යාපනයේ දෙමල ජනතාවට JVP චන්ඩි පාට් වලට රනිල් අද උත්තර දෙයි

dilann

Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    පකය ලස්සනට ජාතිවාදෙ අවුස්සනව.
    අට පට කොකා නේ ඕයි ජාති වාදේ ඇවිස්සුවේ .

    චදනේ දුන්නේ නැත්නම් දකුණේ උන් උතුරේ උන් ගැන මොනව හිතයි ද කියලා දන්නේ නැ කිය කිය ..
    යකෝ ගෝටා වත් ඔහොම ටෝක් දුන්නේ නැ .
    මුගේ අඩි 5ක් උස නැති උනාට ටෝක් නම් තියනව පට කොකා . :dull:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,275
    21,869
    113
    තර්ජනයක් තමයි බන් ඕක .

    හිතපන් උබට කවුරු හරි කියනව මේ ඔක්කොම කට්ටිය කැමති එකට විරුද්දව චන්දෙ දුන්නොත් උන් මොන විදියට හිතයි ද දන්නේ නෑ .
    (සිංහල දෙමල කලින් තිබ්බේ යුද්දේ කියලා මූ නොදන්නවා නෙවෙයි නේ ) ... එහෙම ඔයාල ගැන දකුණේ උන් හිතනවට කැමති ද ?
    උබල මට චන්දෙ නොදී සිංහලුන්ගේ හතුරෝ වෙන්න යන්නේ කියලා ඔය කියන්නේ ..
    1Lff41Z.jpg
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,275
    21,869
    113
    ඒ ඉතින් වහල් කම. ඔච්චර සිංහලෙන් කියන එක තේරෙන්නේ නෑ කියන්නේ .
    ඕක උබලගේ වහල් කම හින්දා වැරදියට තේරුම් ගත්තා වෙන්න බැරිද?
     
    • Like
    Reactions: Chimpanzee Putha

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,013
    113
    අට පට කොකා නේ ඕයි ජාති වාදේ ඇවිස්සුවේ .

    චදනේ දුන්නේ නැත්නම් දකුණේ උන් උතුරේ උන් ගැන මොනව හිතයි ද කියලා දන්නේ නැ කිය කිය ..
    යකෝ ගෝටා වත් ඔහොම ටෝක් දුන්නේ නැ .
    මුගේ අඩි 5ක් උස නැති උනාට ටෝක් නම් තියනව පට කොකා . :dull:
    දකුණෙ අයගෙ මනෝභාවය මොකක්වෙයිද දන්නෑ කියලනෙ ඌ කීවෙ. ඒක හින්ද දකුණත් එක්ක එකතුවෙන්න කියන එක ජාතිවාදීද? 😂.
    එහෙනම් ඔතන නිමල් සිරිපාලයා කීවෙ රනිල් උතුරෙ දෙමලු දිහා ත්‍රස්තවාදීන් වගේ බැලුවෙ නෑ කියල. ඒ කියන්නෙ දකුණෙ අනිත් උන් ත්‍රස්තවාදීන් වගේ බලනව කියලද ඌ කියන්නෙ 🤣🤣 ඒක දකුණෙ මිනිස්සුන්ට කරපු අපහාසයක් නෙවේද? වෙන කාට දුන්නත් තොපි දිහා කොටි දිහා බලනව වගේ කීව එක බයකිරීමක් නෙවේද?

    තමන්ගෙ වේදිකාවෙ එහෙම එකක් කීව එකට මුත්ත සමාව ගත්තද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,275
    21,869
    113
    අඩො රනිල් කියනවා ලපයා දිනන්නෙ නෑ කියිලා. well played Ranil.22 ජෙප්පො මෑරෙයි දරා ගන්න බෑරුව
    පුතානෝ දාපු කින්ඩියට සීයා අවුල් ගියා :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    දකුණෙ අයගෙ මනෝභාවය මොකක්වෙයිද දන්නෑ කියලනෙ ඌ කීවෙ. ඒක හින්ද දකුණත් එක්ක එකතුවෙන්න කියන එක ජාතිවාදීද? 😂.
    එහෙනම් ඔතන නිමල් සිරිපාලයා කීවෙ රනිල් උතුරෙ දෙමලු දිහා ත්‍රස්තවාදීන් වගේ බැලුවෙ නෑ කියල. ඒ කියන්නෙ දකුණෙ අනිත් උන් ත්‍රස්තවාදීන් වගේ බලනව කියලද ඌ කියන්නෙ 🤣🤣 ඒක දකුණෙ මිනිස්සුන්ට කරපු අපහාසයක් නෙවේද? වෙන කාට දුන්නත් තොපි දිහා කොටි දිහා බලනව වගේ කීව එක බයකිරීමක් නෙවේද?
    එහෙම මොකද ඕයි දකුණේ උන් උතරේ උන් ගැන මොනව හිතයි ද දන්නේ නෑ කියලා කියන්නේ චන්දෙ දුන්නේ නැත්නම් ?
    දැන් මෙච්චර කල් එහෙම හිතුව ද ??
    දකුණේ උන් උතුරේ උන් අතර තිබ්බේ යුද්දයක් . ඔය ජාතිවාදේ තමයි කොටා අවුස්සන්නේ මෝඩයා වගේ .

    දකුණෙ අයගෙ මනෝභාවය මොකක්වෙයිද දන්නෑ කියලනෙ ඌ කීවෙ. ඒක හින්ද දකුණත් එක්ක එකතුවෙන්න කියන එක ජාතිවාදීද? 😂.
    ඉතින් දකුණේ උන්ට පුලුවන් නේ උතුරේ උන් එක්ක එකතු වෙන්න උතුරේ උන් චන්දෙ දෙන එකට සපෝර්ට් එකට . නැත්නම් උතුරේ උන්ගේ මනොබාවය මොන වගේ වෙයිද කියලා කියන්න බෑ නේ .

    ඕක උබලගේ වහල් කම හින්දා වැරදියට තේරුම් ගත්තා වෙන්න බැරිද?
    ඌ කියපු එකේ උතුර දකුණ මාරු කරල ,
    වැරදි පැත්තට චන්දෙ දුන්නොත් , උතුරේ උන් මොනව හිතයි ද කියලා කියන්න බැරි නිසා බහුතරයක් උතුරේ උන් කැමති එකාට දකුණේ උන් චන්දෙ දෙන්න ඕනේ කියල කවුරු හරි කිව්වොත් ??

    උබට ඒක එක මොන වගේද පෙන්නේ ??
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    පකය ලස්සනට ජාතිවාදෙ අවුස්සනව.
    උබල කොහොම චන්දෙ දුන්නත් දකුනෙන් උබලට කිසිම කරදරයක් කරන්නෙ නෑ කියන එකනෙ කිව්වෙ. ඒක ජාතිවාදී වෙන්නෙ කොහොමද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,275
    21,869
    113
    2019 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බැලුවාම පැහැදිලි බෙදීමක් පේනවා. ඒ බෙදීම අවම කරගන්න තමයි ට්‍රයි කරන්න ඕන
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    උබට එහෙම හිතුනොත් තමා අවුල. උබට ඕක හිතෙන්න බෑ. මොකද එහෙම හිතෙනවා නන් උබ අනුරට ඡන්දෙ දෙන්න රෙඩි වෙන්නේ නෑ. අනුර කතාව කරේ උතුරේ උනාට Message එක දුන්නේ මෙහෙ මාලිමා සිංහල ඔඩියන්ස් එකට. උතුරට නෙවෙයි. ඒ ඔඩියන්ස් එක ඕක care කරන්නේ නෑ නෙවෙයි අඩුම එක තර්ජනයක් කියලාවත් කියන්නේ නෑ කියන එක අත්දැකීමෙන් දන්නවා. 🤷
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,275
    21,869
    113
    එහෙම මොකද ඕයි දකුණේ උන් උතරේ උන් ගැන මොනව හිතයි ද දන්නේ නෑ කියලා කියන්නේ චන්දෙ දුන්නේ නැත්නම් ?
    දැන් මෙච්චර කල් එහෙම හිතුව ද ??
    දකුණේ උන් උතුරේ උන් අතර තිබ්බේ යුද්දයක් . ඔය ජාතිවාදේ තමයි කොටා අවුස්සන්නේ මෝඩයා වගේ .

    ඉතින් දකුණේ උන්ට පුලුවන් නේ උතුරේ උන් එක්ක එකතු වෙන්න උතුරේ උන් චන්දෙ දෙන එකට සපෝර්ට් එකට . නැත්නම් උතුරේ උන්ගේ මනොබාවය මොන වගේ වෙයිද කියලා කියන්න බෑ නේ .

    ඌ කියපු එකේ උතුර දකුණ මාරු කරල ,
    වැරදි පැත්තට චන්දෙ දුන්නොත් , උතුරේ උන් මොනව හිතයි ද කියලා කියන්න බැරි නිසා බහුතරයක් උතුරේ උන් කැමති එකාට දකුණේ උන් චන්දෙ දෙන්න ඕනේ කියල කවුරු හරි කිව්වොත් ??

    උබට ඒක එක මොන වගේද පෙන්නේ ??
    තර්ජනයක් නෙමෙයි ආරාධනාවක්. සරළ සිංහල
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    තර්ජනයක් නෙමෙයි ආරාධනාවක්. සරළ සිංහල
    ඔහොම තමයි බන් දේශපාලනකිව තර්ජනය කරන්නේ .
    අර සන්නා කිව්වේ ඌට චන්දෙන් අයින් වෙන්න කියලා මහින්ද කෝල් කරල කිව්වා විදිය .
    එහෙම නැතුව ස්ටේජ් එකට නැගලා තුවක්කුවක් දික් කරලා කියන්නේ නෑ ..
    ඕක තර්ජනයක් තමයි .
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,013
    113
    උබල කොහොම චන්දෙ දුන්නත් දකුනෙන් උබලට කිසිම කරදරයක් කරන්නෙ නෑ කියන එකනෙ කිව්වෙ. ඒක ජාතිවාදී වෙන්නෙ කොහොමද?
    ඒක ඌ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ 🤣 ඔය කතාව ඇදල ගත්තෙම මම තමයි ඔබේ ගැලවුම් කාරයා කියන්න. ඊට කලින් නිමල් සිරිපාලයා වටෙන් නොයා ඔයකතාවම කිව්ව.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,275
    21,869
    113
    ඔහොම තමයි බන් දේශපාලනකිව තර්ජනය කරන්නේ .
    අර සන්නා කිව්වේ ඌට චන්දෙන් අයින් වෙන්න කියලා මහින්ද කෝල් කරල කිව්වා විදිය .
    එහෙම නැතුව ස්ටේජ් එකට නැගලා තුවක්කුවක් දික් කරලා කියන්නේ නෑ ..
    ඕක තර්ජනයක් තමයි .
    තර්ජනයක් නෙමෙයි ආරාධනාවක්. සරළ සිංහල. මේ අල්ලගෙන තියෙන කෑල්ලෙත් ඌ එහෙම කැමතිද කියලා ප්‍රශ්නයක් අහන්නේ. එහෙම වෙනස් කාණ්ඩයක් නොවී දකුණ සමඟ එකතුවෙන්න කියලා ආරාධනයක් කරන්නේ. කතාවේ ඉතුරු ටිකත් අහපන්
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    අඩො රනිල් කියනවා ලපයා දිනන්නෙ නෑ කියිලා. well played Ranil.22 ජෙප්පො මෑරෙයි දරා ගන්න බෑරුව
    Oke anith paththath wennath ida tiyenawa, seeyata wayasayine, seeya maloth ratath iwarayi neda
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,013
    113
    ඉතින් දකුණේ උන්ට පුලුවන් නේ උතුරේ උන් එක්ක එකතු වෙන්න උතුරේ උන් චන්දෙ දෙන එකට සපෝර්ට් එකට . නැත්නම් උතුරේ උන්ගේ මනොබාවය මොන වගේ වෙයිද කියලා කියන්න බෑ නේ
    අනුරයාට වැඩි පුර ඡන්ද තියෙන්නෙ දකුණෙනෙ ඌ ඉතින් දකුණත් එක්ක එකතු වෙන්න කියල තමා කියන්න ඕන. ඔන්න රනිලට ඕන නම් කියන්න පුළුවන් දකුණට ඇවිත් උතුරත් එක්ක එකතුවෙන්න මාව දිනවන්න කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඒක ඌ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ 🤣 ඔය කතාව ඇදල ගත්තෙම මම තමයි ඔබේ ගැලවුම් කාරයා කියන්න. ඊට කලින් නිමල් සිරිපාලයා වටෙන් නොයා ඔයකතාවම කිව්ව.
    අනුරගෙ කතාව අහල බය වෙලා අනුරට චන්දෙ දෙන්න හිටපු මිනිස්සුන්ගෙ බය නැති කරන්න ඕන නැද්ද?
     
    • Like
    Reactions: AKI-SL

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,013
    113
    අනුරගෙ කතාව අහල බය වෙලා අනුරට චන්දෙ දෙන්න හිටපු මිනිස්සුන්ගෙ බය නැති කරන්න ඕන නැද්ද?
    ඔය බය කරන එක කරන්නෙ ඒකනෙ මම කීවෙ කතාවක වචනයක් අල්ලගෙන ජාතිවාදෙ වපුරනව කියල. රනිල පුද්ගලික වාසියට ජාතිවාදෙ වපුරලා රට ගිනිතියන එක පුරුදු වෙන්න කරනව නෙවේනෙ.