Questions යාලුවනේ online පටන් ගන්න පුලුවන් වැඩ මොනවද?

phoebe888

Junior member
  • Apr 20, 2023
    22
    34
    13
    මම දැනට AL ඉවර වෙලා ‌ගෙදරට වෙලා නිකන් ඉන්නේ . networking / programming ගැන සූටි සූටි දැනුමක් තියනවා හැබැයි මේ දැනුම මදි job එකකට යන්න තරම්. ඉතින් මම udemy වගේ site වලින් programming / bugbounty වගේ course කරගෙන යනවා මේ දවස් වල.

    අව්ල් තමයි ලොකුවට english දැනුම නෑ ,

    මට ඔ්නේ මේ වැඩේ කරගෙන යන ගමන් මාසෙට කීයක් හරි හොයාගන්න පුලුවන් වැඩක් ගැන දැන ගන්න . invest කරන්න තරම් ලොකුවට සල්ලි නෑ . 10,000 ක් විතර නම් හොයාගන්න පුලුවන් හෙමීට.

    පිරමීඩ ගැන නම් කියන්න එපා zoom meeting මගුලුත් එපා basic idea එක විතරක් දෙන්න මම ඒ ගැන හොයලා බලන්නම් .
     
    • Like
    Reactions: Yakka putha

    phoebe888

    Junior member
  • Apr 20, 2023
    22
    34
    13
    Invest කරන්නද ඕන නැත්තම් වැඩ කරන්නද ඕන?
    invest ගැන නම් ලොකු idea එකක් නෑ . වැඩ කරන්න තියනවා නම් හොදයි . investment ගැනත් දැනගන්න කැමති
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    invest ගැන නම් ලොකු idea එකක් නෑ . වැඩ කරන්න තියනවා නම් හොදයි . investment ගැනත් දැනගන්න කැමති
    Fiverr වගේ එකක් try කරන්න.

    කොහොමද කරන්නේ කියලා @S_M_S ගේ මේ thread ටිකෙන් ඉගෙනගන්න පුළුවන්.

    https://elakiri.com/threads/fiverr-පටන්-ගමු-1-කොටස-අග-සිට-මුලට-tutorial.2086666/

    ඕවයින් සල්ලි හම්බුනාට පස්සේ investing ගැන ඉගෙනගන්න..
     
    phoebe888

    Junior member
  • Apr 20, 2023
    22
    34
    13
    Fiverr වගේ එකක් try කරන්න.

    කොහොමද කරන්නේ කියලා @S_M_S ගේ මේ thread ටිකෙන් ඉගෙනගන්න පුළුවන්.

    https://elakiri.com/threads/fiverr-පටන්-ගමු-1-කොටස-අග-සිට-මුලට-tutorial.2086666/

    ඕවයින් සල්ලි හම්බුනාට පස්සේ investing ගැන ඉගෙනගන්න..
    thanks මම බලන්නම්
     
    • Love
    • Like
    Reactions: S_M_S and EdNygma