීම b=නිසා පලිගැනීමක් වශයෙනි.

    රාජිතගේ මේ වංචා සියල්ල ඇරඹෙන්නේ රාජිත සේනාරත්න මහතා හමුවූ ARUGAMBAY FISHARY(PVT)LTD නම් සමාගම ශ්රී ලංකා දියඹේ මසුන් ඇල්ලීමට කළ ඉල්ලීමක් සමඟයි. මේ සමාගම පොතුවිල්හි ස්ථාපිත එකකි. අදාළ සමාගම කළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්යවරයා 2012.10.01 වැනිදා UL 888 දරණ යානයෙන් චීනය බලායන්නේ අදාළ සමාගමේ වියදමෙන්.

    නැවත 2013.06.06 වැනි දින චීනය බලායන රාජිත සේනාරත්න මහතා හවුල් ව්යාපාරයක් අරඹනවා. ඒ තම සම්බන්ධීකරණ ලේකම් වන දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න ප්රධාන කොටස් හිමිකරු කරමින්. සමාගමේ නම “BLUE OCEAN FISHERY(PVT)LTD”. එහි ලියාපදිංචි අංකය N/A 176433යි. මෙහි කොටස් 60%ක් හිමි රාජිත සේනාරත්නගේ ලේකම් වන අනුරාධ සෙනෙවිරත්නට වන අතර මෙම නව සමාගම විසින් නැව් අටක් මිලදී ගේන ඇත.
    ඒවා නම්
    Blue Ocean – 101,102,103,104,105,106,107සහ108 යි.
    ඒවායේ ලියාපදිංචි අංක වන්නේ පිළිවෙලින්,
    IMUL-A-0090,0091,0092,0093,0098,0099,0100,0101යි.

    එහි ආයෝජනය මිලියන 1000 බව වාර්තාවේ. ඒ අනුව රාජිත සේනාරත්නගේ ලේකම් දොන් අනුරාධ සෙනෙවිරත්නගේ ආයෝජනය මිලියන 600ක්. අනුරාධ සෙනවිරත්නට මිලියන 600ක් ආයෝජනය කිරීමට මුදල් ලැබුනේ කෙසේද සොයා බැලිය යුතුය.

    ගිවිසුම අනුව මෙම නැව් අටෙන් අල්ලා අපනයනය කරන මාළු ප්රමාණයෙන් 10%ක් ලංකා ධිවර සංස්ථාවට කිලෝ 1ක් ඇමරිකානු ඩොලර් 1කට විකිණීමට එකඟවී තිබුණත් මේ දක්වා එම ආදායම ධීවර සංස්ථාවට ලැබී නැති බවද වාර්තාවේ.

    කෙසේවෙතත් මේ සම්බන්ධ පරීක්ෂණ සිදුකරමින් රාජිත සේනාරත්නව බෙල්ලෙන් අල්ලාගැනීමට ඔන්න මෙන්න තිබියදී රනිල් හා මෛත්රී ළඟ වැඳ වැටි ඇති රාජිත පවසා ඇත්තේ තමන්ව කෙසේ හෝ බේරා ගන්නා ලෙසත් බැරිවෙලා හෝ තමන්ව මෙයට හසු වුවහොත් ආණ්ඩුවේ අනෙකුත් අක්රමිකතා ද හෙළි කරන බවයි.

    ඒ අනුව ක්රියාත්මක වූ රනිල් මෛත්රී ඇතුළු කණ්ඩායම් මුලින්ම කර ඇත්තේ මේ පිලිබඳ දැඩිව නීතිය ක්රියා කරන විජයදාස රාජපක්ෂව අධිකරණ ඇමති ධුරයෙන් ඉවත් කිරීමයි. ඉන්පසු තමන්ගේ සුවච කීකරු බැළලියක් වන තලතා එම තනතුරට පත් කරවාගෙන තමන්ට ඕනා ආකාරයට නීතිය හසුරවීමට කටයුතු කර ඇත.

    තලතා අධිකරණ ඇමතිනී වීමත් සමග රාජිතගේ පරීක්ෂණ වහාම අත්හිටුවා ඇති අතර අදාල ලියකියවිලිද තමන්ගේ භාරයට ගේන ඇතැයි වාර්තාවේ,

    එලෙසම කිසිදු ආකාරයකින් එම ලියකියවිලි වල පිටපත් තබා නොගන්නා ලෙසද අදාල නිලධාරීන්ට නියෝග කර ඇත. මෙලෙස ලබාගත් ලියකියවිලි රාජිත සේනාරත්නට ලබාදී ඇති අතර සියලුම ලියකියවිලි එතැන ඇති බව තහවුරු කර ගැනීමෙන් පසු ඒවා විනාශ කිරීමටත් කටයුතු කර අත.
    තම බලය භාවිත කර ස්ථාපිත කල “BLUE OCEAN FISHERY (PVT) LTD” සම්බන්ධ ගනුදෙනු පිළිබඳ පහත කරුණු අපි සතුයි. මේ “BLUE OCEAN FISHERY (PVT) LTD” සම්බන්ධ ලේඛන වලින් කොටසක් පහත දැක්වේ.

    Ship2.jpg

    Ship.jpg

    3.jpg

    2.jpg

    Reg-2.jpg

    Company-Reg.jpg

    Source : Leakslk.com
     

    pattahoraa

    Member
    Sep 19, 2017
    24
    3
    0
    ලෝක බැංකු කඩනවා..රටේ බැංජු කඩනවා..සමනල් උතුමා පබ හිටනුයි එක්වෙලා..62ලක්ශයක් උන්ට කට ඇරන් බලං ඉන්න තියෙන්නේ අපි ගෙනාපු වෙනසමේ කියලා..බදු ගෙව ගෙවා..නැත්තම් අපහස විදින්න වෙනවානේ..
     
    Last edited:

    pattahoraa

    Member
    Sep 19, 2017
    24
    3
    0
    සමනල්.පාලනේ හරි ශොයි.වයවස්තාවෙන් කොටින්ට ඔන දෙ දුන්නාන තවත් සතුටුවෙ වෙයි හැට දෙකෙ උගත්තු වෙට් එක
     
    Last edited:
    • Like
    Reactions: vito

    pattahoraa

    Member
    Sep 19, 2017
    24
    3
    0
    බැංකු හොරු සමග සමනල් අගමැටි මොළ රජානෝ වැඩ තමයි මෙවා..යහපාලනෙට චන්දෙ දුන්නු ඇට දෙලශෙට සතුටු ඇති..ලොක්කාගෙ වැඩ වලට..
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මෛත්‍රීට මහින්ද පරදී.. මෛත්‍රීගේ වියදම දිනකට කෝටි තුනයි.. 2018 අයවැය ජනාධිපති වැය ශීර්ෂය මෙන්න..

    2014 මෙරටේ විධායක ජනාධිපතිවරයා නඩත්තු කිරිමට අයවැයෙන් රුපියල් මිලියන 9000 ක් වෙන් කල අතර 2015 සඳහා රුපියල් මිලියන 9600 වෙන් කරන ලදි. Link
    යහපාලන රජයේ පලමු අන්තර්කාලින අයවැය ඉදිරිපත් කරමින් 2015 ජනවාරියේ දි එවකට සිටි යහපාලන මුදල් ඇමති රවි කරුණානයක් පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ දන්සැල් දැමීමටත් හා ජනාධිපති උපදේශකයන් විශාල කණ්ඩායමක් ඇතුළු ජනාධිපති කාර්යාලය සහ කොටුව ජනාධිපති මන්දිරයේ නඩත්තුවට මෙසේ විශාල ජනතා මුදලක් නාස්ති කරන බවත් එහෙත් මෛත්රීපාල සිරිසේන වැනි සරල ජනාධිපතිවරයෙකු නඩත්තු කිරිමට 2015 වසර සඳහා එම මුදල රුපියල් මිලියන 2560 දක්වා අඩු කල බවයි. Link

    එහෙත් අහෝසි කරනවා කියු විධායක ජනාධිපති ධූරය වෙනුවෙන් 2018 වසර සඳහා ජනාධිපතිවරයා නඩත්තු කිරිමට රුපියල් මිලියන 9,984 ක් අයවැයෙන් වෙන් කොට ඇති බැව් සන්ඩේ ටෛම්ස් පුවත්පත වාර්තා කොට ඇත. එමෙන්ම නිව්ස් ෆස්ට් වෙබ් අඩවිය ද එය මෙසේ වාර්තා කොට ඇත. Link

    එසේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශාල ආරක්ෂාව පිලිබඳ තර්ජනයක් තිබියදි මෙන්ම ඔහු අරලියගහ මන්දිරයේ රැදි සිටිමින් දිනපතා ජනතාව එහිදි මුණගැසී ඔහුනට සංග්රහ පානය සඳහා ද වෙන්කල මුදලටත් වඩා වැඩි මුදල් ප්රමාණයක් 2018 වසරේ දි ජනාධිපති නඩත්තු කිරිමට වෙන් කර ඇත.

    එමෙන්ම මිට අමතරව ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්යාංශයට රුපියල් මිලියන 290,700 ක් ද මහවැලි සහ පරිසර අමාත්යාංශයට රුපියල් මිලියන 45,600 ක් ද ජාතික ඒකාබද්ධතා හා ප්රතිසංධාන අමාත්යාංශයට රුපියල් මීලියන 2,700 ක් ද ඇතුලුව මිලියන තුන් ලක්ෂ පනස් අට දාහස් නවසීය හැට අටක් (358,968) ක් හෙවත් බිලියන 359 ක් වෙන් කොට ඇත.

    Source:lankaCnews-