යාලුවන්ගේ හොර වැඩ

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    එහෙම උන් ඇවිල්ලා නෑ, එහෙම බැන්දට පස්සේ දන්න තරමින් සයිඩ් එව්වා රන් කරන උන් මගේ ෆ්‍රෙන්ඩ් සෝන් එකේ නෑ.. 🤔
    ඉන්න හොඳම එකෙක් හින්දා අවුල

    aniwa bn

    athe durin thiyan hamadema ganudenu karanna one
    ටොකු අනින්න ලේසිම ඔලුව අත ගාද්දී. සමහර කාපු ටොකු මතක් උනේ ඉදිමුමත් බැහැලා ගියාම ඇන්නා නේද කියලා :lol:
     
    • Sad
    Reactions: Heshan Daminda

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    වටේ යන්නේ , බඩු පස්සේ යන්නේ අඩු කුලේ උන්.
    හොඳට හිටපු උන් වෙනස් වෙද්දිනේ අවුල

    උබ සිරිමත් වෙන්න ගියාට , උබලගේ මල්ලිව ෂුවර් නෑ ;)
    කීයකටද කලින් එකා වික්කේ account එක උබට
     
    • Like
    Reactions: Nidarshana_k

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    ඉන්න හොඳම එකෙක් හින්දා අවුල


    ටොකු අනින්න ලේසිම ඔලුව අත ගාද්දී. සමහර කාපු ටොකු මතක් උනේ ඉදිමුමත් බැහැලා ගියාම ඇන්නා නේද කියලා :lol:
    hama deyakma upekshwen wida dara gaththama hari

    ninda prasansa hama ekama
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,338
    113
    ප*යාගල
    sorry.com
    උබලගේ යාළුවොන්ගේ හොර සීන් උබලට කියන්න ආවොත් උබල ඒවාට උදව් කරනවද ?
    සක්කිලි වැඩ වලට නම් හෙල්ප් කරන්නෙ නෑ ( Cheating etc etc )
    මම දන්න එකෙක් ඉන්නව බැදල ලමයි දෙන්නෙකුත් ඉන්නව එකෙක් පොඩී. මූ ෆෙස්බුක් එකේ ගෑනු ටෝක් කරල රූම් අදිනව. කොයි වෙලේ හරි ඔක මාට්ටු උනොත් උන්ගෙ පවුල ඉවරයි.ගෑනිගෙ තාත්තට හොදට සල්ලි තියෙනව . මූටයි ගෑනිටයි ඉන්න ගෙදරයි ඔක්කොම හදල දුන්නෙ මාමන්ඩි. මූට කිසිදෙයක් නෑ හැබැයි සක්කිලිකම කිදාබැහැලා. ඕකා දවසක් ටෙලිග්‍රැම් ලබ්බක් අහගෙන ආව මම මග ඇරියා. අර පොඩි එකාගෙ මූන මතක් වෙද්දි තාත්තා වෙන ඌට වඩා මට දුකයි 👎
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    illegal dewal nam karanne na. ohoma ekak nam karala denawa mage responsibility ekak nemene. habai ara ude kollek kiwwa wage kiyanawa lagadi gaani umbe walla kapanawa kiyala.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    ඕනිම උදව්වක් කරනවා, කෙලවෙන සීන් එකක් නම් කියනවා, උබට අනිවා කෙලවෙන්වා ඕක කරාම කියලා, කෙලවෙන විදියත් කියනවා,

    ex ආ account දෙක හරි! හැබැයි පුතෝ තොට අනිවා කෙලවෙනවා ඕකෙන් ලමයගෙ ජීවිතෙත් කාලකන්නි වෙලා උබට ගෑනිත් නැති වෙලා, පව්ලත් එක්ක හැදිඟෑවිලා ගිහින් තෝ නන්නත්තාර වෙලා හිරේ වැටුන දවසක් එනවා තෝ මේ කරන්න යන වැඩෙන්, හිතලා බලපන් උබෙ පොඩි එකා ගැන ආයෙත්
    The family OP mentioned has children, bro. So it is a big no-no. I will never support such a thing.
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    සක්කිලි වැඩ වලට නම් හෙල්ප් කරන්නෙ නෑ ( Cheating etc etc )
    මම දන්න එකෙක් ඉන්නව බැදල ලමයි දෙන්නෙකුත් ඉන්නව එකෙක් පොඩී. මූ ෆෙස්බුක් එකේ ගෑනු ටෝක් කරල රූම් අදිනව. කොයි වෙලේ හරි ඔක මාට්ටු උනොත් උන්ගෙ පවුල ඉවරයි.ගෑනිගෙ තාත්තට හොදට සල්ලි තියෙනව . මූටයි ගෑනිටයි ඉන්න ගෙදරයි ඔක්කොම හදල දුන්නෙ මාමන්ඩි. මූට කිසිදෙයක් නෑ හැබැයි සක්කිලිකම කිදාබැහැලා. ඕකා දවසක් ටෙලිග්‍රැම් ලබ්බක් අහගෙන ආව මම මග ඇරියා. අර පොඩි එකාගෙ මූන මතක් වෙද්දි තාත්තා වෙන ඌට වඩා මට දුකයි 👎
    මන් තමයි බන් ඒ ආවෙ , උබ නම් යකොව්😏
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,724
    1
    11,011
    113
    bokkema unta nan na ba kiyn na ban krala denawa one udwwak. giya awurudde supirima topiyak set una.mata dan uge ganige muna balandawath ba.patta nondi cn ekak una. yaluwa podi un nemene unge thirana un gani.mn ewata madihath wen na.udawwak illuwoth karanawa echcharai. unge family eke prashna thiyenawada ewa api danneth nane
     
    • Love
    Reactions: ST.PIERRE

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    illegal දේවල් වලට උදව් කරන්නේ නැ.
    අනික් ඒවා අවුලක් නැ. තමන්ගේ වැරදි වල responsibility එක තියෙන්නේ තමන්ට
     
    • Love
    Reactions: ST.PIERRE

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උදවු කරන්න වෙනවා නේ බන් ඉතින් යාලුවෙක් නම්. දරුණුම දරුණු සින් එකක් නම් කතා කරලා ශේප් කර ගන්න බලනව.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    ඔය වගේ P චරිත එකෙන් ම හලලා දානවා. ඔහොම උන් තමයි යාලුවොන්ගේ ගෑනුන්ට ලමයින්ට අම්මලට උනත් මාන බලන්නෙ.

    මූටයි ගෑනිටයි ඉන්න ගෙදරයි ඔක්කොම හදල දුන්නෙ මාමන්ඩි.
    පව් යකෝ ඒ මිනිහයි උගේ දුවයි.
    ------ Post added on Feb 3, 2025 at 7:55 PM
     
    • Love
    Reactions: ST.PIERRE