අට පට කොකා නේ ඕයි ජාති වාදේ ඇවිස්සුවේ .පකය ලස්සනට ජාතිවාදෙ අවුස්සනව.
චදනේ දුන්නේ නැත්නම් දකුණේ උන් උතුරේ උන් ගැන මොනව හිතයි ද කියලා දන්නේ නැ කිය කිය ..
යකෝ ගෝටා වත් ඔහොම ටෝක් දුන්නේ නැ .
මුගේ අඩි 5ක් උස නැති උනාට ටෝක් නම් තියනව පට කොකා .

අට පට කොකා නේ ඕයි ජාති වාදේ ඇවිස්සුවේ .පකය ලස්සනට ජාතිවාදෙ අවුස්සනව.

තර්ජනයක් තමයි බන් ඕක .
හිතපන් උබට කවුරු හරි කියනව මේ ඔක්කොම කට්ටිය කැමති එකට විරුද්දව චන්දෙ දුන්නොත් උන් මොන විදියට හිතයි ද දන්නේ නෑ .
(සිංහල දෙමල කලින් තිබ්බේ යුද්දේ කියලා මූ නොදන්නවා නෙවෙයි නේ ) ... එහෙම ඔයාල ගැන දකුණේ උන් හිතනවට කැමති ද ?
උබල මට චන්දෙ නොදී සිංහලුන්ගේ හතුරෝ වෙන්න යන්නේ කියලා ඔය කියන්නේ ..
ඒ ඉතින් වහල් කම. ඔච්චර සිංහලෙන් කියන එක තේරෙන්නේ නෑ කියන්නේ .
ඕක උබලගේ වහල් කම හින්දා වැරදියට තේරුම් ගත්තා වෙන්න බැරිද?ඒ ඉතින් වහල් කම. ඔච්චර සිංහලෙන් කියන එක තේරෙන්නේ නෑ කියන්නේ .
දකුණෙ අයගෙ මනෝභාවය මොකක්වෙයිද දන්නෑ කියලනෙ ඌ කීවෙ. ඒක හින්ද දකුණත් එක්ක එකතුවෙන්න කියන එක ජාතිවාදීද?අට පට කොකා නේ ඕයි ජාති වාදේ ඇවිස්සුවේ .
චදනේ දුන්නේ නැත්නම් දකුණේ උන් උතුරේ උන් ගැන මොනව හිතයි ද කියලා දන්නේ නැ කිය කිය ..
යකෝ ගෝටා වත් ඔහොම ටෝක් දුන්නේ නැ .
මුගේ අඩි 5ක් උස නැති උනාට ටෝක් නම් තියනව පට කොකා .![]()
පුතානෝ දාපු කින්ඩියට සීයා අවුල් ගියාඅඩො රනිල් කියනවා ලපයා දිනන්නෙ නෑ කියිලා. well played Ranil.22 ජෙප්පො මෑරෙයි දරා ගන්න බෑරුව

එහෙම මොකද ඕයි දකුණේ උන් උතරේ උන් ගැන මොනව හිතයි ද දන්නේ නෑ කියලා කියන්නේ චන්දෙ දුන්නේ නැත්නම් ?දකුණෙ අයගෙ මනෝභාවය මොකක්වෙයිද දන්නෑ කියලනෙ ඌ කීවෙ. ඒක හින්ද දකුණත් එක්ක එකතුවෙන්න කියන එක ජාතිවාදීද?.
එහෙනම් ඔතන නිමල් සිරිපාලයා කීවෙ රනිල් උතුරෙ දෙමලු දිහා ත්‍රස්තවාදීන් වගේ බැලුවෙ නෑ කියල. ඒ කියන්නෙ දකුණෙ අනිත් උන් ත්‍රස්තවාදීන් වගේ බලනව කියලද ඌ කියන්නෙඒක දකුණෙ මිනිස්සුන්ට කරපු අපහාසයක් නෙවේද? වෙන කාට දුන්නත් තොපි දිහා කොටි දිහා බලනව වගේ කීව එක බයකිරීමක් නෙවේද?
ඉතින් දකුණේ උන්ට පුලුවන් නේ උතුරේ උන් එක්ක එකතු වෙන්න උතුරේ උන් චන්දෙ දෙන එකට සපෝර්ට් එකට . නැත්නම් උතුරේ උන්ගේ මනොබාවය මොන වගේ වෙයිද කියලා කියන්න බෑ නේ .දකුණෙ අයගෙ මනෝභාවය මොකක්වෙයිද දන්නෑ කියලනෙ ඌ කීවෙ. ඒක හින්ද දකුණත් එක්ක එකතුවෙන්න කියන එක ජාතිවාදීද?.
ඌ කියපු එකේ උතුර දකුණ මාරු කරල ,ඕක උබලගේ වහල් කම හින්දා වැරදියට තේරුම් ගත්තා වෙන්න බැරිද?
උබල කොහොම චන්දෙ දුන්නත් දකුනෙන් උබලට කිසිම කරදරයක් කරන්නෙ නෑ කියන එකනෙ කිව්වෙ. ඒක ජාතිවාදී වෙන්නෙ කොහොමද?පකය ලස්සනට ජාතිවාදෙ අවුස්සනව.
උබට එහෙම හිතුනොත් තමා අවුල. උබට ඕක හිතෙන්න බෑ. මොකද එහෙම හිතෙනවා නන් උබ අනුරට ඡන්දෙ දෙන්න රෙඩි වෙන්නේ නෑ. අනුර කතාව කරේ උතුරේ උනාට Message එක දුන්නේ මෙහෙ මාලිමා සිංහල ඔඩියන්ස් එකට. උතුරට නෙවෙයි. ඒ ඔඩියන්ස් එක ඕක care කරන්නේ නෑ නෙවෙයි අඩුම එක තර්ජනයක් කියලාවත් කියන්නේ නෑ කියන එක අත්දැකීමෙන් දන්නවා.
තර්ජනයක් නෙමෙයි ආරාධනාවක්. සරළ සිංහලඑහෙම මොකද ඕයි දකුණේ උන් උතරේ උන් ගැන මොනව හිතයි ද දන්නේ නෑ කියලා කියන්නේ චන්දෙ දුන්නේ නැත්නම් ?
දැන් මෙච්චර කල් එහෙම හිතුව ද ??
දකුණේ උන් උතුරේ උන් අතර තිබ්බේ යුද්දයක් . ඔය ජාතිවාදේ තමයි කොටා අවුස්සන්නේ මෝඩයා වගේ .
ඉතින් දකුණේ උන්ට පුලුවන් නේ උතුරේ උන් එක්ක එකතු වෙන්න උතුරේ උන් චන්දෙ දෙන එකට සපෝර්ට් එකට . නැත්නම් උතුරේ උන්ගේ මනොබාවය මොන වගේ වෙයිද කියලා කියන්න බෑ නේ .
ඌ කියපු එකේ උතුර දකුණ මාරු කරල ,
වැරදි පැත්තට චන්දෙ දුන්නොත් , උතුරේ උන් මොනව හිතයි ද කියලා කියන්න බැරි නිසා බහුතරයක් උතුරේ උන් කැමති එකාට දකුණේ උන් චන්දෙ දෙන්න ඕනේ කියල කවුරු හරි කිව්වොත් ??
උබට ඒක එක මොන වගේද පෙන්නේ ??
ඔහොම තමයි බන් දේශපාලනකිව තර්ජනය කරන්නේ .තර්ජනයක් නෙමෙයි ආරාධනාවක්. සරළ සිංහල
ඒක ඌ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙඋබල කොහොම චන්දෙ දුන්නත් දකුනෙන් උබලට කිසිම කරදරයක් කරන්නෙ නෑ කියන එකනෙ කිව්වෙ. ඒක ජාතිවාදී වෙන්නෙ කොහොමද?
තර්ජනයක් නෙමෙයි ආරාධනාවක්. සරළ සිංහල. මේ අල්ලගෙන තියෙන කෑල්ලෙත් ඌ එහෙම කැමතිද කියලා ප්‍රශ්නයක් අහන්නේ. එහෙම වෙනස් කාණ්ඩයක් නොවී දකුණ සමඟ එකතුවෙන්න කියලා ආරාධනයක් කරන්නේ. කතාවේ ඉතුරු ටිකත් අහපන්ඔහොම තමයි බන් දේශපාලනකිව තර්ජනය කරන්නේ .
අර සන්නා කිව්වේ ඌට චන්දෙන් අයින් වෙන්න කියලා මහින්ද කෝල් කරල කිව්වා විදිය .
එහෙම නැතුව ස්ටේජ් එකට නැගලා තුවක්කුවක් දික් කරලා කියන්නේ නෑ ..
ඕක තර්ජනයක් තමයි .
Oke anith paththath wennath ida tiyenawa, seeyata wayasayine, seeya maloth ratath iwarayi nedaඅඩො රනිල් කියනවා ලපයා දිනන්නෙ නෑ කියිලා. well played Ranil.22 ජෙප්පො මෑරෙයි දරා ගන්න බෑරුව
අනුරයාට වැඩි පුර ඡන්ද තියෙන්නෙ දකුණෙනෙ ඌ ඉතින් දකුණත් එක්ක එකතු වෙන්න කියල තමා කියන්න ඕන. ඔන්න රනිලට ඕන නම් කියන්න පුළුවන් දකුණට ඇවිත් උතුරත් එක්ක එකතුවෙන්න මාව දිනවන්න කියල.ඉතින් දකුණේ උන්ට පුලුවන් නේ උතුරේ උන් එක්ක එකතු වෙන්න උතුරේ උන් චන්දෙ දෙන එකට සපෝර්ට් එකට . නැත්නම් උතුරේ උන්ගේ මනොබාවය මොන වගේ වෙයිද කියලා කියන්න බෑ නේ
අනුරගෙ කතාව අහල බය වෙලා අනුරට චන්දෙ දෙන්න හිටපු මිනිස්සුන්ගෙ බය නැති කරන්න ඕන නැද්ද?ඒක ඌ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙඔය කතාව ඇදල ගත්තෙම මම තමයි ඔබේ ගැලවුම් කාරයා කියන්න. ඊට කලින් නිමල් සිරිපාලයා වටෙන් නොයා ඔයකතාවම කිව්ව.
ඔය බය කරන එක කරන්නෙ ඒකනෙ මම කීවෙ කතාවක වචනයක් අල්ලගෙන ජාතිවාදෙ වපුරනව කියල. රනිල පුද්ගලික වාසියට ජාතිවාදෙ වපුරලා රට ගිනිතියන එක පුරුදු වෙන්න කරනව නෙවේනෙ.අනුරගෙ කතාව අහල බය වෙලා අනුරට චන්දෙ දෙන්න හිටපු මිනිස්සුන්ගෙ බය නැති කරන්න ඕන නැද්ද?