යහළුවනේ මට හෙල්ප් එකක් ඕනේ








මගේ කොම්පියුටර් එකේ මන් windows update පාරක් දැම්මා.. දැන් මුළු මැෂින් එකම ෆට්ට ස්ලෝව් වෙලා.. මම restore පාරකුත් දැම්මා හරි යනවද බලන්න එත් නැහැ තවමත් තිබුන වගේම ස්ලෝව්.. අනේ කවුරු හරි පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට හෙල්ප් එකක් දෙන්න.. මට මෙලෝ වැඩක් කරගන්න බැරුව ඉන්නේ ලෝඩ් වෙන්නම හැටපැයක් යනවා








