කෙල්ලන්ට හතුරුකම් කරන උන් පිටි පස්සෙන් ඉන්න කෙල්ලන් භාර දෙවියා මන්.. God Pantherඋඹනං මගේ ජන්මාන්තර හතුරෙක්ම තමා![]()

someone story is unlikely to end well for me is it..![]()



හායි වෙල්කම්
මම තමයි මේකේ සීනියර්ම මෙම්බර්
ඔයාට ඕන දෙයක් තියනවනං මගෙන් අහන්නකො![]()



සුදු රෝස;12226232 said:I'll make sure to inform you if I ever start a "මංගල සේවය". Till that no silver lining for you twisted......
කුල මල්ලියෝ............ අපි තාම EK එකේ ඉන්නවා...........![]()
![]()


අපිත් ඉන්නවාසුදු රෝස;12226232 said:I'll make sure to inform you if I ever start a "මංගල සේවය". Till that no silver lining for you twisted......
කුල මල්ලියෝ............ අපි තාම EK එකේ ඉන්නවා...........![]()
![]()

සංසුන් පොඩ්ඩා;12225928 said:මේක පිස්සු හැදෙන පොට් එකක් ....සමහරු මේකේ එල්ලිලාඉදල පවුල් අවුල් කරගෙනත් තියෙනවා .... මලපනින, පිස්සුකෙලින, ආතල්ගන්න,උදවිඉල්ලන එවුන් අස්සේ අපිවගේ සංසුන් පොඩිඑවුන් ඉන්නවා ඉතිං ඔන්න ...
well come to ekakiri
අපිත් ඉන්නවා![]()



මමත් එලකිරියට ඇවිත් හිටියට තවම ත්රෙඩ් එකක් දාන විදිහවත් දන්නෙ නෑ.පිංසිද්ද වෙනවා කොල්ලනේ
.මට උදවු කරපල්ලා
.ත්රෙඩ් එකක් දාන විදිහ?බම්ප් කරන විදිහ හා රෙප් එක ගැන කියලා දෙන්න.
![]()

කෙල්ලන්ට හතුරුකම් කරන උන් පිටි පස්සෙන් ඉන්න කෙල්ලන් භාර දෙවියා මන්.. God Panther![]()

සුදු රෝස;12226232 said:I'll make sure to inform you if I ever start a "මංගල සේවය". Till that no silver lining for you twisted......
කුල මල්ලියෝ............ අපි තාම EK එකේ ඉන්නවා...........![]()
![]()

අපිත් ඉන්නවා![]()

මොනවද මචං දැනගන්න ඕන?![]()


රෙප් කියන්නෙ අනිත් අයගෙ දාන පෝස්ට් අගය කරන්න පුලුවන් විදියක්, පෝස්ට් එක හොදනම් ධන රෙප් ද, නරකනම් රින රෙප්ද දිය හැකිය.. ඒක තම කැමැත්ත වේ..අනේ බොහොම ස්තුතියි මචෝ..මට පොස්ට් එකක් දාන විදිහ කියලා දීහන්..තව බම්ප් එක ගැනයි රේප් එක ගැනයි දැනගන්න ඔනා..උබ විතරයි මේ අසරනයගෙන් ඔහොම වත් ඇහුවේ![]()
http://www.elakiri.com/forum/showthread.php?t=342919අනේ බොහොම ස්තුතියි මචෝ..මට පොස්ට් එකක් දාන විදිහ කියලා දීහන්..තව බම්ප් එක ගැනයි රේප් එක ගැනයි දැනගන්න ඔනා..උබ විතරයි මේ අසරනයගෙන් ඔහොම වත් ඇහුවේ![]()
මොනවද දැන් දැන ගන්න ඕනේමමත් එලකිරියට ඇවිත් හිටියට තවම ත්රෙඩ් එකක් දාන විදිහවත් දන්නෙ නෑ.පිංසිද්ද වෙනවා යාළුවනේ.මට උදවු කරන්න.ත්රෙඩ් එකක් දාන විදිහ?බම්ප් කරන විදිහ හා රෙප් එක ගැන කියලා දෙන්න.
උබ වත් මට කියලා දෙන්නෙ නැද්ද මචෝ![]()

අනේ බොහොම ස්තුතියි මචෝ..මට පොස්ට් එකක් දාන විදිහ කියලා දීහන්..තව බම්ප් එක ගැනයි රේප් එක ගැනයි දැනගන්න ඔනා..උබ විතරයි මේ අසරනයගෙන් ඔහොම වත් ඇහුවේ![]()
Bump කියන්නේ, ත්රෙඩ් එක යට යන්න නොදී උඩට ගන්න කියන අපේ අයම හදා ගත්ත වචනයක්..අනේ බොහොම ස්තුතියි මචෝ..මට පොස්ට් එකක් දාන විදිහ කියලා දීහන්..තව බම්ප් එක ගැනයි රේප් එක ගැනයි දැනගන්න ඔනා..උබ විතරයි මේ අසරනයගෙන් ඔහොම වත් ඇහුවේ![]()
මොනවද දැන් දැන ගන්න ඕනේ![]()

අහ්හ් සුදු රෝස අක්කි කොහොමද![]()
සින්දුවක් එහෙම නැත්ද අලුතින්?????අපිත් ඉන්නවා![]()
