යාලුවනේ මට මහණ වෙන්න හිතෙනවා!

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    හොදට හිතල බලල ගන්න තීරණයක් ගනින්. මොකද උඹ මහන වෙන එක ලේසි නෑ වගේම හිතුනහම සිවුර අතරින එකත් මහ පවක්. හොදට හිතල තීරණය කරපන්. ජීවිතෙ ප්‍රශ්නෙකින් විදවන පළියට මහණ වෙන එක නෙමෙ ජීවිතේ කියන්නෙ....

    :dull::dull::dull:

    ඔවු. ඉස්සෙල්ලාම භාවනා මධ්‍යස්ථානයකට ගිහින් භාවනා පුරුදු වෙන්න. ධර්මය ඉගන ගන්න. එහෙම ක්‍රමයෙන් ඉස්සරහට යන්න.
    තෙරුවන් සරණයි.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙනෙක් සසර දුකින් මිදීමට සිවුරු අරිනවා නම් ඒක නවත්තන එක ලොකු පවක්.
    තමන් ඇත්තටම මේ ජීවිතය ගැන කළකිරිලා නම් මහන වෙන්නේ ඒක කරන්න. අනිවාර්යයෙන්ම කරන්න. මොකද අනිත් හැම කෙනාටම වඩා ජීවිතේ දුකින් නිදහස් වෙන්න ඒක රුකුලක්.
     

    saman.buddika

    Member
    Nov 21, 2012
    28
    1
    0
    පුළුවන්නම් මට job එකක් හොයල දීල මහණ වෙන්ඩකෝ. මම job එකක් නැතුව විදින දුකක්. උබට ඉක්මනට රහත් වෙන්ඩ පුළුවන් වෙඉ.
    හෙව්වා හෙව්වා එකක් වත් සෙට් උන් නෑ.
    වයසත් 24ඉ.
    http://elakiri.com/forum/showthread.php?t=1510169
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පුළුවන්නම් මට job එකක් හොයල දීල මහණ වෙන්ඩකෝ. මම job එකක් නැතුව විදින දුකක්. උබට ඉක්මනට රහත් වෙන්ඩ පුළුවන් වෙඉ.
    හෙව්වා හෙව්වා එකක් වත් සෙට් උන් නෑ.
    වයසත් 24ඉ.
    http://elakiri.com/forum/showthread.php?t=1510169

    :baffled::P
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සාදු සාදු සාදු මහන්වෙන්න හිතෙන එක සංසාරේ කරපු ලොකු පිනක්. නොසැලී ඉදිරියටම තමන්ගේ අරමුණ කරා යන්න ආත්ම ශක්තිය තියෙනවනම් අනිවාර්යෙන් ආරණ්‍ය සේනාසනයකට ගිහින් මහන වෙන්න. වටෙන් එන්නේ නැතුව කෙලින්ම කියන්නම් , මහමෙවුනාවේ මහනාවෙන්න නම් එපා. සංසාර විමුක්තිය හොයාගන්න ඕනෙනම් ආරණ්‍ය සේනාසනයකට ගිහින් පවිදිවෙන්න. යන්න නා උයන ආරණ්‍ය සේනාසනයට. ගිහින් හමුවෙන්න නා උයනේ ආරියධම්ම ස්වාමින් වහන්සේ. ශ්‍රී කල්යානී යෝගාශ්‍රම සංස්ථාවේ මුලස්ථානය තමයි නා උයන. එතනට ගිහින් ආරියධම්ම ස්වාමින් වහන්සේ හමුවෙලා කතා කරන්න. ඒ ස්වාමින් වහන්සේ කියාවි මොකක්ද කරන්න ඕන කියල. ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව පැවිදි වෙච්ච ස්වාමින්වහන්සේලා ඉන්නවා භාවනාවෙන් හුඟක් ඉහලට ගිය. එතුමාණන් වහන්සේලා ප්‍රසිද්ධියට කැමති නැහැ.
    මහණකම කියන්නේ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් කියල හිතාගෙන යන්න නම් එපා. මහනකමක් කරන්න ලේසි නැහැ සහෝදරයා. ඒක ලෞකික ජීවිතේට වඩා ගොඩාක් අමාරු දෙයක්. වර්තමානේ තියන ලෞකික දේවල් නිතර දකින පරිසරයක (උදා : ගමේ පන්සල ) පැවිදි වෙන කෙනෙකුගේ පැවිද්ද බිඳින්න මාරයාට හරිම ලේසියි. එත් සහෝදරයාගේ අරමුණ හුඟක් දියුණු අරමුණක්. මම හිතනවා සහෝදරයට පුළුවන් වෙයි කියල අරමුණට ලඟාවෙන්න . මම ආරණ්‍ය සේනාසනවල ධර්මධර විනයධර භික්ෂුන්වහන්සේලා ලඟින් අසුරුකරලා තියනවා. හරිම සිල්වත්. ඒකායන අරමුණ නිර්වානයම පමණයි. ඒ හින්දයි මහනවෙනව්නම් නා උයනට යන්න කියල කිව්වේ.
    මේ ටිකත් හිතේ ධාරණය කරගන්න. සහෝදරයට මාර්ගපල ලබන්න පින සංසාරෙන් ගෙනල්ල තියනවනම් මේ තියන්න හදන පියවර එතනටම යනවනම් මාරයා මේ මොහොතේ හිටන් ක්‍රියාත්මකයි සහෝදරයා නොමග යවන්න. ඒ හින්ද බුද්ධියෙන් හිතල තීරණ ගන්න. මම කියනවට නා උයනට ගිහින් අහල දැකල තවත් හිතෙන ගිහින් බලන්න හිතෙන තැන් තියෙනවනම් ඒවටත් ගිහින් හොයල බලල තමුන්ගේ අරමුණට යන්න පුළුවන් හොඳම මාර්ගයේ අඩිය තියන්න.
    දෙගිඩියාවක් තියාගන්න එපා. අරමුණ පිරිසිදුයි. අනිවා නිර්වාණය හමුවෙනවාමයි. හතර වරිගෙම නිවනට පමුනුවල මා ගැනත් බලන්න.
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ජීවිතේ දුකයි. ඒක ඇත්ත. මහණ වෙන්න අදහස හැමෝටම එන්නේ නෑ. ඒක උතුම් අදහසක්.
    ඒත් දුවන්නන් වාලෙ ගිහින් සිවුරු දාගත්තට ටික දවසක් යන කොට ඒකත් එපා වෙන්න පුලුවන්..
    ඒ නිසා මහණ වෙලා ගෙවන්න තියෙන ජීවිතේ ගැන දැනගන්න රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ "ශාසනාවතරණය" පොත කියවන්න.(www.ogatharana.org )

    කය මහණ කරන්න යන්නේ විනාඩි කීපයයි, ඒත් හිත මහණ කරන එක යුද්ධයක් වගේ.

    අනික ලංකාවෙ හැම තැනම නිවන නෑ, කමටහන් දෙන්න පුලුවන් හාමුදුරුවරු ඉන්නෙ අතලොස්සයි.

    මීතිරිගල නිස්සරණ වනයෙ උතුම් නිවන් මග තියෙනවා. එහෙ ටික දවසක් ගිහියෙක් විදියට නැවතිලා ඉඳලා භාවනා කරල බලන්න, කරන්න පුලුවන් නම් මහණ වෙන්න.
    තෙරුවන් සරණයි.
     

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    EPA kiyanna baa yalu apita.paww sidda wenawa EPA kiwwama. eth hodata hithala balala karana deyak karanna..Aye hareemak nae. NO TURN BACK!!
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    එහෙම අදහසක් එන්නේත් පිනට මචන්..ප්‍රශ්න නිසා කළකිරිලා යාමට වඩා සාර්ථක අවබෝධයෙන් යන එකයි..
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    හොදයි මහන වෙයන්. හෑබයි සිව්රක් දාගත්ත ගිහියෙක් විදිහට නේමේ. අපිට හොදට දන ගහල වදින්න පුලුවන් හාමුදුරු කෙනෙක් විදිහට.
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    හොදට හිතල බලල ගන්න තීරණයක් ගනින්. මොකද උඹ මහන වෙන එක ලේසි නෑ වගේම හිතුනහම සිවුර අතරින එකත් මහ පවක්. හොදට හිතල තීරණය කරපන්. ජීවිතෙ ප්‍රශ්නෙකින් විදවන පළියට මහණ වෙන එක නෙමෙ ජීවිතේ කියන්නෙ....

    :dull::dull::dull:
    :yes::yes:

    mahana vennath asa karanna epa... asavamathamai sukata hethuva... e nisa mahna veema avabodayak idihata ganna .... (e deka dekak saho... )
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mchn Dukata mahana wenna epa..Jivithe yathrthaya terenawanan witarak mahanawenna..mokada oya wede lesi ne...assume that you are 20 tawa 40-50 years pansalakata wela inne wenawa..hitana taram lesi ne...Wediya mukuth gena hitanna epa...Hitanna giyama tama oya okotama mula...heta wunath marenna puluwan...newa gilunath ban chun wage givath wenna..lokuwata mukuth gena hopes tiyaganna epa...etakota oya godai duk aduwenawa...jivithe yathrthaya terum aragena eka ube yahapathata convert karaganin..etakota godak ayawa lead karala ube life eka sucesful karaganna puluwan..ohoma yathrthaya terennath pin karala tiyenna one...oka ube pinak use it for good....just live the middle way in everything...even in love...Don't go for extreme in anything.
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    I have the same Idea, but i will remain like this and will not marry ... soon after i get stable with my financial problems should learn about the Buddhism more deeply..
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    Hoda awabodhayen palyan machan.. ubata aththatama meka onidha kiyala.... mahana unama eka godakk amarui..eth hoda arambhayak wei,,,
    theruwan saranai