වචනෙ තිබ්බෙ තර්ජනයක්.ඔය බය කරන එක කරන්නෙ ඒකනෙ මම කීවෙ කතාවක වචනයක් අල්ලගෙන ජාතිවාදෙ වපුරනව කියල. රනිල පුද්ගලික වාසියට ජාතිවාදෙ වපුරලා රට ගිනිතියන එක පුරුදු වෙන්න කරනව නෙවේනෙ.
බය කරපු කෙනෙක්ගෙ කතාවකට බය වෙන්න එපා කියලා කිව්වා. ආස ඇති මීක් නැතුව ඉන්නවට.