යාලුවනේ ලොකු උදව්වක් ඕනේ
"Kuweni Ingreesi Sastralaya"කියන Teachers training college එක ගැන
http://www.facebook.com/pages/Kuweni-Ingreesi-Sastralaya/107233909354731
http://www.facebook.com/kuweni.ingreesisastralaya
මේ පාර පටන්ගත්ත එකට මගේ නෑදෑ නංගි කෙනෙක් යනවා.මේ අය මුදල් ය කරලා තමය් මේක කරන්නෙ,මේගොල්ලෝ-Kuweni Ingreesi Sastralaya කියනවා ඒ course එක සම්පූර්ණ කරන අයට international colleges වල job එකක් අනිවාර්යෙන් දෙනවා කියල. නමුත් මේ institute එක ගැන එක එක අය විවිද කතා කියනවා
.යාලුවනේ ඔයාල මේක ගැන දන්නවනම්,මේක කරපු අය ඉන්නවනම්,අහල තියනවනම් මට විස්තර කියන්න පුලුවන්ද.ලොකු උදව්වක් !