යාලුවනේ ලොකුකුකුකුකුකුකු උදව්වක්
යාලුවනේ මට උදව්වක් ඕනේ ඔයාලගෙන් .printer එකක් තියෙනවා එකේ ගහල තියෙන්නේ HP PSC 1315 කියල.එත් machine එකට connect කරද්දී ගන්නේ HP PSC 1310 මේකට හරියන drivers ටික හොයල දෙන්න යාලුවනේ පුළුවන් නම්.දාල තියෙන්නේ Windows 7 එකට හරියන එක හොයල දෙන්න.එකක් අරන් බා ගත්ත එත් printout එන්නේ නෑ Scanner එක නම් වැඩ.එහෙම වෙන්නේ ඇයි??මට මේකට හරියන ටික drivers හොයල දෙන්නකෝ ...