යාලුකම අතරිනවද උඹලා?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    මේකයි සීන් එක මගේ යාලුවෙක් ඉන්නවා ඌත් Gay. ඌට කොල්ලෙක් ඉන්නවා ඌ මට කියනවා අපේ යාලුකම නවත්තන්නලු. යාලුවා කියනවා නවත්තන්න එපාලු කවුරු මොනවා කිව්වත්. උගේ කොල්ලා මට ඊයේ බැන්නා පවුල් කඩන උන්ට හොඳක් වෙන්න එපා කියලා 😥😥😥
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,023
    27,680
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වයිෆ් කැමැති නෑ මම ex එක්ක කතා කරනවට.
    So මම ex එක්ක කතා කරන එක නැවැත්තුවා.
    උබත් එහෙම කරපන්.
     
    • Haha
    Reactions: kevin_levin

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    වයිෆ් කැමැති නෑ මම ex එක්ක කතා කරනවට.
    So මම ex එක්ක කතා කරන එක නැවැත්තුවා.
    උබත් එහෙම කරපන්.


    ඌයි මායි ex ලා නෙමෙයි බන්

    අම්බෝ.. ඒකට නම් කෑගැස්සුණා


    උඹලට ජෝක් ඉතින් 😟😟
    ------ Post added on Oct 13, 2021 at 3:08 PM
     
    • Haha
    Reactions: shadow134

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    උඹ gay කියලා ආතල් එකක් නේද ගන්නේ


    උඹලට ඉතින් හැමදේම ආතල් නේ හිටහන් මන් ස්ක්‍රීන් සොට් එකක් දාන්නම්
     
    • Like
    Reactions: ACHIK

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,892
    113
    126
    Hogwarts
    මේකයි සීන් එක මගේ යාලුවෙක් ඉන්නවා ඌත් Gay. ඌට කොල්ලෙක් ඉන්නවා ඌ මට කියනවා අපේ යාලුකම නවත්තන්නලු. යාලුවා කියනවා නවත්තන්න එපාලු කවුරු මොනවා කිව්වත්. උගේ කොල්ලා මට ඊයේ බැන්නා පවුල් කඩන උන්ට හොඳක් වෙන්න එපා කියලා 😥😥😥
    Negga
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Uba kiyanne friendship eka atharinnada
    ඌට වාතයක් වෙන්නෙ නැති වෙන විදියට තියා ගනින්
    සමහර උන් කලින් ලවු කරපු කෙල්ලො එක්ක උනත් frifriendship තියාගෙන ඉන්නේ

    මනුස්සයගෙ හැටියට තමා අනික් එවා
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඇත්තට ම ගේ උන් පවුල් කනව ද බං? ඇන්නා පැන්නා සීන් එක ගේ උන්ගෙ තමයි වැඩිපුර තියෙන්නෙ මට හිතුන විදියට.