යාපනය සහ ඩෙල්ෆ්ට් සංචාරය...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ආහ් භාග්‍ය මචං ට්‍රිප් එකේ විස්තරේ එක්ක technical පැත්ත පැටලිලා මොලේ කුරුන් කුරුන් වෙනවා බන්...
    ඔය බඩු සෙට් එකෙන් ප්‍රයෝජනේ ගත්තෙ, ජම්පිං කේබල් එකෙන් විතරයි. 😂
    කුරිකාඩුවන් වල පාක් එකේ වාහනයක් නැවතිලා තිබිල ස්ටාට් කරල දුන්න...
    මරු හැබැයි... මාව එක්කන් ගියේ නෑ නේද... තරහයි බන්...
    මම අමධ්‍යපයි...✋
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඔය බඩු සෙට් එකෙන් ප්‍රයෝජනේ ගත්තෙ, ජම්පිං කේබල් එකෙන් විතරයි. 😂
    කුරිකාඩුවන් වල පාක් එකේ වාහනයක් නැවතිලා තිබිල ස්ටාට් කරල දුන්න...

    මම අමධ්‍යපයි...✋
    මාත් අමධ්‍ය.පයි...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ආ.. මට අමතකවුණා...
    අමධ්‍යප සංගමේ ගරු සභාපති @Kalegana
    ගරු ලේඛම්
    @Walter White
    ගරු භාණ්ඩාගාරික
    @usa_nihaal (මම පත්කරපු ඩමියක්)
    කාරක සභිකයො
    @Solo Rider @Johnnie_Walker
    මේකත් හරියට අපේ පාර්ලිමේන්තුවේ විෂයභාර අමාත්‍ය පත් කිරීම් වගේ එකක්........ :p
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේකත් හරියට අපේ පාර්ලිමේන්තුවේ විෂයභාර අමාත්‍ය පත් කිරීම් වගේ එකක්........ :p
    ඔහෙටයි, @Stimulus mind ටයි සුදුසුකම් නෑ...
    බේබද්දො වද්දගන්නෙ නෑ සංගමේට..
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    අපිත් ගිය මාසෙ jaffna ගියා. Wedding එකකට. එ ගමන් හතර වටේ රවුම් ගැහුවා.
    Delft යන්න බැරි වුනා. අපරාදෙ.😢
    මොනව වුනාත් මාර ලස්සන නිදහස් තැන් ගොඩක් තියෙන පලාතක්.
    වතුර මට්ටමේ තියෙන පාලම් වලින් යනගමන්, මිනිස්සු මාලු දැල් විසි කරනවා, ඉස්සො අල්ලනවා බල බල යනකොට මාරම ගති.

    Casaurina බීච් එකට ගියා. ඒක මරු. හොදට maintain වෙනවා.
    Fort hammanheil වුනත් මාර ලස්සනයි.

    කෑමට යනව නම් එක පාරක් හරි the thinnai එකට යන්න. Jaffna style prawns කරි එක්ක rice and curry එක මාර රසයි.
    තව jaffna authentic cuisine එකේ කෑමත් හොදයි.
    තව පොඩි පොඩි කෑම කඩ ටිකක් තියෙනව කෑම හොද. හැබයි ගොඩක් ඒව vegetarian.

    ලස්සන ත්‍රෙඩ් එකක්. පස්සෙ කාලෙක වත් ඩෙල්ෆ්ට් යන්න ඕන.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඕකෙන් ඔච්චර දුරක් යන්න බය හිතුන් නැද්ද.
    කරත්තයක් උනත් ගොනාවයි, රෝද දෙකයි තමුන්ට ශුවර්නං එච්චරයි...

    සූපිරි විස්තර ටික..👍
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    කරත්තයක් උනත් ගොනාවයි, රෝද දෙකයි තමුන්ට ශුවර්නං එච්චරයි...

    සූපිරි විස්තර ටික..👍
    ශුවර් කොරලා කටු කාලා එපා වෙලා දැන් පුදුම බයයි :lol:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    මොකද වුනේ...,??
    අත්දැකීම බෙදාගමුකො මචං...
    ගොඩක් තියනවා. ඔන්න ලඟදිම වෙච්ච එක. මේ අප්‍රේල් 16 යක්කලට ගියා හරියටම හංදියෙදි හිට්ටා වාහනේ බැලුවා බැලුවා කිසිම දෝශයක් හොයාගන්න බෑ මේක කාබ් එකක් තියෙන්නෙ එතන ඇරලා තෙල් ටිකකුත් දාලා බැලුවා ඒත් නො කතා අන්තිමට පැයක් විතර දඟලලා බැරි තැන බාස් කෙනෙක්වත් හොයන්න යන්න හිතලා අනතිම පාර කියලා ගැහැව්වා මෙන්න වැඩ. ගමන ගිහින් එනකම් කිසි ලෙඩක් නෑ.

    ඔන්න් තව සිද්ධියක්, දන්න කෙනෙක් ගේ තාත්තා නැතිවෙලා ඒ මළ ගෙදර යන්න වුණා. තිබුනේ මොරටුවේ කොරළවැල්ලේ. තව 4 දෙනෙක් එක්ක
    රෑ 7 ට විතර යන්න පිටත්වුනා මළගෙදර පැයක් එකහමාරක් ඉඳල එන්න පිටත්වුන කට්ටියටම ඕනෙකම තිබුනේ ෂොට් එකක් දාගන්න එකටත් අවශ්‍ය කළමනා
    ටික අරගෙන මුහුද අයිනේ නවත්තලා ඒ වැඩෙත් කරගෙන ආයෙත් එනවා ඔන්‍න‍ මගදී හෙන වැස්සක් කඩාපාත්වුණා ඔහොම එනකොට රත්මලාන එයාපෝර්ට්
    එක හරියෙදි පොඩි බෙල්ට් සද්දයක් එනවා කිස්කිස් ගලා මම හිතුවා වැස්සට බෙල්ට් වලට වතුර වැදිලා නිසා කියලා. ඒ එක්කම වාහනේ අදින්නේ නැති ගතියකුත් අවා
    එතකොටම ඩෑෂ් බෝඩ් එක දිහා බැලුනා හීට් එක තුන්කාලට එහා නැගලා, ඉක්මණට අයින් කරලා නවත්තන්න ඕනේ කියලා හිතනකොටම පටාස් ගලා සද්දයක් අවා
    රබර් පිච්චෙන ගඳකුත් එක්ක දුමකුත් අවා හීට් කටුව රොකට් එක වගේ කොනටම ගියා. ඔන්න ඉතිං නවත්තල දැන් ගැටළුව හොයනවා තෙමීගෙන පම්ප් එකටයි
    ෆෑන් එකටයි යන බෙල්ට් එක, එක තැනක් පිච්චිලා එක දෙකට කැඩිලා දැන් බෙල්ට් ගන්න කඩේකුත් නෑ සේරම වහලා. එහෙනම් වතුර ටිකක් දාගෙන
    හිමින් යමු කියලා අර මික්ස් කරන්න ගත්ත බෝතලයක් අරගෙන යන්තං ඇරන් හිටපු කඩේකින් වතුර අරගෙන රේඩියෙටරේට දම්ම මෙන්න යකෝ දාන දාන
    ටික පම්ප් එක ලඟින් යනවා පම්ප් එක අතින් කරකවල බැලුව හොලවන්නවත් බෑ. වැඩේ තේරුණා, පම්ප් එකේ බෙයාරිංග් එක කැඩිලා වෝටර් සීල් ගිහිල්ලා
    හිරවෙලා තියෙන්නේ. කොහොම හරි කාණු වලිනුත් වතුර ගන්න වුණා සමහර අවස්ථාවල. ගල්කිස්සෙ යාලුවෙක් ඉන්නවා ඌට කතාකලාම ඌ ෂෝ එකක්
    බලන්න ගිහිල්ලා කොහොම හරි පස්සේ මෑන් අවා වාහනේ අරගෙන ඒ වෙනකොට අපි උගේ ගේ ළඟටම කිට්ටුවෙලා.
    ඔය අතර විනෝදයකුත් තිබුණා, ඇඟ උණුසුම් කරණ පාන අරගෙන හිටිය නිසා වෙන්න ඇති. සමහරු වතුර දාන්න දෙන්නෙත් නෑ තල්ලු කරගෙන යනවා.
    එකෙක් කියනවා ඔය මිනිස්සු මැරුනහම ඉන්න එවුන්ට මොකක් හරි ගිනිගෙඩියක් දීගෙනලු යන්නේ. අනිත් එක සම්පූර්ණ සිද්ධිය මහා වැස්සේ සිද්ධවුණේ.
    ------ Post added on Apr 22, 2023 at 12:30 PM
     
    හම්මට සිරි සුපිරි කටුවක්නෙ ඒක....
    මරු හැබැයි ඕව තමයි අත්දැකීම්...😃