යාලුවනේ තව උදව්වක්ක්....

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    යාලුවනේ තව උදව්වක්ක්....

    මම ඊයේ මගේ බ්ලොග් එක ගැන දැම්මනේ...ගොඩාක් යාලුවෝ උදව් කලා මට...දන් ටිකක් බ්ලොග් එක බලන්න එනවා.. :) මම මගෙ බ්ලොග් එකට 6 පාරක්ම ADSENSE ඉල්ලුවා..හැම පාරම REJECT වුනා.ඒක ප්‍රස්ණයක් වෙයිද??ආයේ ඉල්ලුවොත් දෙන එකක් නද්ද??

    මේ තියෙන්නෙ මගේ blog එක... :) :yes:

    http://sribeautifulnature.blogspot.com/

    මට ඉස්සෙල්ලා උදව් කල හමෝටම ගොඩාක්ක්ක් ස්තුතියි!! :)
     
    Last edited:

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    Google AdSense වලට සුදුසුකම් ලබන්න ඕන නම් මේකට සම්පූර්ණ කරන්න ඕන දේවල් මූලික වශයෙන් 4 ක් තියෙනවා..


    තමන්ට හොද Website එකක් තියෙන්න ඕනේ , ඒ වගේම මේකේ Contents තියෙන්නත් ඕනේ සෑහෙන පරිදි, මේ සෑහෙන පිරිදි කියන එක කොයිතරම් දුරටද කියලා විස්තර වෙලා නෑ ඉතින් ඒක නිසා පුලුවන් තරම් තමන්ට හැකි පරිදි contents පළකරන්න තමන්ගේ site එකේ..

    අවුරුදු 18 ට වැඩි වෙන්නත් ඕනේ , සාමාන්‍යයෙන් මේක සලකන්නේ Gmail එකේ Email එකක් Register කරනකොට ඇතුලත් කරපු Birthday එක සැලකිල්ලට ගෙනයි.

    ඒ වගේම Google එකේ Policy එකට ගැලපෙන්නත් ඕනේ..

    සමහර රටවලට චීනය සහා ඉන්දියාව ඇතුලුව නම් තමන්ගේ Site එක මාස 6 කට වඩා පරණ වෙන්න ඕන කියලා නීතියක් තියෙනවා , මේක ලංකාවටත් අදාළයි මට හිතන්නේ නමුත් ඒක පළ කරලා නෑ Google ලා නමුත් මේක පැහැදිලියි. මම දැක්ක දෙයක් තමයි ඔයාගේ site එක පටන් අරගෙන තියෙන්නේ July ඉතින් මාස 6 සම්පූර්ණ නෑ, මට හිතෙන්නේ මේකයි හේතුව..
     

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    menna mehema thama hamapaarama awe...


    'Thank you for your interest in Google AdSense.
    After reviewing your
    application, our specialists have found that it does
    not meet our program
    criteria. Therefore, we are unable to accept you into
    our program.
    We have certain policies in place that we believe will
    help ensure the
    effectiveness of Google ads for our publishers as
    well as for our
    advertisers. We review all publishers, and we
    reserve the right to decline
    any application. As we grow, we may find that we
    are able to expand our
    program to more web publishers with a wider
    variety of web content.
    Please note that we may not be able to respond to
    inquiries regarding the
    specific reasons for our decision. Thank you for
    your understanding.
    Sincerely,
    The Google AdSense Team'
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    maasa 6kma inna oneda? :/
    eeta kalin katawath hambela nadda?
    Hamotama sthuthiy! :)

    මෙතන කියන්නේ එහෙමයි , මම හිතන්නේ නිතරම google ලට කරදර කරනවට වඩා, තව මාස කිහිපයක් ඉදලම ආයි Apply කරානම් හොදයි එතකොට හම්බ විමේ සම්භාවිතාව වැඩියි.
    තාම මාස 2 කයි නේ?