යාපනේදි_ගහලා

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
Braking – යාපනයේ සරසවියේ සිංහල සිසුන්ට පහර දෙයි :oo::oo::oo:

jafna_uni.jpg


අද දින සන්ධ්‍යාවේ යාපනය සරසවිය තුල ගැටුමක් ඇතිවී තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලය තුල පැවැත්වුණු සංස්කෘතික උත්සවයක් අතරතුර දෙමල සිසුන් පිරිසක් විසින් සිංහල සිසුන් පිරිසකට පහරදුන් බවයි වාර්තා වන්නේ. මෙම පුවත තහවුරු කර ගැනීමට මාධ්‍යවේදීන් උත්සහ ගනිමින් සිටින අතර වැඩිදුර තොරතුරැ බලාපොරොත්තු වන්න….




පොන්නයා රජ කලා නෙහ්.. දෑන් ගුටි කාපල්ලා :lol::lol::lol:

SOURCE
http://www.colombotoday.com/13370-2/




glgl
 
Last edited:
  • Like
Reactions: giggee

Rorschach

Member
Nov 13, 2012
122
11
0
තොරතුරු දාපන් මචන් ..
හරියට දැනගන්නේ නැතුව මොකට උනත් කැගහන්න බැහැනේ
එකත් නිකන් අර අහස කඩාගෙන වැටෙනවා කියලා දුවපු කතාව වගේ වෙයි :eek:
 
Last edited:

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Me vage thread ekak daddi hari thorathurak athiwa dapan machan, My3tai Raniltai uba kamati nathi Bavanam therenava, natnam aniva wenne ara havata Una vade thama
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    මේ තත්වය අපි වටහා ගත යුත්තේ පහු ගිය දවස් වල උතුරේ දැරියක් දූෂණය කලා යයි කියමින් ඇතිවෙච්ච හර්තාල් ව්‍යාපාරය හා උතුරේ විශ්වවිද්‍යාල හා සියළු දෙනා එයට ඉමහත් සහයෝගය පළ කල පසුබිමක. මේ විශාල විරෝධය එල්ල වෙන්නේ මේ දැරියගේ දූෂණය සඳහා සාධාරණය ඉෂ්ඨ කරවා ගැනීමට නම් ඒකට කාට වත් විරුද්ධ වෙන්න හේතුවක් නෑ. නමුත් දේශපාලන ලෝකයේ කිසි දෙයක් ඒ තරම්ම සරල නෑ. මේ දූෂණ වලට එල්ල වන අති මහත් ජනතා විරෝධය අපි දැකිය යුත්තේ ට්‍රෝජන් අශ්වයෙකු හැටියටයි. මෙහිදී දූෂණ සිද්ධියක් මුල් කර ගනිමින් උතුරේ ජනතාවගේ ජනතා විරෝධය Anti-Establishment විරෝධයක් බවට පත් කරමින් දෙමල ජනතාව නැවතත් ඊලාම් අරමුණ කරා සංවිධානය කර වීමේ මූලයන් හැටියට. මේ තැන තැන මතු වන ජනතා අවේග සංවිධානය කරල ඒවා තමාට වුවමනා ආකරයට හැසිරවීමේ මුල් අදියර හැටියට. මේ නිසා රටේ ජාතික ආරක්ෂාව සඳහා යොදවා ඇති හමුදා කඳවුරු ඉවත් කරනවා වෙනුවට රටේ ජාතික ආරක්ෂාව නැවත් සහතික කිරීමට පවතින රජයන් පියවර ගත යුතුයි.
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ දූෂණ වලට එල්ල වන අති මහත් ජනතා විරෝධය අපි දැකිය යුත්තේ ට්‍රෝජන් අශ්වයෙකු හැටියටයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,211
    113
    Gotland
    මෙම සිද්දියේදී සිංහල සිසුන් තම කැමැත්තෙන් දෙමල සිසුන් ලවා ගස්සවා ගෙන ඇති බව තහවුරු වී තිබේ - පොලිෂ් මාද්‍ය ප්‍රකාශක
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    මේ දූෂණ වලට එල්ල වන අති මහත් ජනතා විරෝධය අපි දැකිය යුත්තේ ට්‍රෝජන් අශ්වයෙකු හැටියටයි.
     

    Reeri_Yaka

    Banned
    Jan 30, 2016
    82
    68
    0
    මේ දූෂණ වලට එල්ල වන අති මහත් ජනතා විරෝධය අපි දැකිය යුත්තේ ට්‍රෝජන් අශ්වයෙකු හැටියටයි.