මේකයි සීන් එක මගේ යාලුවෙක් ඉන්නවා ඌත් Gay. ඌට කොල්ලෙක් ඉන්නවා ඌ මට කියනවා අපේ යාලුකම නවත්තන්නලු. යාලුවා කියනවා නවත්තන්න එපාලු කවුරු මොනවා කිව්වත්. උගේ කොල්ලා මට ඊයේ බැන්නා පවුල් කඩන උන්ට හොඳක් වෙන්න එපා කියලා 


අම්බෝ.. ඒකට නම් කෑගැස්සුණාඋගේ කොල්ලා මට ඊයේ බැන්නා පවුල් කඩන උන්ට හොඳක් වෙන්න එපා කියලා![]()
වයිෆ් කැමැති නෑ මම ex එක්ක කතා කරනවට.
So මම ex එක්ක කතා කරන එක නැවැත්තුවා.
උබත් එහෙම කරපන්.
අම්බෝ.. ඒකට නම් කෑගැස්සුණා
උඹ gay කියලා ආතල් එකක් නේද ගන්නේ
Neggaමේකයි සීන් එක මගේ යාලුවෙක් ඉන්නවා ඌත් Gay. ඌට කොල්ලෙක් ඉන්නවා ඌ මට කියනවා අපේ යාලුකම නවත්තන්නලු. යාලුවා කියනවා නවත්තන්න එපාලු කවුරු මොනවා කිව්වත්. උගේ කොල්ලා මට ඊයේ බැන්නා පවුල් කඩන උන්ට හොඳක් වෙන්න එපා කියලා![]()
Negga
Uba kiyanne friendship eka atharinnadaසාමන්ය දෙයක් ඉතින්
![]()
පිස්සුද ? හොරෙන් යාළුකම තියගනින්
eka thamayi horen karanna kivve.Noseless nig
Uba kiyanne friendship eka atharinnada
Eth ithin aru bainawane![]()
ඌට වාතයක් වෙන්නෙ නැති වෙන විදියට තියා ගනින්Uba kiyanne friendship eka atharinnada