යාපනයේ දෙමල ජනතාවට JVP චන්ඩි පාට් වලට රනිල් අද උත්තර දෙයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඔය බය කරන එක කරන්නෙ ඒකනෙ මම කීවෙ කතාවක වචනයක් අල්ලගෙන ජාතිවාදෙ වපුරනව කියල. රනිල පුද්ගලික වාසියට ජාතිවාදෙ වපුරලා රට ගිනිතියන එක පුරුදු වෙන්න කරනව නෙවේනෙ.
    වචනෙ තිබ්බෙ තර්ජනයක්.
    බය කරපු කෙනෙක්ගෙ කතාවකට බය වෙන්න එපා කියලා කිව්වා. ආස ඇති මීක් නැතුව ඉන්නවට.
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    බලපන් හෙන ගුප්තයි. රට අදුරට
    1725762977376.png


     
    • Like
    Reactions: Jack London

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    ඕකට නඩු දැම්මා කියලත් මුකුත් වෙන්නේ නැහැ. තීන්දුව එනකොට මාසයක් වත් යයි
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,696
    5,539
    113
    Ellenda Wale Wal Nathiwa Inne, Paw

    76 Years of Insane Fucking Political Cycle, Put To End 21 Sep. 2024.
    Anura 2024...!