යාලුවන්ගේ හොර වැඩ

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබලගේ යාළුවොන්ගේ හොර සීන් උබලට කියන්න ආවොත් උබල ඒවාට උදව් කරනවද ?
    ex- ලගදි බැඳලා ළමයෙක් ඉන්න එකෙක් ආවා phone එකේ වට්ස් ඇප් 2 ක් run කරන්නේ කොහොමද අහන් එකක් හංගගෙන. උගේ සීන් එකත් කිව්වා . හොර සීන් එකක් . මම මග ඇරියා . ඒත් අපේ මල්ලිගෙන් අහගෙන වැඩේ කරගෙන තිබ්බා . තරහා උනාද දන්නෙත් නෑ .
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113

    athe gahanna kiyala haduwe
    heta wadata yannath one shik suggest wela en ewa :dull:

    Last edited:

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    උබලගේ යාළුවොන්ගේ හොර සීන් උබලට කියන්න ආවොත් උබල ඒවාට උදව් කරනවද ?
    ex- ලගදි බැඳලා ළමයෙක් ඉන්න එකෙක් ආවා phone එකේ වට්ස් ඇප් 2 ක් run කරන්නේ කොහොමද අහන් එකක් හංගගෙන. උගේ සීන් එකත් කිව්වා . හොර සීන් එකක් . මම මග ඇරියා . ඒත් අපේ මල්ලිගෙන් අහගෙන වැඩේ කරගෙන තිබ්බා . තරහා උනාද දන්නෙත් නෑ .
    ඕනිම උදව්වක් කරනවා, කෙලවෙන සීන් එකක් නම් කියනවා, උබට අනිවා කෙලවෙන්වා ඕක කරාම කියලා, කෙලවෙන විදියත් කියනවා,

    ex ආ account දෙක හරි! හැබැයි පුතෝ තොට අනිවා කෙලවෙනවා ඕකෙන් ලමයගෙ ජීවිතෙත් කාලකන්නි වෙලා උබට ගෑනිත් නැති වෙලා, පව්ලත් එක්ක හැදිඟෑවිලා ගිහින් තෝ නන්නත්තාර වෙලා හිරේ වැටුන දවසක් එනවා තෝ මේ කරන්න යන වැඩෙන්, හිතලා බලපන් උබෙ පොඩි එකා ගැන ආයෙත්
     
    • Like
    Reactions: vectorizer

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඉරිසියාව
    පවුල් කඩන් ගැනු හෙන ඉල්ලද්දී , එක්කෝ මිනී මරන් tv වල යද්දී . ඔය වට්ටි වලට අත ගහල සැනසීමක් හම්බෙයිද ? එක පාරක් එකෙක්ට වචන වලින් හරි උදව් කරලා තාමත් පසු තැවෙනවා. තව හොර ගමන් යන්න හෙල්මටුත් දුන්නා . මතක් වෙද්දීත් පසු තැවීම. දැන් ඌ පවුල කඩන් සියදිවි හානි කර ගන්න ඔන්න මෙන්න . ඒ මදිවට තව උන් එනවා උස්සන් . අහක යන මගුල්. යාලුවෙක් විදියට මාර help කරා ඌ මට. ඒත් පොර ටිකක් අවුලෙන් වගේ දැන් මාත් එක්ක .

    නැහැ මගේ, මම නම් උදව්වක් කරලා උගෙන් නම්බරෙත් උස්සනවා
    ජෝක් නෙවේ බන්
    ------ Post added on Feb 3, 2025 at 1:02 AM
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    උබලගේ යාළුවොන්ගේ හොර සීන් උබලට කියන්න ආවොත් උබල ඒවාට උදව් කරනවද ?
    ex- ලගදි බැඳලා ළමයෙක් ඉන්න එකෙක් ආවා phone එකේ වට්ස් ඇප් 2 ක් run කරන්නේ කොහොමද අහන් එකක් හංගගෙන. උගේ සීන් එකත් කිව්වා . හොර සීන් එකක් . මම මග ඇරියා . ඒත් අපේ මල්ලිගෙන් අහගෙන වැඩේ කරගෙන තිබ්බා . තරහා උනාද දන්නෙත් නෑ .
    paul kadanna udau karanna epa return loweth passe hari enawa,

    danna gdak unta same return eka awa...
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඕනිම උදව්වක් කරනවා, කෙලවෙන සීන් එකක් නම් කියනවා, උබට අනිවා කෙලවෙන්වා ඕක කරාම කියලා, කෙලවෙන විදියත් කියනවා,

    ex ආ account දෙක හරි! හැබැයි පුතෝ තොට අනිවා කෙලවෙනවා ඕකෙන් ලමයගෙ ජීවිතෙත් කාලකන්නි වෙලා උබට ගෑනිත් නැති වෙලා, පව්ලත් එක්ක හැදිඟෑවිලා ගිහින් තෝ නන්නත්තාර වෙලා හිරේ වැටුන දවසක් එනවා තෝ මේ කරන්න යන වැඩෙන්, හිතලා බලපන් උබෙ පොඩි එකා ගැන ආයෙත්
    අනේ අහයි . ඌ ඉන්නේ මත් වෙලා වගේ . සිරාවට බය හිතෙනවා . කියන දෙයක් තේරෙන්නේ නෑ නිකන් හොල්මන් දැකපු උන් වගේ .

    උබ සිරිමත් වෙන්න ගියාට , උබලගේ මල්ලිව ෂුවර් නෑ ;)
    ඌ දන්නේ නැතුව කරලා තියෙන්නේ . ඌ බොරුවක් දීලා තමා අහගෙන තියෙන්නේ මල්ලිගෙන් . මන් මල්ලිට කියන්න ගියෙත් නෑ .
    ------ Post added on Feb 3, 2025 at 1:06 AM
     
    • Like
    Reactions: Nidarshana_k

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    එහෙම උන් ඇවිල්ලා නෑ, එහෙම බැන්දට පස්සේ දන්න තරමින් සයිඩ් එව්වා රන් කරන උන් මගේ ෆ්‍රෙන්ඩ් සෝන් එකේ නෑ.. 🤔
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    පවුල් කඩන් ගැනු හෙන ඉල්ලද්දී , එක්කෝ මිනී මරන් tv වල යද්දී . ඔය වට්ටි වලට අත ගහල සැනසීමක් හම්බෙයිද ? එක පාරක් එකෙක්ට වචන වලින් හරි උදව් කරලා තාමත් පසු තැවෙනවා. තව හොර ගමන් යන්න හෙල්මටුත් දුන්නා . මතක් වෙද්දීත් පසු තැවීම. දැන් ඌ පවුල කඩන් සියදිවි හානි කර ගන්න ඔන්න මෙන්න . ඒ මදිවට තව උන් එනවා උස්සන් . අහක යන මගුල්. යාලුවෙක් විදියට මාර help කරා ඌ මට. ඒත් පොර ටිකක් අවුලෙන් වගේ දැන් මාත් එක්ක .

    ජෝක් නෙවේ බන්
    ------ Post added on Feb 3, 2025 at 1:02 AM
    Think Positive 😉