යාපනේ කැම්පස් එක හොදද?

1dileepa

Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    යාපනේ කැම්පස් එක හොදද?

    මචන්ලා මම දන්න යාලුවෙකුට (ගැහැණු ළමයෙක්) යාපනේ කැම්පස් එකේ BIO වලට තේරිලා තියෙනවා දන්න කෙනෙක් කියන්න යපෙනේ කැම්පස් එක හොදද?
    ඔව් හරි නැ කියන පිළිතුරට මේ ටිකත් ඇතුලත් කරන්න

    1-අවසානේ ලැබෙන ඩිග්රි එකට තියෙන පිළිගනිම (මම දන්නා විදියට ජොබ් එකකට ඉල්ලද්දී කැම්පස් එකටත් ඉබේට වගේ මාර්ක් එකක් වැටෙනවනේ)

    2-උගන්නන්න ඉන්න ලෙක්චර්ස්ලා එහෙම කොහොමද

    3-කැම්පස් එකේ පසුකම් කොහොමද

    4-ඩිග්රි එකට අමතර මොනවා හරි ෆලොව් කරන්න උනොත් ඒවාට තියෙන පසුකම්

    5-වැඩිපුර ටැමිල් අය ඇතිනේ එක කසේ එකක් නැද්ද

    -මම කැම්පස් ගිහිලා නැ ඒකනිසා තව දේවල් සලකල බල්ලන ඕනේ වගේනම් ඒවත් ගලපලා හෝද පිලිතුරක දෙන්න-

    මෙයාගේගේ මේ දෙවැනි try එක තව එක චාන්ස් එකකුත් තියෙනවා...

    ඉගෙන ගන්න කියල පරණ පවු ගෙවන්න ඕනේ නැනේ
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,632
    113
    Auckland
    pissuda bung kellek oya wanniye yawanna.. oke thama koti support ewun innawa. mona magulak weyida danne na. belle wala dagaththoth ehema :rofl:
     
    මචන්ලා මම දන්න යාලුවෙකුට (ගැහැණු ළමයෙක්) යාපනේ කැම්පස් එකේ BIO වලට තේරිලා තියෙනවා දන්න කෙනෙක් කියන්න යපෙනේ කැම්පස් එක හොදද?
    ඔව් හරි නැ කියන පිළිතුරට මේ ටිකත් ඇතුලත් කරන්න

    1-අවසානේ ලැබෙන ඩිග්රි එකට තියෙන පිළිගනිම (මම දන්නා විදියට ජොබ් එකකට ඉල්ලද්දී කැම්පස් එකටත් ඉබේට වගේ මාර්ක් එකක් වැටෙනවනේ)

    2-උගන්නන්න ඉන්න ලෙක්චර්ස්ලා එහෙම කොහොමද

    3-කැම්පස් එකේ පසුකම් කොහොමද

    4-ඩිග්රි එකට අමතර මොනවා හරි ෆලොව් කරන්න උනොත් ඒවාට තියෙන පසුකම්

    5-වැඩිපුර ටැමිල් අය ඇතිනේ එක කසේ එකක් නැද්ද

    -මම කැම්පස් ගිහිලා නැ ඒකනිසා තව දේවල් සලකල බල්ලන ඕනේ වගේනම් ඒවත් ගලපලා හෝද පිලිතුරක දෙන්න-

    මෙයාගේගේ මේ දෙවැනි try එක තව එක චාන්ස් එකකුත් තියෙනවා...

    ඉගෙන ගන්න කියල පරණ පවු ගෙවන්න ඕනේ නැනේ

    1.) ඒයාට යාපනය අවේ බෝට්ටුවකින්ද?
    2.) එයා තව පාරක් කරන්න කැමති නැද්ද?

    මෙහෙමයි මචං, ඔහේ ගිය වගේ නෙමෙයි ඉන්නේ දෙමල්ලු ගොඩක්ම. කෑම බීම, වගේ ඒවා ලොකු ප්‍රශ්නයක් වෙනවා. යන්න කලින් දෙපාරක් හිතන්න කියන්න මචං.
    අනික දැන් තාම කැම්පස් වලට පුරප්පාඩු පුරවන නිසාත්, එයාට මේ පාර කැම්පස් යන්නම ඕනේ නම්, ගිහින් යාපනේ රෙගිස්ටෙර් වෙලා, කොලබ UGC එකට ඇවිත් මාරුවීමක් ඉල්ලන්න කියන්න. Bio වලට අවස්ථා තියේවි ගොඩක්.
    මම අහපු ප්‍රශ්න දෙකට උත්තර ලැබීම අනුව වැඩි විස්තර කියන්න පුළුවන් වෙයි.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    yapane kivvata machan eka eka faculty tiyenne eka eka patte.... mama adurana kellekut gihilla hitiya kisi avulak ne.... habai kella kaluvenavata kamathinan vitarak yavapan... anika kohe degree eka gattat piliganima ekai..
     
    Chiip13

    Member
    Feb 18, 2014
    33
    3
    0
    බලපන් පෙරා එහෙම කොච්චර දෙමළ කෙල්ලෝ ඉන්නවද කියලා,කොළඔත් එහෙමයි,එක නිසා අපේ උනුත් එහාට යන්න ඔන මචන්,එහෙම නොගියොත් එක උන්ටම ගිය පැත්ත වෙනවා,මම දන්න කොල්ලෙක් යාපනය කැම්පස් ගියා ඌ කියනවා කිසි කෙස් එකක් සිංහල උන්ට දාන්න බැරිලු මොකද හමුදාව ඉන්නවා උන් අපට කෙස් ඇද්දොත්,එහෙම එකක් නැ මචන්,හැබැයි කෙල්ලගේ මල් ගතිය නම් යයි බං,අරු යාපනයේ හිහිං හද්ද කළු වෙලා පව්..පිලිගැනිම තියනවා නේ බං,එක නිසා යන්න කියන්න,හැබැයි කියපන් දෙමළ කොල්ලෙක් එහෙම දාගන එනවා නෙමෙයි කියලා.
     
    1dileepa

    Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    බලපන් පෙරා එහෙම කොච්චර දෙමළ කෙල්ලෝ ඉන්නවද කියලා,කොළඔත් එහෙමයි,එක නිසා අපේ උනුත් එහාට යන්න ඔන මචන්,එහෙම නොගියොත් එක උන්ටම ගිය පැත්ත වෙනවා,මම දන්න කොල්ලෙක් යාපනය කැම්පස් ගියා ඌ කියනවා කිසි කෙස් එකක් සිංහල උන්ට දාන්න බැරිලු මොකද හමුදාව ඉන්නවා උන් අපට කෙස් ඇද්දොත්,එහෙම එකක් නැ මචන්,හැබැයි කෙල්ලගේ මල් ගතිය නම් යයි බං,අරු යාපනයේ හිහිං හද්ද කළු වෙලා පව්..පිලිගැනිම තියනවා නේ බං,එක නිසා යන්න කියන්න,හැබැයි කියපන් දෙමළ කොල්ලෙක් එහෙම දාගන එනවා නෙමෙයි කියලා.

    පස්සේ සුදුවෙන්න මොනවා හරි මුනේ උලගන්න කියමු නේ මචන්
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    යාපනේට යන පාර හොඳයිලු, කෑම එහෙමත් අවුලක් නැතිලු, රස්නෙත් නැතිලු, සිංහල අය ගානටම වගේ (ඊට පොඩ්ඩක් වැඩියෙන්) ටැමිල් අයත් ඉන්නවලු (ඇග්‍රි කරන එකෙක් කිව්වෙ. ).. සිංහල කෙල්ලොත් ඉන්නවලු..
    ඒත් දුර වැඩි නිසා පොඩ්ඩක් අවුල්.. දැන් තියෙන තත්වෙ හැටියට ඉස්සරහට ශුවර් නෑ.. ඒ නිසා ඕක එකට ගිහින් /එස් බී ගාවට ගිහින් මාරු කරගත්තනම් හොඳයි.. මේ දවස් වල බෝට්ටු දෙනව..
     
    1dileepa

    Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    යාපනේට යන පාර හොඳයිලු, කෑම එහෙමත් අවුලක් නැතිලු, රස්නෙත් නැතිලු, සිංහල අය ගානටම වගේ (ඊට පොඩ්ඩක් වැඩියෙන්) ටැමිල් අයත් ඉන්නවලු (ඇග්‍රි කරන එකෙක් කිව්වෙ. ).. සිංහල කෙල්ලොත් ඉන්නවලු..
    ඒත් දුර වැඩි නිසා පොඩ්ඩක් අවුල්.. දැන් තියෙන තත්වෙ හැටියට ඉස්සරහට ශුවර් නෑ.. ඒ නිසා ඕක එකට ගිහින් /එස් බී ගාවට ගිහින් මාරු කරගත්තනම් හොඳයි.. මේ දවස් වල බෝට්ටු දෙනව..

    අප්පා මොට්ටයා දන්නා දේවල්
     
    Chiip13

    Member
    Feb 18, 2014
    33
    3
    0
    පස්සේ සුදුවෙන්න මොනවා හරි මුනේ උලගන්න කියමු නේ මචන්

    ඔව් මචන් යන්න කියන්න,අපිත් එහේ යන්න ඔන,අපේ බොසා ලඟදි ඉඩමක් ඔහෙන් බලනවා කිව්වා ගන්න,ඔවා ඉස්සර සිංහල මිනිස්සු හිටපු පැති,දැන් අපේ උන් උන්ටම ඇරලා මෙහේ කුල් එකේ ඉන්න බලනවා,එහෙම හරියන්නෙ නැ පුතේ,අන්තිමට සිතල නුවර එළියත් උන්ගේ,කොළඔත් උන්ගේ,උතුරත් උන්ගේ අපිට මුහුද තමා.අර ගැමුණු කුමාරයා කිව්ව දේ තමා අපට කියන්නෙ තියෙන්නෙ කවදා හරි මෙහෙම ගියොත් "අම්මේ දකුණේ ගොළු මුහුද වමේ හැඩ් දෙමලු මම කොහොමද නිදා ගන්නෙ"
    :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කැම්පස් එක හොදයි. ඩිග්‍රියත් හොදයි. පොඩ්ඩක් තමිල් ඉගෙන ගෙන යන්න කියපං. උන් මොන එක කියනව ද කියල දැන ගන්න. කමිනියුකේෂන් තමා පට්ට ප්‍රශ්නෙ සමහර වෙලාවට. නමුත් බහුතරයක් සිංහල කොන්ජම් කොන්ජම් හරි දන්නවා. අම්පානේ වගේ දෙමළ විතරක් දන්න උන් අඩුයි දැන්.
    කේස් එකක් ආවොත් ළගම කෑම්ප් එක හෝ පොළිසිය. කළින් ගිහින් දැන ඇදුනුම් කම් වගා දිගා කර ගන්න කියපං කෑම්ප් එකත් එක්ක.
     
    1dileepa

    Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    ගොඩක් අදහස් තියෙනවා ස්තුති , තව ප්‍රයෝගික අත්දැකීම් තියෙන අය එහෙම එනවද
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Jaffna campus giya dabalak math ekka wada kara..ekek jaffnama thamai anith eka hambantota..un campus eka gana wadiya kata karala nam na :P

    habai rajarat aekek hitiya (Mihintale u hitiye) watura biwweth salli walata kiyala u kiuwe..u nam lassanata idau eka aurudu 4 iwarawela eddi bageta marichcha halparuwek wage wela thibba ban :baffled: