යාලුවනේ තව උදව්වක්ක්....
මම ඊයේ මගේ බ්ලොග් එක ගැන දැම්මනේ...ගොඩාක් යාලුවෝ උදව් කලා මට...දන් ටිකක් බ්ලොග් එක බලන්න එනවා..
මම මගෙ බ්ලොග් එකට 6 පාරක්ම ADSENSE ඉල්ලුවා..හැම පාරම REJECT වුනා.ඒක ප්‍රස්ණයක් වෙයිද??ආයේ ඉල්ලුවොත් දෙන එකක් නද්ද??
මේ තියෙන්නෙ මගේ blog එක...

http://sribeautifulnature.blogspot.com/
මට ඉස්සෙල්ලා උදව් කල හමෝටම ගොඩාක්ක්ක් ස්තුතියි!!
මම ඊයේ මගේ බ්ලොග් එක ගැන දැම්මනේ...ගොඩාක් යාලුවෝ උදව් කලා මට...දන් ටිකක් බ්ලොග් එක බලන්න එනවා..
මම මගෙ බ්ලොග් එකට 6 පාරක්ම ADSENSE ඉල්ලුවා..හැම පාරම REJECT වුනා.ඒක ප්‍රස්ණයක් වෙයිද??ආයේ ඉල්ලුවොත් දෙන එකක් නද්ද??මේ තියෙන්නෙ මගේ blog එක...

http://sribeautifulnature.blogspot.com/
මට ඉස්සෙල්ලා උදව් කල හමෝටම ගොඩාක්ක්ක් ස්තුතියි!!

Last edited: