යාපනය සහ ඩෙල්ෆ්ට් සංචාරය...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හෙනගහන්න වගේ පොටෝ කෑලි ටික පේන්නේ නෑ කියාංකෝ...😱🤦

    අඩෝ සෝලෝගේ විනෝදෙට කෙලින්නද හදන්නේ උඹ...😱
    හපෝ ඉතිං චරිංතයගෙ ෆොටෝ සාපෙ...

    සෝලෝගෙ ජොබට කෙලින්න හදන්නෙ....😂
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    හම්මා.. එහෙමද. හම්බවෙලා යන්නත් තිබුණ...👍👍
    මරු හැබැයි. වතුර එහෙම කොහොමද. ඔහෙ වතුරද බොන්නෙ. මටනං ඒකට හුරුවෙන්න ටික දවසක් යයි හැබැයි.

    👍👍👍
    ඒක තමා අපරාදේ, මෙහෙ වතුර බොන්න බෑ,bottle water තමා බොන්නේ.මෙහෙ වතුර වලට අපිට හුරු වෙන්නම බෑ .
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    supiri mchn.. jaffna ac room1 kiyen wageda gatte?
    4500 ට සෙට්වුනා... ඇප් එකෙන් බුක් කරනකොට 5300ක් විතර වෙනව.
    සුපිරි බ්‍රෝ... අපි ගියා බයික් වල එකපාරක් 🥶
    හම්මෝ... මගෙ හින්දුස්තාන් දඬුමොණරෙ මතක් වෙනකොටත් පස්සෙ කරගැට එනව...

    ඒක තමා අපරාදේ, මෙහෙ වතුර බොන්න බෑ,bottle water තමා බොන්නේ.මෙහෙ වතුර වලට අපිට හුරු වෙන්නම බෑ .
    ඒක ඇත්ත. දත් මදිනකොට කට හෝදන්නවත් බැරි තත්වයක් තියෙන්නෙ....

    අපි දෙන්නට දවස් තුනට ලීටර් 20කට වඩා ගෙනිහිනුත් මදිවුනා.
    දවල් වරුවට ජීවනී එහෙමත් බීල තමයි ශේප් කරගත්තෙ...
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,613
    113
    හම්මෝ... මගෙ හින්දුස්තාන් දඬුමොණරෙ මතක් වෙනකොටත් පස්සෙ කරගැට එනව...

    හින්දුස්තාන් ඒවගෙන් ඔය කෙලි දාන්න ගියොත් @2 යි කොන්දයි පුපයි සේරම ලෙප්ට් තමා
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ආහ් භාග්‍ය මචං ට්‍රිප් එකේ විස්තරේ එක්ක technical පැත්ත පැටලිලා මොලේ කුරුන් කුරුන් වෙනවා බන්...

    මරු හැබැයි... මාව එක්කන් ගියේ නෑ නේද... තරහයි බන්...