යාලුවනේ ලොකුකුකුකුකුකුකු උදව්වක්

oracle ckc

Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    යාලුවනේ ලොකුකුකුකුකුකුකු උදව්වක්

    යාලුවනේ මට උදව්වක් ඕනේ ඔයාලගෙන් .printer එකක් තියෙනවා එකේ ගහල තියෙන්නේ HP PSC 1315 කියල.එත් machine එකට connect කරද්දී ගන්නේ HP PSC 1310 මේකට හරියන drivers ටික හොයල දෙන්න යාලුවනේ පුළුවන් නම්.දාල තියෙන්නේ Windows 7 එකට හරියන එක හොයල දෙන්න.එකක් අරන් බා ගත්ත එත් printout එන්නේ නෑ Scanner එක නම් වැඩ.එහෙම වෙන්නේ ඇයි??මට මේකට හරියන ටික drivers හොයල දෙන්නකෝ ... :no::no::no::no:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    යාලුවනේ මට උදව්වක් ඕනේ ඔයාලගෙන් .printer එකක් තියෙනවා එකේ ගහල තියෙන්නේ HP PSC 1315 කියල.එත් machine එකට connect කරද්දී ගන්නේ HP PSC 1310 මේකට හරියන drivers ටික හොයල දෙන්න යාලුවනේ පුළුවන් නම්.දාල තියෙන්නේ Windows 7 එකට හරියන එක හොයල දෙන්න.එකක් අරන් බා ගත්ත එත් printout එන්නේ නෑ Scanner එක නම් වැඩ.එහෙම වෙන්නේ ඇයි??මට මේකට හරියන ටික drivers හොයල දෙන්නකෝ ... :no::no::no::no:

    drivers tika unistall karapan printer eke....
    win update karapan...
    ethakota enawane update karanna one dewal. eken anith ewa deselect karala printer driver eka deepan. math ohomai karanne...

    hebei putho mulu okkoma update karala black list una kiyala nam kiyanna epooooo. driver eka witarak select karapan hode......
     
    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    drivers tika unistall karapan printer eke....
    win update karapan...
    ethakota enawane update karanna one dewal. eken anith ewa deselect karala printer driver eka deepan. math ohomai karanne...

    hebei putho mulu okkoma update karala black list una kiyala nam kiyanna epooooo. driver eka witarak select karapan hode......

    update kalata update wenne na ne macho.