යාලුවනේ මම එලකිරි එකට අලුත් කෙනෙක්

May 15, 2010
1,654
109
0
In your heart.....
someone story is unlikely to end well for me is it..:rofl:

I'll make sure to inform you if I ever start a "මංගල සේවය". Till that no silver lining for you twisted...... :D:D:D

හායි වෙල්කම් :)
මම තමයි මේකේ සීනියර්ම මෙම්බර් :D
ඔයාට ඕන දෙයක් තියනවනං මගෙන් අහන්නකො :)

m0125.gif
කුල මල්ලියෝ............ අපි තාම EK එකේ ඉන්නවා........... :P:P:P
 
SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    සුදු රෝස;12226232 said:
    I'll make sure to inform you if I ever start a "මංගල සේවය". Till that no silver lining for you twisted...... :D:D:D

    m0125.gif
    කුල මල්ලියෝ............ අපි තාම EK එකේ ඉන්නවා........... :P:P:P

    මමත් එලකිරියට ඇවිත් හිටියට තවම ත්‍රෙඩ් එකක් දාන විදිහවත් දන්නෙ නෑ.පිංසිද්ද වෙනවා යාළුවනේ.මට උදවු කරන්න.ත්‍රෙඩ් එකක් දාන විදිහ?බම්ප් කරන විදිහ හා රෙප් එක ගැන කියලා දෙන්න.:D:D
     
    • Like
    Reactions: dj ice cold

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    සුදු රෝස;12226232 said:
    I'll make sure to inform you if I ever start a "මංගල සේවය". Till that no silver lining for you twisted...... :D:D:D

    m0125.gif
    කුල මල්ලියෝ............ අපි තාම EK එකේ ඉන්නවා........... :P:P:P
    අපිත් ඉන්නවා :frown:
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    සංසුන් පොඩ්ඩා;12225928 said:
    මේක පිස්සු හැදෙන පොට් එකක් ....සමහරු මේකේ එල්ලිලාඉදල පවුල් අවුල් කරගෙනත් තියෙනවා .... මලපනින, පිස්සුකෙලින, ආතල්ගන්න,උදවිඉල්ලන එවුන් අස්සේ අපිවගේ සංසුන් පොඩිඑවුන් ඉන්නවා ඉතිං ඔන්‍න‍ ...
    well come to ekakiri

    මමත් එලකිරියට ඇවිත් හිටියට තවම ත්‍රෙඩ් එකක් දාන විදිහවත් දන්නෙ නෑ.පිංසිද්ද වෙනවා යාළුවනේ.මට උදවු කරන්න.ත්‍රෙඩ් එකක් දාන විදිහ?බම්ප් කරන විදිහ හා රෙප් එක ගැන කියලා දෙන්න.
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    අපිත් ඉන්නවා :frown:

    මමත් එලකිරියට ඇවිත් හිටියට තවම ත්‍රෙඩ් එකක් දාන විදිහවත් දන්නෙ නෑ.පිංසිද්ද වෙනවා යාළුවනේ.මට උදවු කරන්න.ත්‍රෙඩ් එකක් දාන විදිහ?බම්ප් කරන විදිහ හා රෙප් එක ගැන කියලා දෙන්න.

    උබ වත් මට කියලා දෙන්නෙ නැද්ද මචෝ:frown::frown::frown:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මමත් එලකිරියට ඇවිත් හිටියට තවම ත්‍රෙඩ් එකක් දාන විදිහවත් දන්නෙ නෑ :no::(.පිංසිද්ද වෙනවා කොල්ලනේ :yes:.මට උදවු කරපල්ලා :(.ත්‍රෙඩ් එකක් දාන විදිහ?බම්ප් කරන විදිහ හා රෙප් එක ගැන කියලා දෙන්න. :(:(

    මොනවද මචං දැනගන්න ඕන? :yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කෙල්ලන්ට හතුරුකම් කරන උන් පිටි පස්සෙන් ඉන්න කෙල්ලන් භාර දෙවියා මන්.. God Panther :cool:

    පිංපැන්තරය :P

    සුදු රෝස;12226232 said:
    I'll make sure to inform you if I ever start a "මංගල සේවය". Till that no silver lining for you twisted...... :D:D:D

    m0125.gif
    කුල මල්ලියෝ............ අපි තාම EK එකේ ඉන්නවා........... :P:P:P

    අහ්හ් සුදු රෝස අක්කි කොහොමද :)

    අපිත් ඉන්නවා :frown:

    ඉතිං අපිට මොකෝ :frown:
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    මොනවද මචං දැනගන්න ඕන? :yes:

    අනේ බොහොම ස්තුතියි මචෝ..මට පොස්ට් එකක් දාන විදිහ කියලා දීහන්..තව බම්ප් එක ගැනයි රේප් එක ගැනයි දැනගන්න ඔනා..උබ විතරයි මේ අසරනයගෙන් ඔහොම වත් ඇහුවේ:yes::yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අනේ බොහොම ස්තුතියි මචෝ..මට පොස්ට් එකක් දාන විදිහ කියලා දීහන්..තව බම්ප් එක ගැනයි රේප් එක ගැනයි දැනගන්න ඔනා..උබ විතරයි මේ අසරනයගෙන් ඔහොම වත් ඇහුවේ:yes::yes:
    රෙප් කියන්නෙ අනිත් අයගෙ දාන පෝස්ට් අගය කරන්න පුලුවන් විදියක්, පෝස්ට් එක හොදනම් ධන රෙප් ද, නරකනම් රින රෙප්ද දිය හැකිය.. ඒක තම කැමැත්ත වේ..
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අනේ බොහොම ස්තුතියි මචෝ..මට පොස්ට් එකක් දාන විදිහ කියලා දීහන්..තව බම්ප් එක ගැනයි රේප් එක ගැනයි දැනගන්න ඔනා..උබ විතරයි මේ අසරනයගෙන් ඔහොම වත් ඇහුවේ:yes::yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=342919
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මමත් එලකිරියට ඇවිත් හිටියට තවම ත්‍රෙඩ් එකක් දාන විදිහවත් දන්නෙ නෑ.පිංසිද්ද වෙනවා යාළුවනේ.මට උදවු කරන්න.ත්‍රෙඩ් එකක් දාන විදිහ?බම්ප් කරන විදිහ හා රෙප් එක ගැන කියලා දෙන්න.

    උබ වත් මට කියලා දෙන්නෙ නැද්ද මචෝ:frown::frown::frown:
    මොනවද දැන් දැන ගන්න ඕනේ:nerd:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ බොහොම ස්තුතියි මචෝ..මට පොස්ට් එකක් දාන විදිහ කියලා දීහන්..තව බම්ප් එක ගැනයි රේප් එක ගැනයි දැනගන්න ඔනා..උබ විතරයි මේ අසරනයගෙන් ඔහොම වත් ඇහුවේ:yes::yes:

    එල එල

    පෝස්ට් කියන්නේ උඹ මේ දානවා වගේ ත්‍රෙඩ් එකකට රිප්ලයි දාන එක
    බම්ප් කරනවා කියන්නේ අපි කවුරුහරි ත්‍රෙඩ් එකක් දැම්මම එකට රිප්ලයි දානකොට ත්‍රෙඩ් එක උඩට එනවා (ඔය උඩ තියෙන්නේ new posts කියල අන්න එකේ , මොකද අලුතෙන් බම්ප් වෙච්ච ත්‍රෙඩ් ඔක්කොම එකේ තමයි තියෙන්නේ සහ අපි එළකිරි ලොග් උනාම මුලින්ම බලන්නේ ඕක)
    රෙප් (reputation points) කියන්නේ අපි ඕනෑම කෙනෙක් දාන පෝස්ට් එකකට අගේ කිරීමක් වශයෙන් දෙන ලකුණු වගේ දෙයක්) එක දෙන්නේ ඔය පෝස්ට් වල දකුණු පැත්තේ karama කියන බටන් එක ක්ලික් කරල. අපිට එයාට රෙප් දෙන්න ඕනනං i agree කියන එක ටික් කරනවා , චාටර් පෝස්ට් එකක් හින්ද රෙප් කපනවනං i disagree කියන එක ටික් කරනවා
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අනේ බොහොම ස්තුතියි මචෝ..මට පොස්ට් එකක් දාන විදිහ කියලා දීහන්..තව බම්ප් එක ගැනයි රේප් එක ගැනයි දැනගන්න ඔනා..උබ විතරයි මේ අසරනයගෙන් ඔහොම වත් ඇහුවේ:yes::yes:
    Bump කියන්නේ, ත්‍රෙඩ් එක යට යන්න නොදී උඩට ගන්න කියන අපේ අයම හදා ගත්ත වචනයක්..
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    අහ්හ් සුදු රෝස අක්කි කොහොමද :)

    ඔහේ ඉන්නව කුල මල්ලියෝ........ :) සින්දුවක් එහෙම නැත්ද අලුතින්?????

    අපිත් ඉන්නවා :frown:

    ඔවු නේන්නම්........... මැටි සමී මාමේ............ :P :P :P :P