යාලුවනේ ලොකු උදව්වක් ඕනේ

darakas

Junior member
  • Oct 2, 2012
    39
    2
    8
    Kandy
    යාලුවනේ ලොකු උදව්වක් ඕනේ

    "Kuweni Ingreesi Sastralaya"කියන Teachers training college එක ගැන
    http://www.facebook.com/pages/Kuweni-Ingreesi-Sastralaya/107233909354731
    http://www.facebook.com/kuweni.ingreesisastralaya

    මේ පාර පටන්ගත්ත එකට මගේ නෑදෑ නංගි කෙනෙක් යනවා.මේ අය මුදල් ය කරලා තමය් මේක කරන්නෙ,මේගොල්ලෝ-Kuweni Ingreesi Sastralaya කියනවා ඒ course එක සම්පූර්ණ කරන අයට international colleges වල job එකක් අනිවාර්යෙන් දෙනවා කියල. නමුත් මේ institute එක ගැන එක එක අය විවිද කතා කියනවා:no:.යාලුවනේ ඔයාල මේක ගැන දන්නවනම්,මේක කරපු අය ඉන්නවනම්,අහල තියනවනම් මට විස්තර කියන්න පුලුවන්ද.ලොකු උදව්වක් !
     
    avatar205406_3.gif
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,770
    1,492
    113
    Ahuweth adamai bn. Hodata kadda police kara ganna kiyapan. Cource karnawa nam aqvinas hai britis council hari karanna kiyapan. Kadda fluent nam oane tharan giyahaki bn international scholl wala ugannanna lankawe.