හොදට හිතල බලල ගන්න තීරණයක් ගනින්. මොකද උඹ මහන වෙන එක ලේසි නෑ වගේම හිතුනහම සිවුර අතරින එකත් මහ පවක්. හොදට හිතල තීරණය කරපන්. ජීවිතෙ ප්‍රශ්නෙකින් විදවන පළියට මහණ වෙන එක නෙමෙ ජීවිතේ කියන්නෙ....
ඔවු. ඉස්සෙල්ලාම භාවනා මධ්‍යස්ථානයකට ගිහින් භාවනා පුරුදු වෙන්න. ධර්මය ඉගන ගන්න. එහෙම ක්‍රමයෙන් ඉස්සරහට යන්න.
තෙරුවන් සරණයි.



