political threads are still here? ..ive been ignoring them very much that i even forgot about those lol
රටට අතිශයින්ම තීරණාත්මක තවත් ජනාධිපතිවරණයක් තව දින දෙකකින් අවසන් වේ.
මෙතෙක් අප එකිනෙකා තම තමන්ට හැඟෙන පරිද්දෙන් දේශපාලනික මත අදහස් වපුරමින් ගත කල යුගය අවසන් කරමු.පක්ෂ-විපක්ෂ අප හැමගේම අදහස්-විවාද රටේ පොදු ජනමතයට යම් අල්ප හෝ(ලියාපදිංචි සාමාජිකයන් හැර තව අති විශාල ජනතාවක් එළකිරියට නිරන්තරයෙන් ගොඩවදින හෙයින්) බලපෑමක් වී ඇතිවාට සැක නැත.
ඒ කෙසේ වුවද 27 වැනිදා ජනමතය එළිබසිනු ඇති.ඒ දිනුම පැරදුම කවරක් වුවද,ඉදිරියේදි හිත්රිදවීම්- වචනවලින් හෝ පලිගැනීම් නැවැත්වීම පිනිසත් හා අප හැමගේම සමඟිය පිනිසත්
අප මෙතුවක් අපගේම මිතුරු-මිතුරියන් සමඟ ගෙන ගිය සංවාද ඇතුළත් සියළු දේශපාලන ත්‍රෙඩ් අද මධ්‍යම රාත්‍රීයෙන් පසු ඉවත් කරණ මෙන් පාළක තුමා ගෙන් ඉල්ලා සිටිමි.
මෙය මාගේ මේ සම්බන්ධ අවසන් සටහනයි-මෙතනටත් දේශපාලනය ගාවා නොගෙන තම අදහස පලකරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

එකගයි සහෝදරී. අපේ ඇමින් තුමාත් මේකට එකග වෙයි කියලා හිතනවා
හොද යොජනාවක්, පැහැදිලිවම එකගයි.
ඒක නෙවෙයි වැඩේ... මම හොදටම දන්නවා මෙයා පිරිමි සතෙක්!![]()

පුංචි පුංචි වලි තාම තියනවා.ඉවරයක්ම කරල දාමු.political threads are still here? ..ive been ignoring them very much that i even forgot about those lol
Ekamaaaaaa.......
Gud Idea bro.. agree with u 100%
ela ela time to stop
ඒත් තාම නැවැත්තුව පාටක් පේන්න නෑ වගේ.