යහළුවනේ මට හෙල්ප් එකක් ඕනේ

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    යහළුවනේ මට හෙල්ප් එකක් ඕනේ

    මගේ කොම්පියුටර් එකේ මන් windows update පාරක් දැම්මා.. දැන් මුළු මැෂින් එකම ෆට්ට ස්ලෝව් වෙලා.. මම restore පාරකුත් දැම්මා හරි යනවද බලන්න එත් නැහැ තවමත් තිබුන වගේම ස්ලෝව්.. අනේ කවුරු හරි පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට හෙල්ප් එකක් දෙන්න.. මට මෙලෝ වැඩක් කරගන්න බැරුව ඉන්නේ ලෝඩ් වෙන්නම හැටපැයක් යනවා​
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::confused::confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වින්ඩෝව්ස් 7 අප්ඩේට් කලාම පට්ට ස්ලෝව් වෙනවා.. ඒ මගුල මම අප්ඩේට් නොකර ඉන්නෙ ඒකයි.. HashanR කියපු වගේ defrag කරලා බලන්න.. නැත්නම් Advance System Care හරි AVG PC Tune-up හරි දාලා ෆුල් ස්කෑන් පාරක් දෙන්න.. ඒ දෙකෙනුත් පුළුවන් defrag කරන්න..:yes:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    වින්ඩෝව්ස් 7 අප්ඩේට් කලාම පට්ට ස්ලෝව් වෙනවා.. ඒ මගුල මම අප්ඩේට් නොකර ඉන්නෙ ඒකයි.. HashanR කියපු වගේ defrag කරලා බලන්න.. නැත්නම් Advance System Care හරි AVG PC Tune-up හරි දාලා ෆුල් ස්කෑන් පාරක් දෙන්න.. ඒ දෙකෙනුත් පුළුවන් defrag කරන්න..:yes:

    :yes::yes::yes:

    thawa eka meeta passe update ekak daddi chk update deela ona ewa vitharak update karapanz... neththam aja wenawa nivisho Com eka

    C:\ eka poddak defrag karala balanna, mageth ohoma wuna defraga karama hari giya ......

    or

    www.piriform.com/ccleaner/download

    තැන්ක්ස් මචන්ස්ලා. මන් defrag කරමින් පවතින්නේ දැන්...