aniwa bnකෙල්ලෝ, කොල්ලෝ නෙවේ බන් . මිනිස්සු . එකෙක්වත් sure නෑ.
athe durin thiyan hamadema ganudenu karanna one
aniwa bnකෙල්ලෝ, කොල්ලෝ නෙවේ බන් . මිනිස්සු . එකෙක්වත් sure නෑ.
ඉන්න හොඳම එකෙක් හින්දා අවුලඑහෙම උන් ඇවිල්ලා නෑ, එහෙම බැන්දට පස්සේ දන්න තරමින් සයිඩ් එව්වා රන් කරන උන් මගේ ෆ්රෙන්ඩ් සෝන් එකේ නෑ..![]()
ටොකු අනින්න ලේසිම ඔලුව අත ගාද්දී. සමහර කාපු ටොකු මතක් උනේ ඉදිමුමත් බැහැලා ගියාම ඇන්නා නේද කියලාaniwa bn
athe durin thiyan hamadema ganudenu karanna one

හොඳට හිටපු උන් වෙනස් වෙද්දිනේ අවුලවටේ යන්නේ , බඩු පස්සේ යන්නේ අඩු කුලේ උන්.
කීයකටද කලින් එකා වික්කේ account එක උබටඋබ සිරිමත් වෙන්න ගියාට , උබලගේ මල්ලිව ෂුවර් නෑ![]()
hama deyakma upekshwen wida dara gaththama hariඉන්න හොඳම එකෙක් හින්දා අවුල
ටොකු අනින්න ලේසිම ඔලුව අත ගාද්දී. සමහර කාපු ටොකු මතක් උනේ ඉදිමුමත් බැහැලා ගියාම ඇන්නා නේද කියලා![]()
සක්කිලි වැඩ වලට නම් හෙල්ප් කරන්නෙ නෑ ( Cheating etc etc )උබලගේ යාළුවොන්ගේ හොර සීන් උබලට කියන්න ආවොත් උබල ඒවාට උදව් කරනවද ?
The family OP mentioned has children, bro. So it is a big no-no. I will never support such a thing.ඕනිම උදව්වක් කරනවා, කෙලවෙන සීන් එකක් නම් කියනවා, උබට අනිවා කෙලවෙන්වා ඕක කරාම කියලා, කෙලවෙන විදියත් කියනවා,
ex ආ account දෙක හරි! හැබැයි පුතෝ තොට අනිවා කෙලවෙනවා ඕකෙන් ලමයගෙ ජීවිතෙත් කාලකන්නි වෙලා උබට ගෑනිත් නැති වෙලා, පව්ලත් එක්ක හැදිඟෑවිලා ගිහින් තෝ නන්නත්තාර වෙලා හිරේ වැටුන දවසක් එනවා තෝ මේ කරන්න යන වැඩෙන්, හිතලා බලපන් උබෙ පොඩි එකා ගැන ආයෙත්
මන් තමයි බන් ඒ ආවෙ , උබ නම් යකොව්සක්කිලි වැඩ වලට නම් හෙල්ප් කරන්නෙ නෑ ( Cheating etc etc )
මම දන්න එකෙක් ඉන්නව බැදල ලමයි දෙන්නෙකුත් ඉන්නව එකෙක් පොඩී. මූ ෆෙස්බුක් එකේ ගෑනු ටෝක් කරල රූම් අදිනව. කොයි වෙලේ හරි ඔක මාට්ටු උනොත් උන්ගෙ පවුල ඉවරයි.ගෑනිගෙ තාත්තට හොදට සල්ලි තියෙනව . මූටයි ගෑනිටයි ඉන්න ගෙදරයි ඔක්කොම හදල දුන්නෙ මාමන්ඩි. මූට කිසිදෙයක් නෑ හැබැයි සක්කිලිකම කිදාබැහැලා. ඕකා දවසක් ටෙලිග්රැම් ලබ්බක් අහගෙන ආව මම මග ඇරියා. අර පොඩි එකාගෙ මූන මතක් වෙද්දි තාත්තා වෙන ඌට වඩා මට දුකයි![]()
පව් යකෝ ඒ මිනිහයි උගේ දුවයි.මූටයි ගෑනිටයි ඉන්න ගෙදරයි ඔක්කොම හදල දුන්නෙ මාමන්ඩි.