යළි පුබුදමු එළකිරි.කොම් !!!

*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
funny-cat-engineer.jpg

:Dඔයා ලග ඕනැම එකකට හරි යන poosලා ඉන්නවනෙ
 

kingdewi

Well-known member
  • රටට අතිශයින්ම තීරණාත්මක තවත් ජනාධිපතිවරණයක් තව දින දෙකකින් අවසන් වේ.
    මෙතෙක් අප එකිනෙකා තම තමන්ට හැ‍ඟෙන පරිද්දෙන් දේශපාලනික මත අදහස් වපුරමින් ගත කල යුගය අවසන් කරමු.පක්‍ෂ-විපක්‍ෂ අප හැමගේම අදහස්-විවාද රටේ පොදු ජනමතයට යම් අල්ප හෝ(ලියාපදිංචි සාමාජිකයන් හැර තව අති විශාල ජනතාවක් එළකිරියට නිරන්තරයෙන් ගොඩවදින හෙයින්) බලපෑමක් වී ඇතිවාට සැක නැත.

    ඒ කෙසේ වුවද 27 වැනිදා ජනමතය එළිබසිනු ඇති.ඒ දිනුම පැරදුම කවරක් වුවද,ඉදිරියේදි හිත්රිදවීම්- වචනවලින් හෝ පලිගැනීම් නැවැත්වීම පිනිසත් හා අප හැමගේම සමඟිය පිනිසත්
    අප මෙතුවක් අපගේම මිතුරු-මිතුරියන් සමඟ ගෙන ගිය සංවාද ඇතුළත් සියළු දේශපාලන ත්රෙඩ් අද මධ්‍යම රා
    ත්‍රීයෙන් පසු ඉවත් කරණ මෙන් පාළක තුමා ගෙන් ඉල්ලා සිටිමි.
    මෙය මාගේ මේ සම්බන්ධ අවසන් සටහනයි-මෙතනටත් දේශපාලනය ගාවා නොගෙන තම අදහස පලකරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

    100% Agreed~!
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    නපෘෂ්ට වංශිකයන්ට කොහෙද කොදු ඇට හා ලිංග බේද!!!:P


    අහිමි වූ දේ අපමණය.එහෙත් තවම කශේරුකාව ‍සෘජුය.:D
    :confused:


    කථා කරන්නෙ මහප්ප්‍රාණ!!


    රගපෑම නම් සිදත් වගේ!!

    සිරසක් නැති මධ්‍යතනයට කඩේ යන අපි නොදන්න බොරු හිල...


    කෙලින් කතා කරන එඩිතර ගතිය
    :no:
     
    Last edited: