යළි පුබුදමු එළකිරි.කොම් !!!

Eka nam aththa...koi tharam hithagena hitiyath deshapalana kathavalata gavenne ne kiyala...velavak enava monavath kiyanne nathuva innama bari...kahanavata thamai itin...;)

Aththa. Elakiri eka Pissan kotuwak wela. Eka ekaa eka eka dewal kiya kiya thread open karanawa. most of those have useless things.
:):):)
ප්ලීස්... මහත්වරුනි! හොඳටම ඇති.නවත්වමු.ඉදිරි ජනමතයට ගරුකරමු.යළි සුපුරුදු ළෙන්ගතුකමින් ඉදිරියට යමු.:)
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හොද අදහසක් :)
    මොකද forum එකක් කියන්න සබෑ ජීවිතය ව්ගේ නෙවෙයි අපි කරන හැම ප්‍රකාශයක්ම හැමදාටම වලංගු වෙන තැනක්
    නමුත් ත්‍රෙඩ් ඉවත් කරන්න හොද standard එකක් ඕන අක්කෙ
    මොකද නැත්නම් ඉවත් කළාට පස්සෙ ප්‍රශ්න එන්න පුළුවං
    ඇයි මගෙ ත්‍රෙඩ් එක විතරක් අයින් කරල ඒ ත්‍රෙඩ් එක අයින් නොකළෙ

    අනික දේශපාලන ත්‍රෙඩ් ඔක්කොම හොයන එකත් ලේසි පහසු වෙන්නෙ නෑ
    සමහර ත්‍රෙඩ් තියෙනව මැදහරියකදී දේශපාලන මූනුවරක් ගත්තු ඒවා
    ඉතිං මේ ත්‍රෙඩ් ඉවත් කිරිල්ල ප්‍රායෝගිකව කරන්න පුළුවං හොඳ standard එකක් සහ මිණුම් දඬු තියෙනවනං වඩාත් හොඳයි :)
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    කිසිම ත්‍රෙඩ් එකක් හේතුවක් නැතුව ඉවත් කරන්නත් බෑ.. අන්තිමට එක්කෙනෙක්ගෙ ත්‍රෙඩ් එකක් මකන්න අමතක උනොත් අනිත් අය යකා නටනව... අනික දාන දාන එක ඉවත් කරනවයි කියන්නේ ලේසි වැඩක් නෙවේ..... :)
    ප්‍රායෝගිකව මේක කරන්න අමාරු දෙයක්... කට්ටිය අනවශ්‍ය ත්‍රෙඩ් නොදා ඉන්න වග බලා ගත්තනම් ඒක තමා කරන්න පුලුවන් ලොකුම දේ.... :)

    අනික මේ ත්‍රෙඩ් එක දාපු ශම්මි ම ඒක කඩකරල වැඩ කරද්දි අනිත් අය ගැන කතා කරල වැඩක් නෑනෙ :)
     
    :)මමත් හිතන්නේ ඇඩ්මින් තීරණයක් නොගත්තේ ඒ නිසා වෙන්නැති.(මම අදහස් කලේ මාතෘකාවෙන්ම දේශපාලනය හැ‍ඟෙන ත්රෙඩ් ඉවත් කරමු කියන්නයි)එහෙම නං අදහසත්-ඉල්ලීමත් ඉල්ලා අස් කරගන්න වෙයි වගේ.:(
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :)මමත් හිතන්නේ ඇඩ්මින් තීරණයක් නොගත්තේ ඒ නිසා වෙන්නැති.(මම අදහස් කලේ මාතෘකාවෙන්ම දේශපාලනය හැ‍ඟෙන ත්රෙඩ් ඉවත් කරමු කියන්නයි)එහෙම නං අදහසත්-ඉල්ලීමත් ඉල්ලා අස් කරගන්න වෙයි වගේ.:(

    කරන්න බැරිකමක් නං නෑ අක්කෙ
    හොද standard එකක් රාමුවක් තියෙනවනං
    ඔය කියන ත්‍රෙඩ් ඔක්කොම හොයාගන්න පුළුවන් නම්

    මේ වැඩේ කරන්න පුළුවං

    නමුත් එළකිරි එක හොඳ තැනක් කරන්න ඔයා ගත්තු උත්සහය අනිවාර්‍යෙන්ම අගය කළ යුතුයි:)
    "සුනත් දළ ඇතුට අපහසෙක් නැත"
     
    කිසිම ත්‍රෙඩ් එකක් හේතුවක් නැතුව ඉවත් කරන්නත් බෑ.. අන්තිමට එක්කෙනෙක්ගෙ ත්‍රෙඩ් එකක් මකන්න අමතක උනොත් අනිත් අය යකා නටනව... අනික දාන දාන එක ඉවත් කරනවයි කියන්නේ ලේසි වැඩක් නෙවේ..... :)
    ප්‍රායෝගිකව මේක කරන්න අමාරු දෙයක්... කට්ටිය අනවශ්‍ය ත්‍රෙඩ් නොදා ඉන්න වග බලා ගත්තනම් ඒක තමා කරන්න පුලුවන් ලොකුම දේ.... :)

    අනික මේ ත්‍රෙඩ් එක දාපු ශම්මි ම ඒක කඩකරල වැඩ කරද්දි අනිත් අය ගැන කතා කරල වැඩක් නෑනෙ :)
    ඔන්න ඔය වගේ තමයි දේශපාන කතාවත්:lol:යන්නෙ කොහෙද මල්ලෙ පොල්:lol::lol::lol:
    මම කිව්වේ පෙරේදා ඇඩ්මින් නිවේදනයක් කරලා ඒවා ඉවත් කලා නම් අද මේවා කතා කරන්න වෙන්නේ නෑ නේ?තවම කතා වෙන නිසා-කතා කරන්න ඉඩ තියන නිසා ඒ තැන්වලට මමත් හැකි තරමින් උත්තර බඳිනවා.නැත්තං ඒකාධිකාරයක් ගොඩනැගෙනවානේ?
    මගේ හඬ යටපත්කිරීම නම් අවශ්‍ය ඒ ගැන හිතා බලන්නම්:P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,820
    113
    ආශ්චර්යමත් රටක

    :no::no::no: nawathwiya yuthu na anidda wenakamma... :no::no::frown:
    ada puluwanthram deshapalane katha karanna ona..
    ada witharai thiyenne ekata.. :):nerd:
     
    කරන්න බැරිකමක් නං නෑ අක්කෙ
    හොද standard එකක් රාමුවක් තියෙනවනං
    ඔය කියන ත්‍රෙඩ් ඔක්කොම හොයාගන්න පුළුවන් නම්

    මේ වැඩේ කරන්න පුළුවං

    නමුත් එළකිරි එක හොඳ තැනක් කරන්න ඔයා ගත්තු උත්සහය අනිවාර්‍යෙන්ම අගය කළ යුතුයි:)
    "සුනත් දළ ඇතුට අපහසෙක් නැත"
    ලස්සන කියමනක්:)
    ඇයි මාතෘකාව අනුව කරන්න පුලුවන් නේ.(මාතෘකාවෙන්ම දේශපාලනික මුහුනුවරක් පෙනෙන ලිපි පහසුවෙන් අඳුනගන්න පුලුවන්)ඇරත් මාසයක විතර ටිකක්නේ හොයන්න තියෙන්නේ.
    මම හිතන්නේ දැන් නම් යමක් කරන්න පමා වැඩියි කියලා.ඒත් මතු සමගිය වෙනුවෙන්වත්?
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ඔන්න ඔය වගේ තමයි දේශපාන කතාවත්:lol:යන්නෙ කොහෙද මල්ලෙ පොල්:lol::lol::lol:
    මම කිව්වේ පෙරේදා ඇඩ්මින් නිවේදනයක් කරලා ඒවා ඉවත් කලා නම් අද මේවා කතා කරන්න වෙන්නේ නෑ නේ?තවම කතා වෙන නිසා-කතා කරන්න ඉඩ තියන නිසා ඒ තැන්වලට මමත් හැකි තරමින් උත්තර බඳිනවා.නැත්තං ඒකාධිකාරයක් ගොඩනැගෙනවානේ?
    මගේ හඬ යටපත්කිරීම නම් අවශ්‍ය ඒ ගැන හිතා බලන්නම්:P
    ඔයාගේ අදහස හොඳයි.. ඒත් ඒක ඔයාම කඩ කරන එක හරි නෑ... ඒකයි කිව්වෙ.... :rolleyes:
    ඔයා විතරක් අඩු උනා කියලා ඒකාධිකාරියක් වෙන්නේ නෑ.. :rofl:
    මොන දේ කිව්වත් ගානක් නෑ දැන්.. හෙටින් පස්සෙ ඔක්කොම ඉවර වෙයි නෙ.. :P
    ඒක නිස කියන දෙයක් අදම කියල දාන්න ඔන්න ඔහේ... :P :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,820
    113
    ආශ්චර්යමත් රටක
    කරන්න බැරිකමක් නං නෑ අක්කෙ
    හොද standard එකක් රාමුවක් තියෙනවනං
    ඔය කියන ත්‍රෙඩ් ඔක්කොම හොයාගන්න පුළුවන් නම්

    මේ වැඩේ කරන්න පුළුවං

    නමුත් එළකිරි එක හොඳ තැනක් කරන්න ඔයා ගත්තු උත්සහය අනිවාර්‍යෙන්ම අගය කළ යුතුයි:)
    "සුනත් දළ ඇතුට අපහසෙක් නැත"

    "ඔය කියන ත්‍රෙඩ් ඔක්කොම හොයාගන්න පුළුවන් නම්" :) kohomada hoyanne..

    ලස්සන කියමනක්:)
    ඇයි මාතෘකාව අනුව කරන්න පුලුවන් නේ.(මාතෘකාවෙන්ම දේශපාලනික මුහුනුවරක් පෙනෙන ලිපි පහසුවෙන් අඳුනගන්න පුලුවන්)ඇරත් මාසයක විතර ටිකක්නේ හොයන්න තියෙන්නේ.
    මම හිතන්නේ දැන් නම් යමක් කරන්න පමා වැඩියි කියලා.ඒත් මතු සමගිය වෙනුවෙන්වත්?

    oya thread okkoma hoyana wade tharam moda wadak thawath nathuwa athi..:baffled: karanna bari na.. eth wena wada okkoma nawaththanna wei admin ta.. :D eth mokatada delete karanne.. :nerd: reply nokara thibunama iwarai ne..
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    රටට අතිශයින්ම තීරණාත්මක තවත් ජනාධිපතිවරණයක් තව දින දෙකකින් අවසන් වේ.
    මෙතෙක් අප එකිනෙකා තම තමන්ට හැ‍ඟෙන පරිද්දෙන් දේශපාලනික මත අදහස් වපුරමින් ගත කල යුගය අවසන් කරමු.පක්‍ෂ-විපක්‍ෂ අප හැමගේම අදහස්-විවාද රටේ පොදු ජනමතයට යම් අල්ප හෝ(ලියාපදිංචි සාමාජිකයන් හැර තව අති විශාල ජනතාවක් එළකිරියට නිරන්තරයෙන් ගොඩවදින හෙයින්) බලපෑමක් වී ඇතිවාට සැක නැත.

    ඒ කෙසේ වුවද 27 වැනිදා ජනමතය එළිබසිනු ඇති.ඒ දිනුම පැරදුම කවරක් වුවද,ඉදිරියේදි හිත්රිදවීම්- වචනවලින් හෝ පලිගැනීම් නැවැත්වීම පිනිසත් හා අප හැමගේම සමඟිය පිනිසත්
    අප මෙතුවක් අපගේම මිතුරු-මිතුරියන් සමඟ ගෙන ගිය සංවාද ඇතුළත් සියළු දේශපාලන ත්රෙඩ් අද මධ්‍යම රා
    ත්‍රීයෙන් පසු ඉවත් කරණ මෙන් පාළක තුමා ගෙන් ඉල්ලා සිටිමි.
    මෙය මාගේ මේ සම්බන්ධ අවසන් සටහනයි-මෙතනටත් දේශපාලනය ගාවා නොගෙන තම අදහස පලකරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

    විරුද්ධ මතයක් දැරුවත්,මඩ ප්‍රචාර වලින් තොරව මහත්මා දේශපාලනයක් එලකිරිය තුල ගෙනගිය ඔබතුමියට මාගේ ස්තූතිය
     
    Dr3

    Member
    Jan 23, 2010
    196
    13
    0
    White House
    රටට අතිශයින්ම තීරණාත්මක තවත් ජනාධිපතිවරණයක් තව දින දෙකකින් අවසන් වේ.
    මෙතෙක් අප එකිනෙකා තම තමන්ට හැ‍ඟෙන පරිද්දෙන් දේශපාලනික මත අදහස් වපුරමින් ගත කල යුගය අවසන් කරමු.පක්‍ෂ-විපක්‍ෂ අප හැමගේම අදහස්-විවාද රටේ පොදු ජනමතයට යම් අල්ප හෝ(ලියාපදිංචි සාමාජිකයන් හැර තව අති විශාල ජනතාවක් එළකිරියට නිරන්තරයෙන් ගොඩවදින හෙයින්) බලපෑමක් වී ඇතිවාට සැක නැත.

    ඒ කෙසේ වුවද 27 වැනිදා ජනමතය එළිබසිනු ඇති.ඒ දිනුම පැරදුම කවරක් වුවද,ඉදිරියේදි හිත්රිදවීම්- වචනවලින් හෝ පලිගැනීම් නැවැත්වීම පිනිසත් හා අප හැමගේම සමඟිය පිනිසත්
    අප මෙතුවක් අපගේම මිතුරු-මිතුරියන් සමඟ ගෙන ගිය සංවාද ඇතුළත් සියළු දේශපාලන ත්රෙඩ් අද මධ්‍යම රා
    ත්‍රීයෙන් පසු ඉවත් කරණ මෙන් පාළක තුමා ගෙන් ඉල්ලා සිටිමි.
    මෙය මාගේ මේ සම්බන්ධ අවසන් සටහනයි-මෙතනටත් දේශපාලනය ගාවා නොගෙන තම අදහස පලකරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

    හන්සයා අද අභාවප්ප්‍රාත්ත වෙයි.
    අවසාන කටයුතු 27 වෙනිදා රාත්‍රි බොරැල්ල කනත්තේදි.
    >>>>>ඔන්න අපි නොකිව්වා කියන්න එපා...:D:D:D

    ඉන් පසු එල කිරි සාමය රැකෙත්වා..
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    This is stickly to orginator of this thread Shammee,

    I found that you had emphasized that you are inpartial expressing/supporting to any presidential cadidates few days ago. Unfortunatly I found that your ideas were extreemly biased and tried to criticise one particular candidate very tricfully. I respect that everbody has their own political will, but you tried to misled people here. I doubt how many people can you cheat like this!!:confused:

    Thanks for your dowery (-) for expressing my view/ideas in one of the thread. Please don't try be smart.:no:

    Read this, Hope you can follow it! Which seems meaningful. Don't you? :yes:

    But I quite agree with your proposal here and will do tommorow on wards.

    Thanks.

    රටට අතිශයින්ම තීරණාත්මක තවත් ජනාධිපතිවරණයක් තව දින දෙකකින් අවසන් වේ.
    මෙතෙක් අප එකිනෙකා තම තමන්ට හැ‍ඟෙන පරිද්දෙන් දේශපාලනික මත අදහස් වපුරමින් ගත කල යුගය අවසන් කරමු.පක්‍ෂ-විපක්‍ෂ අප හැමගේම අදහස්-විවාද රටේ පොදු ජනමතයට යම් අල්ප හෝ(ලියාපදිංචි සාමාජිකයන් හැර තව අති විශාල ජනතාවක් එළකිරියට නිරන්තරයෙන් ගොඩවදින හෙයින්) බලපෑමක් වී ඇතිවාට සැක නැත.
    ඒ කෙසේ වුවද 27 වැනිදා ජනමතය එළිබසිනු ඇති.ඒ දිනුම පැරදුම කවරක් වුවද,ඉදිරියේදි හිත්රිදවීම්- වචනවලින් හෝ පලිගැනීම් නැවැත්වීම පිනිසත් හා අප හැමගේම සමඟිය පිනිසත්
    අප මෙතුවක් අපගේම මිතුරු-මිතුරියන් සමඟ ගෙන ගිය සංවාද ඇතුළත් සියළු දේශපාලන ත්රෙඩ් අද මධ්‍යම රාත්‍රීයෙන් පසු ඉවත් කරණ මෙන් පාළක තුමා ගෙන් ඉල්ලා සිටිමි.
    මෙය මාගේ මේ සම්බන්ධ අවසන් සටහනයි-මෙතනටත් දේශපාලනය ගාවා නොගෙන තම අදහස පලකරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.
     
    Last edited:
    This is stickly to orginator of this thread Shammee,

    I found that you had emphasized that you are inpartial expressing/supporting to any presidential cadidates few days ago. Unfortunatly I found that your ideas were extreemly biased and tried to criticise one particular candidate very tricfully. I respect that everbody has their own political will, but you tried to misled people here. I doubt how many people can you cheat like this!!:confused:

    Thanks for your dowery (-) for expressing my view/ideas in one of the thread. Please don't try be smart.:no:

    Read this, Hope you can follow it! Which seems meaningful. Don't you? :yes:

    But I quite agree with your proposal here and will do tommorow on wards.

    Thanks.
    දිනුම පැරදුම කවරක් වුවත්,මගේ තීරණයේ නිරවද්‍යතාවය ගැන සහ මගේ හැසීරීම ගැන සහතික කිරීමට, චන්දය ඉලක්ක කරමින් පැමිණි ඔබ සුදුස්සෙක් නොවේ.කිසිවෙකුගේ මඟපෙන්වීම් මත නොව,මා තීරණ ගන්නේ සියල්ලම දකිමින් වඩාත්ම හදවතට එකඟ සංසිද්ධි මතයි.
    උපදේශයක් දක්වන්නට දායක වීම ගැන ස්තුතියි.
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    දිනුම පැරදුම කවරක් වුවත්,මගේ තීරණයේ නිරවද්‍යතාවය ගැන සහ මගේ හැසීරීම ගැන සහතික කිරීමට, චන්දය ඉලක්ක කරමින් පැමිණි ඔබ සුදුස්සෙක් නොවේ.කිසිවෙකුගේ මඟපෙන්වීම් මත නොව,මා තීරණ ගන්නේ සියල්ලම දකිමින් වඩාත්ම හදවතට එකඟ සංසිද්ධි මතයි.
    උපදේශයක් දක්වන්නට දායක වීම ගැන ස්තුතියි.

    කෙලින් කතා කරන එඩිතර ගතිය