Hena gon ne ban...unge internal danna ona ewa mokatada fb eke danne?
mokadda e kiwwe?Bank ekakin salli adinawa kiyala deyak karanna ba bn.
tiyenawaඕකේ BRANCES නෑනේද කොළඹින් පිට
branch කියලා එකක් නම් දන්නෙ නෑ, ඒත් cargills outlet වලින් සල්ලි දාන්න පුලුවන් කියලා දැකලා තියෙනවා.ඕකේ BRANCES නෑනේද කොළඹින් පිට
ඕකේ BRANCHES නෑනේද කොළඹින් පිට
------ Post added on Mar 21, 2025 at 9:57 PM
Mama gihin thiyana thanamalwila/kurunegala/Anuradhapura branch valataඕකේ BRANCES නෑනේද කොළඹින් පිට
මේ ලෙවල් එකට කෙල උනේ පලවෙනි පාරට වෙන්න ඕනා,Lankawe first time da bank ekak hack une @tharakaf
SLT ekath ransomware ekak kawata data leak un na neda??මේ ලෙවල් එකට කෙල උනේ පලවෙනි පාරට වෙන්න ඕනා,
ආහ් නෑ නෑ NSB උන් covid වලට කලින් හැක් උනා ransomware සීන් නම් නෙවී.