එළකිරි ත්‍රෙඩ් එක මිස්......![]()
Patta miss![]()
ඕකනෙ ඉතිං කොරන්න බැරි....ලස්සනයි මිස්![]()
මම ඉන්න ඒවනෙ තියෙන්නෙ....කෝ ඉතින් තව නැද්ද පින්තුර..
Last edited:
එළකිරි ත්‍රෙඩ් එක මිස්......![]()
Patta miss![]()
ඕකනෙ ඉතිං කොරන්න බැරි....ලස්සනයි මිස්![]()
මම ඉන්න ඒවනෙ තියෙන්නෙ....කෝ ඉතින් තව නැද්ද පින්තුර..
ට්‍රිප් එකම බඩ දාගෙන ඉන්න ආසද
තල් රා බිව්වෙ නැද්ද ?![]()
නෑ...නෑ.කාර් එකේම දුපතට ගියාද
හපෝ ඉතිං චරිංතයගෙ ෆොටෝ සාපෙ...හෙනගහන්න වගේ පොටෝ කෑලි ටික පේන්නේ නෑ කියාංකෝ...
අඩෝ සෝලෝගේ විනෝදෙට කෙලින්නද හදන්නේ උඹ...![]()
ඒක තමා අපරාදේ, මෙහෙ වතුර බොන්න බෑ,bottle water තමා බොන්නේ.මෙහෙ වතුර වලට අපිට හුරු වෙන්නම බෑ .හම්මා.. එහෙමද. හම්බවෙලා යන්නත් තිබුණ...
මරු හැබැයි. වතුර එහෙම කොහොමද. ඔහෙ වතුරද බොන්නෙ. මටනං ඒකට හුරුවෙන්න ටික දවසක් යයි හැබැයි.
![]()
4500 ට සෙට්වුනා... ඇප් එකෙන් බුක් කරනකොට 5300ක් විතර වෙනව.supiri mchn.. jaffna ac room1 kiyen wageda gatte?
හම්මෝ... මගෙ හින්දුස්තාන් දඬුමොණරෙ මතක් වෙනකොටත් පස්සෙ කරගැට එනව...සුපිරි බ්‍රෝ... අපි ගියා බයික් වල එකපාරක්![]()
ඒක ඇත්ත. දත් මදිනකොට කට හෝදන්නවත් බැරි තත්වයක් තියෙන්නෙ....ඒක තමා අපරාදේ, මෙහෙ වතුර බොන්න බෑ,bottle water තමා බොන්නේ.මෙහෙ වතුර වලට අපිට හුරු වෙන්නම බෑ .
හින්දුස්තාන් ඒවගෙන් ඔය කෙලි දාන්න ගියොත් @2 යි කොන්දයි පුපයි සේරම ලෙප්ට් තමාහම්මෝ... මගෙ හින්දුස්තාන් දඬුමොණරෙ මතක් වෙනකොටත් පස්සෙ කරගැට එනව...