යාපනේ කැම්පස් එක හොදද?
මචන්ලා මම දන්න යාලුවෙකුට (ගැහැණු ළමයෙක්) යාපනේ කැම්පස් එකේ BIO වලට තේරිලා තියෙනවා දන්න කෙනෙක් කියන්න යපෙනේ කැම්පස් එක හොදද?
ඔව් හරි නැ කියන පිළිතුරට මේ ටිකත් ඇතුලත් කරන්න
1-අවසානේ ලැබෙන ඩිග්රි එකට තියෙන පිළිගනිම (මම දන්නා විදියට ජොබ් එකකට ඉල්ලද්දී කැම්පස් එකටත් ඉබේට වගේ මාර්ක් එකක් වැටෙනවනේ)
2-උගන්නන්න ඉන්න ලෙක්චර්ස්ලා එහෙම කොහොමද
3-කැම්පස් එකේ පසුකම් කොහොමද
4-ඩිග්රි එකට අමතර මොනවා හරි ෆලොව් කරන්න උනොත් ඒවාට තියෙන පසුකම්
5-වැඩිපුර ටැමිල් අය ඇතිනේ එක කසේ එකක් නැද්ද
-මම කැම්පස් ගිහිලා නැ ඒකනිසා තව දේවල් සලකල බල්ලන ඕනේ වගේනම් ඒවත් ගලපලා හෝද පිලිතුරක දෙන්න-
මෙයාගේගේ මේ දෙවැනි try එක තව එක චාන්ස් එකකුත් තියෙනවා...
ඉගෙන ගන්න කියල පරණ පවු ගෙවන්න ඕනේ නැනේ

Last edited: